1. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හෙට ඒවටත් එක්ක කන්න වෙනකොට මොකෝ කරන්නෙ? :baffled:
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අර මූණ හිල් කරන එක වගේනම් ඒ ලෝකෙ එකක් තමයි. මෙයාගෙ යාලුව යමයගෙ දුවද දන්නෙ නැහැ කියල දුන්නෙ. :dull:
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කෝ ඒ ගමන මේ දැරිවි?
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒක තමයි ඇගී හරි ෂෝක් :dull: වෙන්න බෑ. මෙයාට ඒ මුහුණුවර නැහැනෙ :rolleyes:
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ආච්චි නරකයි. ඇගීනම් හරි හොඳයි මේ ඒක නෙමෙයි අර ඇගී ඉල්ලගෙන ඇවිත් තියන සපත්තුව යම පල්ලගෙ දුව දාන එකක් ද දන්නෙ නෑ නේද?
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කමක් නෑ ඉතින් මං හොඳ කිවුව එක එයා පිළිගන්නෙ නැහැලුනෙ :( හෙට කන්න වෙයි වගේ හොඳ කෑමක් අපි කාටත් ආච්චිල දෙන්නෙක්ගෙන්:rofl:
  7. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rolleyes: ඉතින් ඔයා ගැන නරකක් කිවුව ද අපි? අපි ඔයා ගැන හොඳනෙ කිවුවෙ
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔයාට කියන්නෙත් පුතා කියල ද? හිල් කළාම ලස්සන වෙනව? පිටසක්වල ජීවියෙක් වගේ හිටියි
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සිකුරු රජකරන කාලෙට බඹරෙ වැල්ලෙ කැරකෙනවලුනෙ. :rofl:
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙනම් ඔයා දුවන්න. මං මූණ හිල් කරගෙන හරි ශේප් වෙන්න බලන්නම් :rofl: ඒකනෙ අපි එයාව තමයි හෙව්වෙ
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එතකොට EK එ‍කේ හැමෝම දන්නෙ ඔයා ආච්චි කෙනෙක් කියලනෙ. ඒක ඇත්ත වෙනවනෙ එතකොට :rolleyes:
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හිල් කරන්න දෙයක් නැහැනෙ මගෙ මුහුණ කොහොමත් කැතයිනෙ :P කවුරුවත් බලන්නෙ නැති මුහුණක් හිල් කරල ඔයාගෙ අත රිදවගන්නෙ මොකට ද? :rolleyes::rofl:
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    නෑ එයා පුතා. ඇගී කියල හොඳ ළමයෙක් ඉන්නව. අපි මේ එයාව හෙව්වෙ :rolleyes:
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    දැන්නම් හොයල වැඩකුත් නෑ තමයි. ඒක තමයි. මගෙ මූණ හිල් කරනවලු. දැන්ම කණ්නාඩිය ඉස්සරහට ගිහින් අවසන් වරට මුහුණ දෙන්න ඕන :sorry:
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සියුමැලි දෑත් වලට ඒ වගේ සපත්තු හරියන්නෙ නෑ. අඩුගානෙ කකුලටවත් හොඳ නෑ. ඕක ඉල්ලගත්ත කෙනාටම ගිහින් දෙන්න :rofl:
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඇගී ආච්චි එච්චර දරුණු වෙන එක්ක නැහැනෙ නේද? මොනා ද දන්නෙ නෑ කරන්නෙ හදන්නෙ :rolleyes:
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මං දන්නෙ නෑ ගැහැණු ළමයෙක් ගැන. ඔයා එක්කෙනෙක් හොයාගන්න ටක්ගාල
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    නෑ ඔයා එහෙම කෙනෙක් හොයාගන්න. එතකොට ඔයාට බේරෙතැහැ‍කිනෙ :rofl: :shocked: මට ද සපත්තුවෙන් ගහන්නෙ? :( ඔයාට මඩ වදින්නෙ නැහැනෙ.
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙනම් ආච්චිට වඩා භයානක ගැහැණු ළමයෙක් හොයාගන්න වෙනව :rolleyes:
  20. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒක තමයි මාත් කල්පනා කරන්නෙ. ජෙට් එකක් වගේ හොයාගත්තනම් හරි:rolleyes:

    No contents