EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර කාර් එක ගන්න හිටිය එකාට මගේ කාර් එකේ මයිලේජ් එක මදිලු......:angry::angry::angry::angry::angry::angry:
    ඔයිට වැඩිය 2006 එක දුවලා තියෙන්න ඕනලු.....:P
    ඔයි මේවට හිනහා යන්නේ පුකෙන්......බන්
    මේ වගේ අපතයෝ ඉන්න රටක් , යකෝ ටයර් සේ එකෙන් එන්ජිම දැක්කම පේනවා මේක දුවලා නැහැ කියලා :angry::angry::angry::angry::angry:
    අය්යෝ බන් මාර මෝඩයෙක්නේ.....:baffled::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ අර 1500/- මීටර කරකවන එකා ගාවට ඕක ගෙනිච්චා නේද ? :P
    අම්මපල්ල නැහැ මචන් ............:P
    එත් මේකේ හොයන්න පුළුවන් බන් ඉස්පෙයාර් විල් එක ගලවලාවත් නැහැ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර කාර් එක ගන්න හිටිය එකාට මගේ කාර් එකේ මයිලේජ් එක මදිලු......:angry::angry::angry::angry::angry::angry:
    ඔයිට වැඩිය 2006 එක දුවලා තියෙන්න ඕනලු.....:P
    ඔයි මේවට හිනහා යන්නේ පුකෙන්......බන්
    මේ වගේ අපතයෝ ඉන්න රටක් , යකෝ ටයර් සේ එකෙන් එන්ජිම දැක්කම පේනවා මේක දුවලා නැහැ කියලා :angry::angry::angry::angry::angry:
    ආපු එතාට කෝල් එකක් දීල කියපං මම කිව්ව කියල වේ තුඹසක් සමග සසගයෙහි යෙදෙන්න කියලා................:angry::frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපේ සල්ලි වලින් පළාත් සභා අපතයන්ට හොරුන්ට සැප විදින්න මේ ලගදි ආස්චය්යේ නියමුවා විසින් දීපු රථ මාලිගා :angry::angry::angry::angry::angry::angry:
    Photo0532.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ සල්ලි වලින් පළාත් සභා අපතයන්ට හොරුන්ට සැප විදින්න මේ ලගදි ආස්චය්යේ නියමුවා විසින් දීපු රථ මාලිගා :angry::angry::angry::angry::angry::angry:
    View attachment 46182
    පින්තූර පේන්නෙ නැත්තෙ මට විතරද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පින්තූර පේන්නෙ නැත්තෙ මට විතරද?
    උඹ එන්නෙ elakiri.lk එකෙන් නං elakiri.com එකට ලොග් වෙයන්. එතකොට ඕවා පෙනඑයි,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වියෝවෙන් බැට කෑ හදවත ඉරා දැමූ ගීතය................................

    නැවතී මෙතෙකින්...........................

    [FONT=&quot]නැගෙන බි‍දෙන හැම සමුදුරු රැළි මත - නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා.................[/FONT]
    [FONT=&quot]නොදැනි ම වාගේ ඒ රුව බොද කළ - කදුළක් නෙතු තනියට නැගුණා.......................[/FONT]

    [FONT=&quot]මතකද හැම රෑ පහන් වෙන තුරා - පැතූ පැතුම් කෙළි සිනා වදන්[/FONT]
    [FONT=&quot]දින ගෙවෙනා හැටි අප දැන හිටියා.................................[/FONT]

    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................ම්....ම්.....ම්..........................[/FONT]

    [FONT=&quot]ඉරණම ලියැවී අප වෙන් කළ දා - දෙගුරුන් හමුවේ සිත නිහඩයි[/FONT]
    [FONT=&quot]නුඹ මියැදෙන බව දැන දැන සිතකින්........................[/FONT]

    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්..........................[/FONT]
    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්..........................[/FONT]
    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්..........................[/FONT]
    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්.......................... ම්....ම්.....ම්..........................[/FONT]

    [FONT=&quot]මා තුරුළට ගෙන - සුරතල් කරනට - අහිමි වුවත් මට සොදුරු වරම්[/FONT]
    [FONT=&quot]අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු.......................[/FONT]

    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්................................[/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්................................[/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්................................[/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්............................... ම්....ම්.....ම්...........................[/FONT]

    [FONT=&quot]තුරුණු කළ ප්‍රේමයෙන් ඔකද වී දිවි ගෙවා දෙමාපියන් ගේ විරෝධතා මධ්‍යයේ සිය කොදු සුන් කර ගනිමින් ඒ ප්‍රේමයෙන් නිර්විමුක්ත වී පසුව ඒ පිළිබද ව සිතමින් ළතැවෙන, සිය තීරණය සාධාරණීකරණය කරමින් ළතැවෙන තරුණයෙකුට ඔබ කන් දී ඇත් ද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙන්න ඒ තරුණයා..............................[/FONT]

