~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    eki gon badina kanuwak ban.kalin 4n ekak tibba eka nati wela kiyala hitan iddi meki yureka yureka mage podi 4n hambuna kiyala ammata pennala.e 4n eka aragena.

    tawa couole sim ekak dunna eka nati karagena :(

    tawa eeye man exam liyanna enawa eya gawama inne kiyala ammata kiyala.eeye amma ude idan e nisa gate eka laga :(

    oya wage gon wada karana gon badina kanuwak :(

    ekita gedarata pitu panna balu.meka loku pawulak anu oyata theren na .punchi innawa baopa innawa loku nanda innawa ammagekiri atta innawa ekage gani innawa ohoma pawul 18ka kamattenlu meka wenawanam wenna ona. :(

    අනේ මචන්, sorry වෙන්න ඕනේ මෙහෙම කියනවට. කෙල්ලට උබෙන් ඈත් වෙන්න ඕනේ වගේ බන්. මගේ අත්දැකීම හැටියට කෙල්ලෝ මෝඩයි තමයි, හැබැයි ඔහොම දේවල් වලදී මෝඩ නෑ බන්. මීට වඩා කියන්න දෙයක් නෑ. උබට වඩා නෑයෝ ගැන හිතනවානම් වැඩේ හරියන්නෙම නෑ. සොරි බන්.:(
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මචන්, sorry වෙන්න ඕනේ මෙහෙම කියනවට. කෙල්ලට උබෙන් ඈත් වෙන්න ඕනේ වගේ බන්. මගේ අත්දැකීම හැටියට කෙල්ලෝ මෝඩයි තමයි, හැබැයි ඔහොම දේවල් වලදී මෝඩ නෑ බන්. මීට වඩා කියන්න දෙයක් නෑ. නෑයෝ ගැන හිතනවානම් වැඩේ හරියන්නෙම නෑ. සොරි බන්.:(
    මම නම් ඔහොම ලියන්නේවත් කියන්නේවත් නෑ...
    මොකද සමහරු අන්තිමට බැඳලා කියන්නේ අහවල් අහවල් අය අපේ ආදරයට වලවල් කැපුව. ඒත් අපි ජය ගත්තා කියලා:lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනේ මචන්, sorry වෙන්න ඕනේ මෙහෙම කියනවට. කෙල්ලට උබෙන් ඈත් වෙන්න ඕනේ වගේ බන්. මගේ අත්දැකීම හැටියට කෙල්ලෝ මෝඩයි තමයි, හැබැයි ඔහොම දේවල් වලදී මෝඩ නෑ බන්. මීට වඩා කියන්න දෙයක් නෑ. උබට වඩා නෑයෝ ගැන හිතනවානම් වැඩේ හරියන්නෙම නෑ. සොරි බන්.:(

    ගොඩක් ලාමක වැඩ වගේ මචන්. වයස කීයද කෙල්ලගේ?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Waliyak waliyak

    Katus oyaa koida inne. Mama den kadugannaave inne.;);)

    කොහෙද බං වලි..මෙහෙද.....උබ කටුස් බලන්න යනවද ඔහොම හිටු මමත් එනවා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම නම් ඔහොම ලියන්නේවත් කියන්නේවත් නෑ...
    මොකද සමහරු අන්තිමට බැඳලා කියන්නේ අහවල් අහවල් අය අපේ ආදරයට වලවල් කැපුව. ඒත් අපි ජය ගත්තා කියලා:lol:
    වල කපනවා නෙවේ බන්. මෙච්චර දවස් දෙන්නා ගැනම හිතලා මම කියලා තියෙන්නේ. අද නම් අවුල් ගියා ඇරෝ කියපුවා දැකලා. එක්කෝ මු කෙල්ලගේ ගෙදරම ගිහින් කතාකරන්න ඕනේ.ගෙදර බැරිනම් අඩුමගානේ කෙල්ලගේ අම්මා, තාත්තා ඉන්න office එකටවත්.

    ගොඩක් ලාමක වැඩ වගේ මචන්. වයස කීයද කෙල්ලගේ?
    දන්නේ නෑ. 16 පහු වෙච්ච කෙල්ලොත් හොර වැඩ කරන එකේ..

    Waliyak waliyak

    Katus oyaa koida inne. Mama den kadugannaave inne.;);)

    කටුස් නෙවේ, rexව meet වෙයන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වල කපනවා නෙවේ බන්. මෙච්චර දවස් දෙන්නා ගැනම හිතලා මම කියලා තියෙන්නේ. අද නම් අවුල් ගියා ඇරෝ කියපුවා දැකලා. එක්කෝ මු කෙල්ලගේ ගෙදරම ගිහින් කතාකරන්න ඕනේ.ගෙදර බැරිනම් අඩුමගානේ කෙල්ලගේ අම්මා, තාත්තා ඉන්න office එකටවත්.
    wala kapanawa newei thama. e unata adaren anda unama upades deepu ewunui waradi. Arrow ehema nowenna puluwan. mama kiwwe dakala tyena hati:yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    wala kapanawa newei thama. e unata adaren anda unama upades deepu ewunui waradi. Arrow ehema nowenna puluwan. mama kiwwe dakala tyena hati:yes:
    අම්මෝ ඔව්, සමහරු සෙට් වෙලා අවුලක් ගියාම එකටත් බනින්නේ අපිට , උබලා තමා සෙට් කරේ කියලා :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ල එක්ක හඳපානේ පැනල යන්න තමා තියෙන්නෙ දැන් :D

