Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ලස්සන කොයි දේත් අගයන එක හොඳයි. කොල ගස් කිවුවෙ කොලපාටට කොල පිරිල තියන ගස්වලට ද? නැත්තම් ඔය ලස්සනට වවන පොඩි පොඩි ඒවට ද? නැත්තම් දෙකට ම ද? නැත්තම් වෙන එකක් ද කිවුවෙ?:rofl:

නෑ නෑ අයියෝ....අර ලස්සන කොල තියන පුංච් පුංචි ගස් වර්ග වලට :frown: ගස් කිව්වට ඒවා පැල ලු :sorry: (අඹ ගස් කොස් ගස් වගෙ එවා නමෙයියියියියි)

හැමෝම වගේ එහෙම තමයි

කවුද කේ හැමෝම කියන්නේ ?...
girl_cry.gif
.

මං හරිම ආසයි බක්මී මල් වලට:rolleyes:
සිංහල අවුරුදු කාලෙ ජනප්‍රිය මල් වර්ගයක්නෙ. :D

:rolleyes: ඔය එක්කෙනෙක් නොකිය කියන්නේ පූලි මාස් ..බක් මාසේ ඉපදුනු බක් මී මලත් එයා වගේ කියලලු නේ.....
girl_guitar.gif
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ නෑ අයියෝ....අර ලස්සන කොල තියන පුංච් පුංචි ගස් වර්ග වලට :frown: ගස් කිව්වට ඒවා පැල ලු :sorry: (අඹ ගස් කොස් ගස් වගෙ එවා නමෙයියියියියි)

    :rolleyes: ඔය එක්කෙනෙක් නොකිය කියන්නේ පූලි මාස් ..බක් මාසේ ඉපදුනු බක් මී මලත් එයා වගේ කියලලු නේ.....
    girl_guitar.gif

    ඒක තමයි අහැව්වෙ ඒව ද කියල. ඒවනම් ඉතින් ගොඩක් වර්ග තියනවනෙ. සමහර ඒව ඉතින් Bonsai ක්‍රමයෙ ඒවනෙ. අර හබරල ‍වගේ ඒවත් තියන‍වනෙ. :D

    අහ එහෙම ද? දැන් එයා බක්මී මලක් ද? එතකොට ඔයා මොන මලක් ද? :rofl: හොඳ වෙලාවට මං ඉපදුන මාසෙටනම් මල් නෑ මං හිතන්නෙ ලොල්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    කවුද කේ හැමෝම කියන්නේ ?...
    girl_cry.gif
    .

    මම අද මේකේ post 3යි දැම්මේ.:oo: ඒ 3 පෙනුනේ දෙන්නටයි.:baffled: ඒ ඇරෙන්න ඉතුරු ටික තමයි:dull:. කි දෙනෙක් මේකේ ඉන්නවද.
    ඒ එකෙක්ටවත් පෙන්නැහැනේ අපි දාන ඒවා.:(
    ඉතින් නිකන් බොරුවට reply දාන එකේ තේරුමක් නැහැ. :oo::dull:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අනේ සාදු මැරෙන්නද යන්නේ?:P
    :frown:
    මම මැරෙනකන් නේද උබ බලන් ඉන්නේ.
    සිංහළයා;12158235 said:
    මාත් අර උඹ ආපු පාරේම යනවා වගේ :)
    :baffled:
    138 ද? මමත් යනවා.
    :dull: අදලු කට්ටියට ගැන්සිය මතක් වෙලා තියෙන්නේ..
    :yes::no::yes::no:
    ඒක තමයි කට්ටිය හොරෙන් ඇවිත් ගිහින් වගේ
    :dull:
    ගැන්සියෙ යාලුවන්ටනම් අමතක වෙන එකක් නෑ ඔයාට අමතක වුණොත් මිසක් ගැන්සියෙ යාලුවන්ව. :P
    :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම අද මේකේ post 3යි දැම්මේ.:oo: ඒ 3 පෙනුනේ දෙන්නටයි.:baffled: ඒ ඇරෙන්න ඉතුරු ටික තමයි:dull:. කි දෙනෙක් මේකේ ඉන්නවද.
    ඒ එකෙක්ටවත් පෙන්නැහැනේ අපි දාන ඒවා.:(
    ඉතින් නිකන් බොරුවට reply දාන එකේ තේරුමක් නැහැ. :oo::dull:
    ත්‍රෙඩ් එකක අවදානේ ගන්න අපි දැනගන්න ඕනි බං
    එකෙක්වත් රිප්ලයි කරේ නැතිනම් හොද පදයක් කියලා සේරටම බැනපන්:D
    පූස් තියරිය ඒකයි:P:P:P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම අද මේකේ post 3යි දැම්මේ.:oo: ඒ 3 පෙනුනේ දෙන්නටයි.:baffled: ඒ ඇරෙන්න ඉතුරු ටික තමයි:dull:. කි දෙනෙක් මේකේ ඉන්නවද.
    ඒ එකෙක්ටවත් පෙන්නැහැනේ අපි දාන ඒවා.:(
    ඉතින් නිකන් බොරුවට reply දාන එකේ තේරුමක් නැහැ. :oo::dull:
    හලෝ.. හවූ හවූ හවූ..
    ;)
     
