අවුලක් නෑ. කිඹුලන්ට ගොඩට වඩා වතුර හොඳයි.මාළඹෙන් ජබොක් සද්දයක් ආවා.....
![]()


හෙට නෙවේ.... දැනටම...... ඔෆිස් එක පැත්ත පලාතේ ගියේ නෑ මම.......
![]()
උඹලගේ සපොර්ට් එක නිසා තමා ඉතින් ඒ ඔක්කොම.......![]()
![]()


උඹට වෙරි.මට වෙරිද නැතිනම් මෙහෙට විතරක්ද දවල් වෙලා තියෙන්නේ.............![]()

ඔය වැඩේ හොඳට උනන්දුවෙන් කරයි කියල බලාපොරොත්තු වෙනවා.
කොස් තියරිය අනුව උපදෙස් දීමට නොයමි.![]()

තමන්ගේ කැපවීමේ ප්රතිපල තමන්ටමයි........ 

ඒ ඔෆිස් එකෙන් උඹ අයින් වුනාට උන් කියක් දුන්නද උඹට........
එනිටයිම් බ්රදර්.......![]()
![]()



උඹට වෙරි.![]()




මොන කට්ට කෑවත් දුකක් නැහැ. ගොදනගාගත්තොත් තමන්ට.තමන්ගේ කැපවීමේ ප්රතිපල තමන්ටමයි........
![]()


හොරෙන් බොනවද දන්නේ නැහැනේ.....ආහ්හ්හ් නෑනේ නේන්නම් වෙරි වෙන එව්වා බොන එකෙක්යෑ මම වෙරි වෙන්න........![]()

සැහෙන ගානක් දෙන්නැති. ඇසිස්ටන්ට් මැන පාටියකුත් දුන්නලු සතුටට.....![]()

කුම්භාන්ඩය පැන්නුවාට.....![]()
![]()
![]()
![]()
ඇසිස්ටන්ට් මැන පාටියක්ද දීලා තියෙන්නේ.......? මම හිතුවේ බහිරව පූජාවක් කරන්න ඇති කියලා........![]()



මොන කට්ට කෑවත් දුකක් නැහැ. ගොදනගාගත්තොත් තමන්ට.![]()


හොරෙන් බොනවද දන්නේ නැහැනේ.....![]()


muta mona tuttak welada mandaකලන්තේ වගේ යකෝ මේ තොරණ පෙනෙද්දී.........![]()

ඊයේ සෑ හෙන පට්ට ඇක්රොබැටික් වැඩක් වෙලා වගේ.................වේලි වේලි හිටපු කාලය අවසන්....... ෆ් වසන්තය යලි පැමිණ ඇත.......![]()



