api ithin mukuth kiiwaya oyatadan karanna deyak natha bohahahaaaaa

api ithin mukuth kiiwaya oyatadan karanna deyak natha bohahahaaaaa

බයවෙන්න එපා ඕව අපිට හානිදායක වෙන්නෙ නෑ. ඕව බලපාන්නෙ මේ දෙන්නට වශීවෙලා ඉන්න සීයලට විතරයි![]()
අම්මෙ එහෙනම් එච්චරයි 

අම්මෙ එහෙනම් එච්චරයි
ඒත් මම පොඩි එකා වෙලත් ඊයේ අත රිදුනනේ![]()
හැබැයි මගෙත් ඔලුව රිදෙන්න ගත්ත ඊයෙමට පේන්නෙ අපි හිතනවට වඩා වැඩේ දරුනුයි වගේ අපට කෙල වෙයිදඒ ඉතින් කීබෝඩ් එකට කේන්ති ගිහින් එයා මතුරන්න ඇති. ඒකයි අත රිදෙන්න ඇත්තෙහැබැයි මගෙත් ඔලුව රිදෙන්න ගත්ත ඊයෙ

අඩො රොටාඑනම් එය තවත් සිහිනයක් පමණද?
මාගේ වැසියනි... මම යනෝ ආපහු සැතපෙන්න...
අඩෝ දයා.. මගේ රේඩාර් එකට උබව අහුවෙනවා දැන්...
මම යනෝ නිදි මතයි.
ගුඩ් ?? මොර්නින්ග්..
http://www.elakiri.com/forum/tags.p...ැසියනි...

Captain ජැක් ස්පැරෝ;12188750 said:අඩො රොටා![]()


මචන් ජැක්සන්..
දැක්ක කල්..
උබත් ඔය හීනෙන් බය උනාද?
හා හා ගිහින් නිදා ගනින්..
මමත් දවල් වෙලා එන්නම්..
![]()











සුදු රෝස;12188573 said:විබාගේ ඉවර වෙලාම මේ පැත්තෙ එන්නම්කෝ............
![]()


දැන් මේකේ ඉන්න එඋන්ට අපි ලියන ඒවා පෙන්නැහැනෙ බන්. අපි තනියම කියවල යන එක විතරයි වෙන්නෙ