ඩයලොග් සහ ස්ටාර්ලින්ක් එක්ව ශ්‍රී ලංකාව පුරා අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම් ලබාදීමට සැරසෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී, ලොව දියුණුම චන්ද්‍රිකා තාක්ෂණය වන Starlink සමඟ අත්වැල් බැඳගෙන තිබේ.
මෙමගින් දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාර, ආයතන සහ...