    • Like
    Reactions: KPZ

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :rolleyes: ඔය එක්කෙනෙක් නොකිය කියන්නේ පූලි මාස් ..බක් මාසේ ඉපදුනු බක් මී මලත් එයා වගේ කියලලු නේ.....
    girl_guitar.gif
    බක් මහේ නෙමෙයි බක්මී මලක් උනාට:rolleyes:
    සීතල කාලෙක
    ටක ටක ටක ටක ටක ටකට කට කට:baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් බං
    මං ආසයි දාන වලට:P:P
    :P
    මගේ හදහනේ තියෙන විදිහට තව අවුරුදු 150ක් වත් ජිවත් වෙනවා කියලා තියෙනවා..
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඒක තමයි අහැව්වෙ ඒව ද කියල. ඒවනම් ඉතින් ගොඩක් වර්ග තියනවනෙ. සමහර ඒව ඉතින් Bonsai ක්‍රමයෙ ඒවනෙ. අර හබරල ‍වගේ ඒවත් තියන‍වනෙ. :D

    අහ එහෙම ද? දැන් එයා බක්මී මලක් ද? එතකොට ඔයා මොන මලක් ද? :rofl: හොඳ වෙලාවට මං ඉපදුන මාසෙටනම් මල් නෑ මං හිතන්නෙ ලොල්

    :baffled: මම කෙහෙල්මලක් :dull: ලු..

    මම අද මේකේ post 3යි දැම්මේ.:oo: ඒ 3 පෙනුනේ දෙන්නටයි.:baffled: ඒ ඇරෙන්න ඉතුරු ටික තමයි:dull:. කි දෙනෙක් මේකේ ඉන්නවද.
    ඒ එකෙක්ටවත් පෙන්නැහැනේ අපි දාන ඒවා.:(
    ඉතින් නිකන් බොරුවට reply දාන එකේ තේරුමක් නැහැ. :oo::dull:

    :angry: අපි නැතිවෙලාවට දාන පෝස්ට් වලට රිප්ලයි නොකිරීම කියන චෝදනාව වහාම ඉල්ලා අස්කරගන්න ඕනි! :frown: හොරෙන් ඇවිත් හොරෙන් ගියාම හරිද ආහ්! :dull: ඒවා ඔට්ටු නෑලු..:no:

    කවුද ඔයා....
    beee.gif
    කෝ අයි ඩී එක :dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :P
    මගේ හදහනේ තියෙන විදිහට තව අවුරුදු 150ක් වත් ජිවත් වෙනවා කියලා තියෙනවා..
    ඒක බොරු මහිතේ
    මං හීනෙන් දැක්කා උඔ මැරිලා මං හත්දවසටයි තුන්මාසෙටයි දෙකටම යනවා:cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:
    පොඩ්ඩක් බිසී උනා.

    මරු පොඩ්ඩ. කොහොම ද ජීවිතේ?

    :baffled: මම කෙහෙල්මලක් :dull: ලු..

    සෑහෙන්න ප්‍රයෝජනවත් මලක්. බුදුන් පුදන්නට පූජාසනයට යනවටත් වඩා කාගෙ හෝ කුසගින්න නිවන මල උතුම්.

    දැන් කෙහෙල්මලට අදාල මාසෙ මොකක් ද?:rolleyes:
     
    Status
    Not open for further replies.