    [FONT=&quot]නැගෙන බි‍දෙන හැම සමුදුරු රැළි මත - නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා.................[/FONT]
    [FONT=&quot]නොදැනි ම වාගේ ඒ රුව බොද කළ - කදුළක් නෙතු තනියට නැගුණා.......................[/FONT]

    [FONT=&quot]නැරඹීම එපා නොවන දේ ලොව ඇත්තේ පහක් පමණ ලු! හිරු නැග ඒම/බැස යාම, අලි, තොවිල් පවිල්, මුහුද සහ නිරුවත ඒ පහ ලු!! මුහුද දෙස බලා සිටින මේ වියෝවෙන් බැට කන තරුණයා ට පෙනෙන්නේ ඇය ගේ ම මුහුණයි....ඒ ඇය ගැන ඔහු ගේ හදවත ප්‍රේමයෙන් තවමත් පිරී තිබෙන නිසා මිස අන් කවර කරුණක් නිසා ද?[/FONT]

    [FONT=&quot]නමුත් ඒ රුව සදා ඔහු ගේ හදවත තුළ ඉතිරි කළ කදුළ නොවේ ද මේ ඒ රුව බොද කරමින් නැවත නැවත නැග එන්නේ......................[/FONT]

    [FONT=&quot]මේ මුල් කොටසෙහි එතරම් ම සුවිෂේශීභාවයක් නොපෙනේ. අපට දැනෙන්නට පටන් ගන්නේ සම්ප්‍රදායික වියෝ ගීතයක සුවද පමණි. නමුත් දෙවන පද පෙළින් ම මේ හැගීම ඔසවා පොළවේ ගසා සුන්නද්දධූලි කිරීමට රචක අකිළ සුරේන් සමත් වේ. ඒ මෙසේය.......[/FONT]

    [FONT=&quot]මතකද හැම රෑ පහන් වෙන තුරා - පැතූ පැතුම් කෙළි සිනා වදන්[/FONT]
    [FONT=&quot]දින ගෙවෙනා හැටි අප දැන හිටියා.................................[/FONT]

    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................ම්....ම්.....ම්..........................[/FONT]

    [FONT=&quot]වර්තමානයේ තරුණ තරුණියන් බොහෝවිට ප්‍රේම සල්ලාපයන් සදහා යොදා ගන්නේ දුරකථනයයි. බොහෝ විට ඔවුහු රැය පහන් වන තුරා ම මෙසේ ප්‍රෙම සල්ලාපයෙහි යෙදෙති. මේ ප්‍රෙම සල්ලප තුල ආලය, අනුරාගය, අනාගත පැතුම්, සිනහ කවට වදන් ඈ සියළු දෙයින් පිරී පවතී. මේ සියළු ම දෙයින් පෝෂිතව නැගෙන ප්‍රේමය දින ගෙවමින් වැඩෙන හැටි ඔවුන් ම අවබෝධ කොට ගනිති..........නමුත්........[/FONT]

    [FONT=&quot]ඒ දින ගෙවී ගිය පසු අද ඇය කොහිද????? ඔහු ළතැවිල්ලෙන් අසන්නේ එයයි........[/FONT]

    [FONT=&quot]කසුන් ගේ අද්විතීය ගායන පෞරුෂය මෙහි දී විශේෂයෙන් අභිවාදනය කළ යුතුය. බලන්න ඔහු මේ “අද නුඹ කොහිදැයි සිත ඇසුවත්“ යන සිව් පදය ගයන ආකාරය. පළමුව ඔහු ගායනා කරන්නේ අවච ස්වරයකිනි. එය අප වෙත මේ ප්‍රේමය බිදී යාම නිසා ඔහු විදින වේදනාව අප වෙත ගෙන එයි. දෙවැනි වර ගායනය පළමු එකට වඩා මදක් උස් හඩකිනි. එය අර කලින් අප හදවතේ ඇති කළ සංවේදනය මදක් තීව්ර කරයි. තෙවෙනි ගැයුම පළමු ට වඩා අවච ස්වරයකිනි. මේ මිනිසා බිදී ගිය ප්‍රේමය හෙුත්වෙන් සුසුම්ලනවාක් වැනි සංවේදනයක් එය අප හද තුළ ඉපදවීමට සමත් වෙයි. අවසන් පදය ඔහු පුනර් ගායනය කරන්නේ ඇත්තෙන් ම දැඩි වේදනාවක් සිත තුළ රදවා ගත්තෙකු තමා ගෙන් ම අද නුඹ කොහිද යයි අසන විලාශයෙනි. කොතරම් භාවයන් කුළු ගන්වන ගායනයක් ද මෙය.................අවසන ඔහු ම්..........ම්......ම්.....යනුවෙන් එක් කරන ආලප් කොටස ඒ හැගීම තියුණු සැතක් බවට පෙරලා අප හද මස සිදුරු කරයි.........මේ හා සමාන අත්දැකීම් ඇති ඔබත්, “දැන් ඇය කොහිද?“ යනුවෙන් ඔබේ හදවතින් ඇහුවා නොවේද?[/FONT]

