ඕ ඕ සනි ලියොන් පවා තාම වර්ජින්ලු
කෝ ඉතින් ඇත්ත කිව්වහම බොරු කියලා හිතනවා නේ..

ඕ ඕ සනි ලියොන් පවා තාම වර්ජින්ලු

මම කුණු කතා කියන උන් මට අනිත්පැත්තට කුණු කතා කියනවමේ ලෝකේ හරිම කුරිරුයි අප්පා

![]()
me mokakda ban![]()
හුටා.. සදා සොත්ති වෙලා නේද.. මෙහෙම වෙන්නේ අලුතින් හාඩ් එකක් ගැහුවාම. MBR කියන්නේ OS එක තියෙන partition එක. අනික්වා අනෙක් කැටගරි එකට වැටෙන්නේ.
කලබල වෙන්න එපා.. ගහන්න Linux/Ubuntu මැෂින් එකකට. ගහලා එතනින් ගන්න බලන්න.
මටත් හිතුනා.. ෂුවර් එකට සෙවලයා වගේ කට අරන් බලන් ඉන්න ඇති රණ හංසයෝ දෙන්නා දිහා.![]()

ඇරෝට මේ කතා දැක්කාම ඇස් දෙකම පොට්ට වෙලා ගියානං හොදයි කියලා හිතෙනවා ඇති![]()

පුති මෙකේ ඕ එස් දාලා නෑ.හුටා.. සදා සොත්ති වෙලා නේද.. මෙහෙම වෙන්නේ අලුතින් හාඩ් එකක් ගැහුවාම. MBR කියන්නේ OS එක තියෙන partition එක. අනික්වා අනෙක් කැටගරි එකට වැටෙන්නේ.
කලබල වෙන්න එපා.. ගහන්න Linux/Ubuntu මැෂින් එකකට. ගහලා එතනින් ගන්න බලන්න.
පුති මෙකේ ඕ එස් දාලා නෑ.
මෙකේ තියෙන්නෙ ෆයිල්ස් විතරයි. සතියට සැරයක් වගෙ ලැප් එකට ගහන්නේ.
ඔය කිව්වේ ලැප් එකේ හාඩ් එකක් ගැන නේද?
මම නරියාQuick question. මෙතන කවුරු කවුරුද Chrome & Mozilla පාවිච්චි කරන්නේ?
මේක පොප් අප් වෙන්නේ නෑ..මෙහෙමයි.. මොක උනත් ඕක physical hard drive එකක් නේ මාමේ.. එතකොට OS එකෙන් අදුර ගන්නවා අලුතින් HDD එකක් jack උනා කියලා. ඉතින් ඒක බලනවා මොන කැටගරියටද වැටෙන්නේ කියලා. එතකොට තමා ඕක ඇවිත් තියෙන්නේ. ඉන්න බලන්න පිලියමක් ඕකට.

Quick question. මෙතන කවුරු කවුරුද Chrome & Mozilla පාවිච්චි කරන්නේ?
මම නරියා
මම දෙකම පාවිච්චි කරනවා.ඔෆිස් එකේ මොසීල.ගෙදර ක්රෝම්

Quick question. මෙතන කවුරු කවුරුද Chrome & Mozilla පාවිච්චි කරන්නේ?
හා.. එල එල.
පුළු පුළුවන් වෙලාවට මම ඉක්මනට quick reply extension එකක් හදලා දෙන්නම් අපේ චැට් ත්රෙඩ් එකේ අයට. නමුත් මුල ඉදන්ම මම ඉගෙන ගන්න ඕනා මේක කරන්න. අවුලක් වෙන එකක් නෑ. වැඩේ පොසිබල් වගේ.
මේක පොප් අප් වෙන්නේ නෑ..
කිසි හැලහොල්මන්ක් නැති නිසා මම ඩිස්ක් මැනේජ්මන්ට් ගියා. ඒකේ මෙ ඩ්රයිව් එක පෙන්වන්නේ නොට් ඉනීශියේටඩ් කියල.
රයිට් ක්ලික් කලාම ඉනීශියේටඩ් කියලා තිබිලා ක්ලික් කලාම ඕක එන්නේ![]()

පුළු පුළුවන් වෙලාවට මම ඉක්මනට quick reply extension එකක් හදලා දෙන්නම් අපේ චැට් ත්රෙඩ් එකේ අයට. නමුත් මුල ඉදන්ම මම ඉගෙන ගන්න ඕනා මේක කරන්න. අවුලක් වෙන එකක් නෑ. වැඩේ පොසිබල් වගේ.
හා.. එල එල.
තෙරුනේනෙම් නෑ , ඒත් මේ තේරුණා වගේ ඉන්නේ