1. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මම කිව්වේ. i am very sorry :sorry:
  2. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    උබ ඉල්ලගෙන හදලා දීපන්. නැත්නම් අලුත් එකක් අරන් දීල ඒක ඉල්ලගනින් :P
  3. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :rofl: ඒක හොදයි. tintin පාඩුවේ ඉදී
  4. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :lol::lol::lol: හම්මේ කොටාගේ උනන්දුව
  5. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඔව් නේ... ලංකාවට හරිහමන් එකක් නැතුවනේ ඉන්නේ
  6. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    තෝ හිනාවෙයන්
  7. jasz

    Loan ekak

    නෑනේ , 34,902.38 ශේෂ වන ක්‍රමයට බලපන්. https://www.seylan.lk/seylan-loan-calculator.html
  8. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    උපුල්ගේ cartoon තිබ්බ external hdd එක අවුල් ගිහින්. හදන්න දෙන්න බයයිලු cartoon ටික ලීක් කරයි කියලා.
  9. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    දැන් තියෙන quick reply එකේ නෑනේ ඒක. අනික smilies
  10. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ආවොත් එන්නේ බරක් උස්සගෙන...:angry: බෑනේ
  11. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    දැන් තේරුණා. ඕක gt කාරයාත් කිව්වා. කොහෙද කරන්නේ නෑනේ. smiliesටිකත් ඕනේ. youtube ඔක්කොමත් ඕනේ
  12. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හා.. එල එල. තෙරුනේනෙම් නෑ , ඒත් මේ තේරුණා වගේ ඉන්නේ
  13. jasz

    මගේ ගම්පහ CCTV ෂොප් එක open කළා

    ජය වේවා.:D හොරු වැඩිවේවා :rofl:
  14. jasz

    වහලෙ පරාල වලටයි ලී වලටයි ගාන්න Help ../

    ඉස්සෙලා කියපන් මොන ලීද?
  15. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මේ ඉන්නේ වැඩර්ලා. අර කවද මෝඩ හරකෙක් කිව්වා වගේ ගලවලා බලනවට වඩා මෙන්න හොද වැඩක්
  16. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බැරිම උනොත් ගලවලා බලන්න. format කරද්දී error එකක් එයි කියලා හිතෙනවා :sorry:
  17. jasz

    SLT වෙනස් වෙලා

    අර daily usage එකේ පැත්තක තියෙන bar එක මොකක්ද?
  18. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඉස්සර මගේලග තිබ්බ එකක් මම ගලවලා pc එකට ගහලා වගේ කර ගත්තා. ඉස්සර ඇතුලේ ලැප්ටොප් වලට එන hdd එකක්නේ. දැන් වෙනම සර්කිට් එකක් එක්ක එන්නේ ගලවන්නත් බෑ ඒකයි hdd එකයි වෙන වෙනම. සමහරවිට ඒ සර්කිට් එක අවුල්ද දන්නේ නෑ

    No contents