Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:baffled:
ඒවා ඔට්ටුයි.:nerd:
මේක දැන් පරණ ගැන්සිය නෙවේ.:growl::growl:
වෙන මොකද්ද මල ඉලව්වක් :sorry::sorry:

:eek::eek::baffled:

beee.gif

ශේප් න්‍යාය? එ මොකට ද? මං කිවුවෙ බොරුවක්යෙ? :P:rofl:

:dull: අමූලික ඇත්ත...
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol::lol: හරියට හරි ඇගී...:dull: ඔය පූලි මාස් ට නම් හොද වැඩක් කරමු අපි දෙන්නා එකතු වෙලා...:baffled::oo:

    හා ඔය දෙන්න හොඳ වැඩක් කරන්න. :D ඒක නෙමෙයි ගැහැණු ළමයින්ට ඇත්ත කියද්දි තරහ යනව කියල කට්ටිය කියන කථාව ඇත්ත ද? :sorry:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :lol::lol::lol::lol: හරියට හරි ඇගී...:dull: ඔය පූලි මාස් ට නම් හොද වැඩක් කරමු අපි දෙන්නා එකතු වෙලා...:baffled::oo:
    eeka thama petty :) nikan idala hariyanne na honda wadak karanna oone :rofl:

    ඔයා කොහොම ද එයාව අඳුරන්නෙ? යමරජාවත් දන්නව ද? :rolleyes:
    මං කිවුවෙ අප‍රාදෙ මහන්සි වෙන්න එපා කියල. මගෙ මූණ දැනටත් බලන්න බැරි තරමට කැතයි. ආයිත් කැත කරන්න දෙයක් නෑ :rofl:
    :yes: yama raja kiwwa tour ekakata oya dennawa e paththe ewanna kiyala :frown:
    ehenam ithin lassana karanna ara sapaththuwen anala muna depaththe lassana dimples dekak hadamu :rofl:

    apo achchi :frown:
    eeye mage atha riduna :oo:
    mantharee wada karala bohahahah aaaaa :rofl: thawa pahu wenakota oya leda wattuwak wei bohahaha :rofl:
     
    Last edited:

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    alooo petty :)
    koomada jeewithe?

    balanna petty me poos nattai samii nangi api denna nathi welawata apita mada gahanawa :sorry:

    :lol::lol::lol::lol: හරියට හරි ඇගී...:dull: ඔය පූලි මාස් ට නම් හොද වැඩක් කරමු අපි දෙන්නා එකතු වෙලා...:baffled::oo:
    නෑ නෑ අපි මුකූත් කීවෙ නෑ ඔයාලට :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: yama raja kiwwa tour ekakata oya dennawa e paththe ewanna kiyala :frown:
    ehenam ithin lassana karanna ara saaththuwen anala muna depaththe lassana dimples dekak hadamu :rofl:

    මං කොහොමත් එහෙ ඉඳලනෙ ආවෙ. ආයිත් එහෙට තමයි යන්නෙත්. යම රජා මගෙ හොඳ යාලුවෙක්.

    නෑ තියෙන කැත හොඳයි. ඒ වගේ ඒව හදන්න ඕන නෑ ඒක නිසා. ඔයා ලස්සන වෙන්නකො :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eeka thama petty :) nikan idala hariyanne na honda wadak karanna oone :rofl:

    මං මේ ඔයාල කිවුව වගේ ම කරනකන් බලාගෙන ඉන්නෙ. හැබැයි ඔයාට තමයි තනියෙන් කරන්න වෙන්නෙ ඒ හොඳ වැඩේ. :sorry:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ehema karanna epa :( api oyalata mukuth kale nane :baffled:
    karanna deyak naa dan mathurala iwarai bohahahaaaa :rofl:

    මං කොහොමත් එහෙ ඉඳලනෙ ආවෙ. ආයිත් එහෙට තමයි යන්නෙත්. යම රජා මගෙ හොඳ යාලුවෙක්.