    [FONT=&quot]ඉරණම ලියැවී අප වෙන් කළ දා - දෙගුරුන් හමුවේ සිත නිහඩයි[/FONT]
    [FONT=&quot]නුඹ මියැදෙන බව දැන දැන සිතකින්........................[/FONT]

    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්..........................[/FONT]
    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්..........................[/FONT]
    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්..........................[/FONT]
    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්.......................... ම්....ම්.....ම්..........................[/FONT]

    [FONT=&quot]යෞවනයේ පෙම් බැදුම් බොහෝ විට කෙළවර වන්නේ ස්වයං වියෝවිනි, නැතිනම් දෙමාපියන් ගේ දැඩි විරෝධතා මධ්‍ය යේ පෙම අවසන් වීමෙනි. මේ පෙම්වතුන් හට ද සිදුවන්නේ එයමය. ඔවුන් ගේ ඉරණම ලියන්නේ දෙමාපියන් ය. නමුත් ඔවුන් ගේ අසරණ භාවය හේතුවෙන් එයට රැහැණිව නැගිය නොහැකිය. මේ ප්‍රේමයෙන් ඇය මියැදෙන බව දැන දැන ම, අය ගේ ඉල්ලීම ඇය ඔහු ගේ කරගන්නා ලෙසටය. නමුත්...........................[/FONT]

    [FONT=&quot]ඇය තමා ගේ නොවන බව දැන දැන ම මේ බෝසත් ගුණෙන් යුත් පෙම්වතා ඇය ගේ සිරුර ප්‍රතික්ෂේප කරයි. ඒ ඇය නෙලා ගන්නට ඔහුට නොහැකි, ඇය මේ ප්‍රේම කතාවේ තවත් චරිතයක් නොවන බව ඔහු දන්නා හෙයිනි. “නුඹ මියැදෙන බව දැන දැන සිතකින්“ යන්නෙහි “දැන දැන සිතකින්“ යන්න ඔහු අති උච්ච හඩකට එක වරම ගෙන එන්නේ එබැවිනි. එය අප හද තුළ සැනෙකට දැඩි වේදනාවක් ජනිත කරවන්නකි..ඇය ගේ තුණු සපුවෙහි සුපුෂ්පිත ඵලය නෙලා ගන්නට නොහැකිවීම පිළිබදව ඔහු ගේ ඇති වේදනාව නෙලා ගම් ද සොදුරේ කෙළෙසින් යන කොටස පුනර් ගායනය කිරීමෙන් ඔහු අප හදවත වෙත කාන්දු කරයි. කසුන් ගායනා කරන්නේ අපේ හැගීම් බව මා හැමදා කියන්නේ මෙනිසා ය. ඔහු ගේ කටහඩ වා තලය දෙබෑ කරන සැතක් සේ අප ආත්මය විනිවිද යයි.[/FONT]

    [FONT=&quot]මා තුරුළට ගෙන - සුරතල් කරනට - අහිමි වුවත් මට සොදුරු වරම්[/FONT]
    [FONT=&quot]අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු.......................[/FONT]

    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්................................[/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්................................[/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්................................[/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්............................... ම්....ම්.....ම්...........................[/FONT]

    [FONT=&quot]ප්‍රේමය, ආලය යනු සදා කාලික කැප කිරීමක් ය යන හැගීම අප හදවත තුළ සිර කරනු වස් රචකයා යොදන උපමාව බලන්න. ඇය ව තමා ගේ තුරුලට ගෙන සුරතල් කරනට වරම් අහිමි වුවත්, ඇය වෙන කෙකු ගෙන් ඒ අත්දැකීම විදින අයුරු කම්පනයෙන් වුවත්, සොවින් වුවත්, ඇයට ප්‍රශ්ණයක් නොවන ලෙසට ම තම ආවේග විද දරා ගන්නට ඔහු දරණ වෑයම ද හොදින් ම පෙන්වන මේ කොටස, වියෝගයේ තිත්ත මුද්‍රික පාන කුසලානය අඩියට ම හිස් කර ඇති අප වැන්නන් හට, ආත්මය ම ප්‍රකම්පනය කරන්නකි.[/FONT]
    [FONT=&quot]අවසන දී මා ගත් තීරණය ද අන් සතු උයනක ඇය හිනැහෙන යුරු දැක තුටු වන්නට නොවේ ද, නැවතී එතෙකින්..........................................!!!!!!!!!!!!!!!!!!!![/FONT]