    කවදාවත් කාටවත් කිච වෙන්ඩ යන්ඩ එපා බන්
    තමන්ගේ තත්වේ තියාගෙන ඉදපන්

    හොදට හම්බකරලා උන්ට තරු පෙන්ඩ ජිවත් වෙයන්
    mekanam 1000% atta .katawat kiyanne kellage adahas walata garu kirima kicha wimak newe.namuth unge pawule unta namenna yannanam hoda na kellata pana denna ardare unath :frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mekanam 1000% atta .katawat kiyanne kellage adahas walata garu kirima kicha wimak newe.namuth unge pawule unta namenna yannanam hoda na kellata pana denna ardare unath :frown:

    Nea nea. Kellage nedayo unath honda qq dahas upades denna puluwan.
    Ekamade ewaye seemawak tyenawa. Kicha wenne nikan moda musala asadarana yojana dunnama. Ewa koranna yanawa kiyanne kich wena eka.
    Samahara welawata ehema yojana denne akamati unama
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබේ හොදට මචන් කියන්නේ
    ඔය කෙල්ලව අත ඇරපන්
    නැත්තන් උබට හනිමුන් යන්ඩ වෙන්නෙත් දරුවෝ හදන්ඩ වෙන්නෙත් ඔය 18ගෙම ආසාව ඉෂ්ට කරන්ඩයි
    මේකටනම් බඩ පැලෙන්න හිනා ගිය බන් :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ මචන්, sorry වෙන්න ඕනේ මෙහෙම කියනවට. කෙල්ලට උබෙන් ඈත් වෙන්න ඕනේ වගේ බන්. මගේ අත්දැකීම හැටියට කෙල්ලෝ මෝඩයි තමයි, හැබැයි ඔහොම දේවල් වලදී මෝඩ නෑ බන්. මීට වඩා කියන්න දෙයක් නෑ. උබට වඩා නෑයෝ ගැන හිතනවානම් වැඩේ හරියන්නෙම නෑ. සොරි බන්.:(
    මේකනම් අනේ මන්දා බන් එහෙම කියන්නේ මන් කෝල් ගන් නැ එත් එකිම තමා මට කෝල් ගන්නේ ,දැනුත් හෙට මොකෙක්ගේද වෙදිමක දෙවැනි මනමාලිට ඉන්නවා එකට යන්න ඕන ෆෝන් දාලා යන්න වෙන්නේ කියලා අඩ අඩ කතා කළා,මන් කලේ බැන්න එක විතරයි සිම් එක නැති කරගත්ත එකට :growl:

    කොහොමත් 5න් පස්සේ 4 න් නැති උනාම මගේ ගැන මතකේ නැති වෙලා එයාගේ ජිවිතයක් පටන් ගනී බන් එක එකාට පිචන් වෙනවට වඩා මෙහෙම ඉන්න එක හොදයි බන් :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම නම් ඔහොම ලියන්නේවත් කියන්නේවත් නෑ...
    මොකද සමහරු අන්තිමට බැඳලා කියන්නේ අහවල් අහවල් අය අපේ ආදරයට වලවල් කැපුව. ඒත් අපි ජය ගත්තා කියලා:lol:
    මම දැනුත් ඒකිට කිව මන් මගේ කිරියේ සෙට් එක ඔක්කොටම ඔයාගේ වැඩ කිව උන් කවදාවත් මාව තනි කරන නැ අනිත් අය වගේ ,උන් මට ෂුවර් කියලා..:cool: ඉතින් උබලා මොනවා කිවත් උබලට කවදාවත් මගෙන් බැනුමක් එන නැ උබලා මගේ මගුල කඩලා මොනවා ගන්නද ?උබලා දෙන උබදෙසෙකින් ඕනනම් මන් කන්න තියන රජ කෑමකින් බේරෙයි :cool:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම දැනුත් ඒකිට කිව මන් මගේ කිරියේ සෙට් එක ඔක්කොටම ඔයාගේ වැඩ කිව උන් කවදාවත් මාව තනි කරන නැ අනිත් අය වගේ ,උන් මට ෂුවර් කියලා..:cool: ඉතින් උබලා මොනවා කිවත් උබලට කවදාවත් මගෙන් බැනුමක් එන නැ උබලා මගේ මගුල කඩලා මොනවා ගන්නද ?උබලා දෙන උබදෙසෙකින් ඕනනම් මන් කන්න තියන රජ කෑමකින් බේරෙයි :cool:

    අනිත් උන් කියන දේම කරන්ඩ යන්ඩ එපා
    උපදෙස් අරගෙන උබට හොදයි කියල හිතන දෙයක් කරපන්
    මුලින්ම උබ පොඩ්ඩක් සෙට්ල් වෙන්ඩ බලපන් ස්ථිර ආදායම් මාර්ගයක් හදාගෙන

    අනික කෙල්ලව නෝන්ඩි කරන්ඩ එපා සමහරවිට කෙල්ල සම්පුර්ණ අසරණ ඇති අම්මා අක්ක හින්ද.
    කෙල්ල ගිරයට අහුවෙලා වගේනම් ඉන්නේ කෙල්ලට අම්මගේ පැත්ත තමයි ගන්ඩ වෙන්නේ.

    නැත්තන් එකම විසදුම පැනල යන එකයි. හැබැයි පැනල ගියත් උබට සැනසීමේ ඉන්ඩ දෙන එකක් නම් නැතිවෙයි දැන් තියන තත්වේ අනුව.
     
    Last edited: