:dull::dull::dull: උබ නම් ...
මුව ගෙට ගන්න බැහැ බන්, කුස්සි කෑල්ලක් ථියෙඉ එළියේ එක හැමතැනම පොඩ්ඩ පොඩ්ඩ හලලා. දිගටම තිබ්බොත් තමයි අවුල.
නැහැ මචන් මැරෙන්නේ නැහැ, උගේ කෑම දිරවල යන්නේ, ඌ කෙට්ටු වෙන්නෙත් නැහැ, හොදට කනවා, දගලනවා, අවුල stool හයි වෙන්නේ නැහැ, බේබි රස්ක් කිරි දාල හැදුව වගේ යන්නේ...