    [FONT=&quot]නැවතී මෙතෙකින් ම, තව දුරටත් ඇය ට පැණයක් නොවීම, අන්සතු උයනක ඇය හිනැහෙන යුරු බලා සැනසෙන බුද්ධාංකුර පෙම්වතෙකු ගේ මේ ආත්මයට දැනෙන හඩ අසන්න..................[/FONT]
    [FONT=&quot]මිතුරනි, අඩ අදුරු මොහොතක, සීතල රාත්‍රියක, ඔබේ අතීතානුස්මරණය කරමින් මේ ගීතය අසන්න........[/FONT]
    [FONT=&quot]ඔබ නොහැඩුවොත් ඔබ මිනිසෙකු නොවේ............!!!!!!!!!!!!![/FONT]

    [FONT=&quot]මට ඇති මහා ම පුදුමය නම් ේ ගීය ලියූ ේ අකිළ සුේන් නම් මිනිසා මේ ජීවිතය ගැන මෙතරම් දන්කෙේ ද යන්නය.........!!!!!!!

    කාලෙකට තලින් ලියල පළකරපු එකක්.........
    ආයෙ දාන්න හිතුන......... :( :( :(
    [/FONT]
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න පෙරාට ගහපු චාට් හිස්ට්‍රිය..........
    dath

    පෙරෝ...මොකෝ බං උනේ?

    කොහෙටද අන්තරස්ධාන වෙලා උන්නේ...
    කෝල්ස් වලට ආන්ස්ර් කරන්නෙත් නෑ...
    මොකෝ බං වෙලා හිටියේ....

    dath

    මොකෝ සද්දක් වත් නැත්තේ.....

    අවුලෙන් ද?

    dath

    ???

    dath

    අඩේ අපිව පේන්නෙත් නෑ නේද දැන්......

    ඉග්නෝර්ඩ් ද?
    කතාවක් නැත........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න පෙරාට ගහපු චාට් හිස්ට්‍රිය..........

    කතාවක් නැත........

    කිඹුලානෙනි...

    ගැත්තාට කමා කොරවනු මැනවි....

    මාගේඑලකිරි ප්‍රොෆයිලයෙන් උදේ පාන්දර සිට ඔන්ලයින් සිටියේ අර වල් කඩි පැටියාය.
    ඌ මට කීවේ දැංය.

    ත්‍රෙඩ් එකේ පින්තූරවලට උදේ පාන්දර පොටෝ බකට් එකේ මාමලා නැන්දලා කෙල කරවීය. යාන්ත්ම් ආයෙත් පින්තූර 151ක්ම ඔන්ලයින් ඇත.

    සමාවන සේක්වා...

    :love::love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලානෙනි...

    ගැත්තාට කමා කොරවනු මැනවි....

    මාගේඑලකිරි ප්‍රොෆයිලයෙන් උදේ පාන්දර සිට ඔන්ලයින් සිටියේ අර වල් කඩි පැටියාය.
    ඌ මට කීවේ දැංය.

    ත්‍රෙඩ් එකේ පින්තූරවලට උදේ පාන්දර පොටෝ බකට් එකේ මාමලා නැන්දලා කෙල කරවීය. යාන්ත්ම් ආයෙත් පින්තූර 151ක්ම ඔන්ලයින් ඇත.

    සමාවන සේක්වා...

    :love::love::love:
    :oo:
    මම හිතුව ඉතිං අපි වීඅයිපී නොවන නිසා ද කියලා............:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo:
    මම හිතුව ඉතිං අපි වීඅයිපී නොවන නිසා ද කියලා............:dull:

    :no::no::no:

    උඹ? යකෝ.. රෙද්දක් කියනවා.

    මගේ එදා පටං හිත මිතුරා. උඹ VVIP

    සොරී සොරී සොරී...

    චැට් එක දැං දැක්කේ....

    :love::love::love:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම මේ කසුන්ගේ සින්දුව අහනගමන් ක්ලබ් එකට ආවේ..මෙන්න බොලේ එතකොටම කිම්බුලයියා සින්දුවේ විචාරය දාල..ඒකෙත් හැටි...:cool::cool: කිම්බුලයියා මගේ හිත කියෙව්වද මන්දා...:rolleyes::rolleyes:
     
    Last edited:
    Status
    Not open for further replies.