    නෑ තියෙන කැත හොඳයි. ඒ වගේ ඒව හදන්න ඕන නෑ ඒක නිසා. ඔයා ලස්සන වෙන්නකො :P

    ah ow maath dakka jeeeni ehe loodiya barrel ekaka obala innawa :rofl:
    baa muuna hil karanna wenawa mai :frown:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    හා ඔය දෙන්න හොඳ වැඩක් කරන්න. :D ඒක නෙමෙයි ගැහැණු ළමයින්ට ඇත්ත කියද්දි තරහ යනව කියල කට්ටිය කියන කථාව ඇත්ත ද? :sorry:

    එතකොට මූලික ඇත්ත මොකක් ද? :lol:

    :oo::oo: පූලි ....................මා.......ස්ස්ස්ස්
    girl_tantrum.gif
    :angry::angry:

    ආ හොද පෙටී :sorry:

    බටර් එපාලු..:dull:

    eeka thama petty :) nikan idala hariyanne na honda wadak karanna oone:rofl:

    යා යා....:yes::yes:;):rofl: ඒස් වාහ්..:P

    නෑ නෑ අපි මුකූත් කීවෙ නෑ ඔයාලට :sorry:

    fortuneteller.gif
    ඕං රීං කට්ටු කට්ටු..පිස්සු ඩබල මට්ටු මට්ටු...:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah ow maath dakka jeeeni ehe loodiya barrel ekaka obala innawa :rofl:
    baa muuna hil karanna wenawa mai :frown:

    ජීනි කියන්නෙ ඔයානෙ. ඔයාව යම රජා එහෙම කළා ද? දුවගෙ යාලුව වෙලත් යමා අයිය එහෙම කළා ඔයාට? වැඩේ කැතයි මොනා වුණත් :no:

    අර යමා අයියට කිවුවනම් ඔයාට එහෙ ජොබ් එකක් දෙනවනෙ. මූණවල් හිල් කර කර ඉන්න පුළුවන් හැමදාම. මගේ මූණ මොකට හිල් කරනව ද? :rolleyes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    යා යා....:yes::yes:;):rofl: ඒස් වාහ්..:P
    booooooohahahaaaa :rofl:

    ජීනි කියන්නෙ ඔයානෙ. ඔයාව යම රජා එහෙම කළා ද? දුවගෙ යාලුව වෙලත් යමා අයිය එහෙම කළා ඔයාට? වැඩේ කැතයි මොනා වුණත් :no:

    අර යමා අයියට කිවුවනම් ඔයාට එහෙ ජොබ් එකක් දෙනවනෙ. මූණවල් හිල් කර කර ඉන්න පුළුවන් හැමදාම. මගේ මූණ මොකට හිල් කරනව ද? :rolleyes:
    :no: jeeni kiyanne ara puuus nattata :rofl:
    mama me e job eka oyage muunenma patan ganna baluwe :P

    rollback karanna baida :sorry:
    :no: dan karanna deyak natha bohahahaaaaa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no: jeeni kiyanne ara puuus nattata :rofl:
    mama me e job eka oyage muunenma patan ganna baluwe :P

    කවුද ඒ පූස් නැට්ට කියන එක්කෙනා? එහෙම කෙනෙක් මං දන්නෙ නැහැනෙ :rofl:

    නෑ නෑ ඒ වගේ සුභ කටයුත්තක් වාසනාවන්ත කෙනෙකුගෙන් ඕන පටන් ගන්න. එතකොට තමයි ඔයාට යම රජුගෙ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙන්නෙ :P අනික මං තාම අපායට ආවෙත් නැහැනෙ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බටල් නෙවේ ඇත්ත කීවේ :yes:
    එපා එපා ඇගිත් මතුරලා තියෙන්නේ :sorry:

    බයවෙන්න එපා ඕව අපිට හානිදායක වෙන්නෙ නෑ. ඕව බලපාන්නෙ මේ දෙන්නට වශීවෙලා ඉන්න සීයලට විතරයි :lol::lol:
     
    Status
    Not open for further replies.