EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    eth mu karana ilawwa mata therenneth na

    ape elakiri akka kenek mehema adahasak nam idiripath kara
    2m84ck9.gif


    :baffled:

    හරි හරි ඒ අක්කා කියලා තියෙන ඒක හරියට හරි........ තේරෙනවද උඹට ඒකියන්නේ පූසෙක් ඇඳ උඩ ඔහොම දඟලන්නේ මීයා හරියට අල්ලගන්න බැරුව තමා......... :rolleyes::yes::yes::P
     

    kingdewi

    Well-known member
  • අෆ්ෆා ඒක අමතක වුනානේ....... මගේ සතියේ දවස් පහේ ඔෆිස් ඇඳුම් මම ඉරිදට මැදගෙන තියාගන්නවා..... ඒ වුනාට අපේ මායියාට එහෙම බෑ කියනවනේ එයාට එදා උදේට හිතෙන ඒක තමයි මැදගෙන ඇඳන් යන්නේ....... :oo::oo:

    අපේ නම් එදිනෙදාට තමයි මදින්නේ ..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හරි හරි ඒ අක්කා කියලා තියෙන ඒක හරියට හරි........ තේරෙනවද උඹට ඒකියන්නේ පූසෙක් ඇඳ උඩ ඔහොම දඟලන්නේ මීයා හරියට අල්ලගන්න බැරුව තමා......... :rolleyes::yes::yes::P
    :oo: akka kohomada mata wadiya hondata me pusa gana danne :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මිණිපුරට යන ඕඩරේ මෙන්න :
    goy0.jpg


    වම් පැත්තෙ කොනේ සිට :
    7w Heat Sink type L.E.D. light
    5w Heat Sink type L.E.D. light
    3w Heat Sink type L.E.D. light
    3.6w 60 L.E.D. globe type light
    4.3w 72 L.E.D. corn type light
    4.3w 72 L.E.D. corn type light

    :cool:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මිණිපුරට යන ඕඩරේ මෙන්න :
    goy0.jpg


    වම් පැත්තෙ කොනේ සිට :
    7w Heat Sink type L.E.D. light
    5w Heat Sink type L.E.D. light
    3w Heat Sink type L.E.D. light
    3.6w 60 L.E.D. globe type light
    4.3w 72 L.E.D. corn type light
    4.3w 72 L.E.D. corn type light

    :cool:
    uba mewa thiyan wikunanawada :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිණිපුරට යන ඕඩරේ මෙන්න :
    goy0.jpg


    වම් පැත්තෙ කොනේ සිට :
    7w Heat Sink type L.E.D. light
    5w Heat Sink type L.E.D. light
    3w Heat Sink type L.E.D. light
    3.6w 60 L.E.D. globe type light
    4.3w 72 L.E.D. corn type light
    4.3w 72 L.E.D. corn type light

    :cool:
    මට පෙට්ටි හම්බ වුණේ නෑ.............:dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl:
    mama mehe indan eyata mada gahanawa kiyala danagattoth kossath aran ewi :baffled:
    මෙකට එනවා හැබැයි ජනෙලෙන් බෙල්ල දානවා විතරයි. :P
    කොස්ස කොහොම වෙතත් පොල්ලක් තියෙද දන්නෑ..
     
    Status
    Not open for further replies.