Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒත් බැරි වෙයි දැන් කෙලින් හිටන් ඉන්නවත් බැරි වයසක ඇත්තෙ :(:lol:

    60 පැන්නත් වඳුර බිමින් ගමන් නැහැලුනෙ. :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම නම් වැඩේ අමාරු වෙයිනේ :rofl:
    මොකෝ කරන්නේ :(

    ඒක තමයි මාත් කල්පනා කරන්නෙ. ජෙට් එකක් වගේ හොයාගත්තනම් හරි:rolleyes:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එයි ද දන්නෙ නෑ නේද? :shocked:

    හැබැයි සෙරෙප්පු පාරක් වගේ කන්න වුණොත් එහෙම? :rolleyes:

    ඔව් ආවොත් නම් ඉවරයි :(

    දෙන්නම සෙරෙප්පු පාරවල් බලාපොරොත්තුවෙන් ඉන්න :growl:
    පෙටීයි මමයි නැති වෙලාවට අපිට මඩ ගහනවට :frown:

    bizarre-spiked-heels.gif
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොකටද :rofl:

    නෑ ඔයා එහෙම කෙනෙක් හොයාගන්න. එතකොට ඔයාට බේරෙතැහැ‍කිනෙ :rofl:

    දෙන්නම සෙරෙප්පු පාරවල් බලාපොරොත්තුවෙන් ඉන්න :growl:
    පෙටීයි මමයි නැති වෙලාවට අපිට මඩ ගහනවට :frown:

    bizarre-spiked-heels.gif

    :shocked: මට ද සපත්තුවෙන් ගහන්නෙ? :( ඔයාට මඩ වදින්නෙ නැහැනෙ.
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    දෙන්නම සෙරෙප්පු පාරවල් බලාපොරොත්තුවෙන් ඉන්න :growl:
    පෙටීයි මමයි නැති වෙලාවට අපිට මඩ ගහනවට :frown:
    හුටා:oo: මාමේ මෙන්න ආච්චි ඇවිල්ලා :sorry:
    අර ගෑනු ලමයව ඉක්මනට අරන් එන්න :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හුටා:oo: මාමේ මෙන්න ආච්චි ඇවිල්ලා :sorry:
    අර ගෑනු ලමයව ඉක්මනට අරන් එන්න :sorry:

    මං දන්නෙ නෑ ගැහැණු ළමයෙක් ගැන. ඔයා එක්කෙනෙක් හොයාගන්න ටක්ගාල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් කොහෙ හොයන්නද දුවන්න තමා වෙන්නේ :sorry:

    ඇගී ආච්චි එච්චර දරුණු වෙන එක්ක නැහැනෙ නේද? මොනා ද දන්නෙ නෑ කරන්නෙ හදන්නෙ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ai moko :growl: oya sapaththuwa wadunama muuna hil wei :frown:

    සියුමැලි දෑත් වලට ඒ වගේ සපත්තු හරියන්නෙ නෑ. අඩුගානෙ කකුලටවත් හොඳ නෑ. ඕක ඉල්ලගත්ත කෙනාටම ගිහින් දෙන්න :rofl:
     
    Status
    Not open for further replies.