|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wishawasa kalarala balannako wena de.
    eda gedarata kiyanna puluwan kellek yalu karaganin.
    ethakota gewal walata kiyala wade iwarai.
    nathnam widawanna wenne

    ඔයාට තාම එච්චර වයසක් නැහැනෙ නේද? මට වඩා බාලයිනෙ? හොඳ කෙනෙක් හම්බුවෙයි ළඟදිම. :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Ow machan. Ada niwadu :yes: Ubata?

    ගෙදර තමා බන්,මොකෝ මේ දවස්වල වැඩිය පේන්න හිටියේ නැත්තේ?
    රේඩියෝ පැත්තේ ඊයේ ,පෙරේදා ආවේ නෑ නේද?
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ගෙදර තමා බන්,මොකෝ මේ දවස්වල වැඩිය පේන්න හිටියේ නැත්තේ?
    රේඩියෝ පැත්තේ ඊයේ ,පෙරේදා ආවේ නෑ නේද?

    Ow ban. Peredan nam Mata ambaneka una. Eye awa. Ubala penna hitiye naha. :no:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Ow ban. Peredan nam Mata ambaneka una. Eye awa. Ubala penna hitiye naha. :no:

    තාම අසනීපෙ හොඳ උනේ නැද්ද?
    කෝකටත් කියලා ලේ චෙක් කරගනින් මචං..
    ඊයේ කලින්ම රේඩියෝ වැඩේට සෙට් උනා මචං..
    බෝරිං උන නිසා ගියා කලින්ම,ඊයේ අනාගත්තනෙ ලොවෙත්...
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    kawadawath kellanwa wishwasa karanna epa.
    kello okkoma iwara unahama kiyanne oyata mata hoda ekkenek hamba wewi kiyala.
    kellek dagannawanam edama gedarin ahanna kamathi kellek daganin.
    nathnam anthimata boot thama :dull:

    ඒ කියන්නේ හොද කෙල්ලෝ ඇත්තෙම නැද්ද?
    කොහොමද එහෙම අවිශ්වාස කරන්නේ
    අනේ මන්දා
    මට නම හිතෙන්නේ හැම කෙල්ලම එකිනෙකට වෙනස් කියලා
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ගොඩක් හේතු තියෙන්න පුළුවන්. සමහරවිට අනිත් කෙනා ඒ දේවල් තේරුම් ගනියි කියල බලන් ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ලැජ්ජාව, බය හා සමාජ සම්මතය කියන දේ නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් එයාලගෙ ජානවලට අනුකූල ගතිගුණයක් වෙන්න පුළුවන්.

    (හැබැයි ඔය වගේ පිරිමි කට්ටියත් ඉන්නව)

    මාලිංග අයියා කියපු දේවල් හරි
    සමහරවිට අනිත් කෙනා ඒ දේවල් තේරුම් ගනියි කියල බලන් ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ලැජ්ජාව, බය හා සමාජ සම්මතය කියන දේ නිසා වෙන්න පුළුවන්
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    වැරදි උපදේශයක්. ආදරය කරනවනම් එයාව විශ්වාස කරන්න. නැත්තම් ආදරය නොකර ඉන්න. හැම ගැහැණු ළමයම ඔය වගේ නෑ. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මුළු කාන්තා පරපුරම එක කුලකයකට දාන්න එපා. කොහොමත් මිනිස් සිත කියන්නෙ වෙනස් වෙන දෙයක්. ඕක ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම පොදුයි.

    අන්න හරි
    මාත් Mr.Truthට කියන්න හැදුවේ ඔය ටිකම තමා
    විශ්වාස නොකර ආදරයක් ගැන හිතනවත් බෑ
    එහෙම ආදරයක් තියෙන්නත් බෑ
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    smiley-gen003.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    බැඳල දාල යනවට වැඩිය කලින් දාල යන එක හොඳයි. ඔයා කියන ඔය දෙ‍යින් වෙන්නෙ නිකන් බැන්ඳට පස්සෙයි දාල යන්නෙ. ඔයා හිතන්නෙ ගෙවල්වලට කිවුවට පස්සෙ සේරම හරි කියල ද? එහෙම වෙන්නෙ නෑ. සමහරවිට වෙඩින් එක දවසෙම කොල්ල හෝ කෙල්ල වෙන කෙනෙක් එක්ක පැනල යන්න පුළුවන්. ඒ වගේ සිද්ධි ඕනතරම් මේ සමාජයේ වෙනව.
    ganu nathuwa thanikadawa inna eka okkotama hodai :dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අන්න හරි
    මාත් Mr.Truthට කියන්න හැදුවේ ඔය ටිකම තමා
    විශ්වාස නොකර ආදරයක් ගැන හිතනවත් බෑ
    එහෙම ආදරයක් තියෙන්නත් බෑ
    adaraya karana 1000kin ekai hari yanne.
    owa dali pihiyen kiri kanawa wage
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    wishawasa kalarala balannako wena de.
    eda gedarata kiyanna puluwan kellek yalu karaganin.
    ethakota gewal walata kiyala wade iwarai.
    nathnam widawanna wenne

    ඒක එක එක්කෙනාට ලැබන හැටි තමයි
    මගේ යාලුවෙක් ඉන්නවා
    මිනිහගේ ලව් එකට 6years
    ගිය අවුරුද්දේ කසාදෙ rejester කළා
    උන් දෙන්න ඉස්සර ගොඩක් වෙලාවල් වලට ඉන්නේ රැට ඉන්නේ හෝටෙල්ස් වල
    කෙල්ල කැම්පස්
    මං මේ ලගදි කොල්ලගේ ගෙදර ගියා
    උන් දෙන්නා කෝල් කරොත් බැනගන්නවා
    මටත් ලව් කිරිල්ල එපාම උනා
    මේ ලගදි එකී අරුට බුට්‌ එක තියලා
    කොල්ලෙක් සෙට් වෙලා කැම්පස් එකේ
    කෙල්ලගේ ගෙදර කට්ටියත් කොල්ලගේ ගෙදර ඇවිත් ඩිවෝස් එක දෙන්න කියලා
    බලපන්
    බැන්ද කියලා දාලා ගියේ නැද්ද?
    ඒ කොල්ලත් ඉස්සර කෙල්ලන් කීප දෙනෙක්වම අමාරුවේ දැම්ම
    ඕවා තමයි පලිසන් දුන්නේ
    මං හිතන්නේ එහෙමයි
    හොදට හිටියොත්,කෙල්ලට වැරද්දක් නොකර හිටියොත් තමන්ට වරදින එකක් නෑ කියල


    බැඳල දාල යනවට වැඩිය කලින් දාල යන එක හොඳයි. ඔයා කියන ඔය දෙ‍යින් වෙන්නෙ නිකන් බැන්ඳට පස්සෙයි දාල යන්නෙ. ඔයා හිතන්නෙ ගෙවල්වලට කිවුවට පස්සෙ සේරම හරි කියල ද? එහෙම වෙන්නෙ නෑ. සමහරවිට වෙඩින් එක දවසෙම කොල්ල හෝ කෙල්ල වෙන කෙනෙක් එක්ක පැනල යන්න පුළුවන්. ඒ වගේ සිද්ධි ඕනතරම් මේ සමාජයේ වෙනව.

    එක ඇත්ත අයියේ
    කෙල්ල බැන්දත් දාල යන එක වලක්වන්න බෑ
    අපි කරන දේ හරියටම කරාම ඉවරයිනේ
     
    Status
    Not open for further replies.