maths තමා. එකපාරක් කරලා. වැඩි හොදටඅයේ කරන්න ගියා.
http://www.elakiri.com/forum/showthread.php?t=1805749 මේ නුඋල කියපන්. කී දෙනෙක් කියල තියෙනවද al නාස්ට්ජිය ගන් . al කරන්න පුලුවන්නම් හොදයි. හැබැයි දැන් ඕනෙම නෑ සල්ලි ටිකක් විසි කරන්න පුලුවන්නම්
ඌ හොදයි බන්. අඩුම ගානේ ඌ දන්නවා උගේ තත්වේ.
එහෙම තමන්ගේ තත්වේ දැන්ගෙනම කරන්න යනවනං වුලක් නෑ, මගේ යාලුව්කුත් දැන් ටික දවසාට කලිං අපේ ගෙදර ඇවිල්ල රෙජිස්ටර් වෙලා ගියා මේ පාර ආපු එකට,3වෙනි පාර කරල වැඩක් නෑ කියල,
සල්ලි විසි කරන්න පුලුවන්නම් අවුලක් නෑ, මොකද ජොබ් එකක් කරලා ඒක ඉක්මනට හොයා ගන්ඩ පුලුවන්නම් අපේ සර් කෙනෙකුත් කීව ඉගෙන ගන්න දේවල් වලට කොච්චර වියදම් වුනත් කමක් නෑ,
ඒව ඉක්මනට හොයාගන්න පුලුවන් කියල
ස්ලිට් එකේ ඉන්ජිනියරින්ග් යනා මගේ යාලුවෝ කීපදෙනෙක්ම, උන් කීවෙ ලක්ශ 18වගේ යන්නෙ ඔක්කෝටම කියලා, උන්ට ඕක හොදට මහන්සි වෙලා ජොබ් එකක් කරලා අවුරුදු දෙකකින්වත් හොයා ගන්න පුලුවන්න් ඒ ගාන
, උන් තවත් ශයි එකක් කරලා රජයේ කැම්පස් එකක නාකි වෙලා පොඩි කෝස් එකක් කරනවාට වඩා අරක හැම අතින්ම හොදයිනෙ 

සවලක් අරන් වලක් කපන්න ගියාද දන්නේ නෑ වැලලෙන්න 




