EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටිකක් ඉදපං......
    තාම රෙඩි නෑ බං ටික කලයි නේ ගෙවුනේ...අනිත් එක උනන්දුවත් අඩුයි සෙන්ටර් ඕෆ් ෆෝකස් දරුව නිසා..........
    පොඩ්ඩක් උහුලලා ඉදපං තව ටික කලක්...............
    එතකං ටිකක් ආදරෙන් ඉදපං......
    ඔය කාලෙට ආයෙ නෝමල් වෙන්න සැමියා ගේ ආදරයයි දැනෙන්න ඕන...........

    එතකොට අර ෆයිව් එස් ක්‍රමය යටතේ මුලින් විකියගේ ලට්ට ලොට්ට & දෙවනුව විකියා එලියට විසිවෙන්න හදන්නේ.......? :rolleyes::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට අර ෆයිව් එස් ක්‍රමය යටතේ මුලින් විකියගේ ලට්ට ලොට්ට & දෙවනුව විකියා එලියට විසිවෙන්න හදන්නේ.......? :rolleyes::confused:
    ඒ ඌ LLM කරන්නද කොහෙද ගිහින් නේ..............:baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම එහෙම එකක් කිව්වද යකෝ......??
    මම කිව්වේ අපේ කුමා ගේ මූණත් ඕය වගේ හුරතල් කියලා.......:baffled::P

    ෂරි ෂරි තේරුනා...... ඒ කියන්නේ අපේ කුමා ගේ මුනත් බූරුවෙක් ගේ මුණ වගේ හුරතල්....... :yes::yes:
     
    kingdewi

    Well-known member
  • මේ දවස්වල එහෙම එකකුත් සැපයි කිම්බුලෝ.......
    දැන් එහෙම දෙයක් මිනිසුන් අතර වෙනවාදැයි වත් හාන් කවිච්චියක් නැත.....:P

    හාන් කවිච්චියක්ද හීන් කවිච්චියක්ද ..
    හාන්කවිසියක්ද ?
     
    kingdewi

    Well-known member
  • ටිකක් ඉදපං......
    තාම රෙඩි නෑ බං ටික කලයි නේ ගෙවුනේ...අනිත් එක උනන්දුවත් අඩුයි සෙන්ටර් ඕෆ් ෆෝකස් දරුව නිසා..........
    පොඩ්ඩක් උහුලලා ඉදපං තව ටික කලක්...............
    එතකං ටිකක් ආදරෙන් ඉදපං......
    ඔය කාලෙට ආයෙ නෝමල් වෙන්න සැමියා ගේ ආදරයයි දැනෙන්න ඕන...........

    සැමියා බිරිඳගේ කිඹුලාය කියල ඉවසහන් කොල්ලෝ :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ මහත්මිය වෙත අනතුරු ඇඟවීමයි
    අද දින සිට දින තුනක් ඔබතුමිය රත්නේ මහතා ස්පර්ශ කිරීමෙන්, ලඟට යෑමෙන් වලකින්න...... මන්ද යත් අද දින රත්නේ මහතා දළඹුවෙක් සිපගැනීමට සුදානමින් සිටි..... දවස් තුනකට පසුව රත්නේ මහතා ස්පර්ශ කරන විට කැසීමක් ඇතිවන්නේ නම් ඔහු නිසැකවම "ද දළඹු මෑන්" බවට පත් වී ඇත.....

    :rofl: මොකක්ද බං මේ දළඹු සීන් එක.....?? :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඕක කරලා තමා තවම අර දැරිවි, ගෑණියෙක් වෙලා නැත්තේ....... :lol: :rofl: :P
    කලු කුමෙක් ලිඳෙන් ගොඩ ගන්න දැලක් සහ ලනුවක් තියෙන්නෙ කාගාවද ? :D

    රත්නේ මහත්මිය වෙත අනතුරු ඇඟවීමයි
    අද දින සිට දින තුනක් ඔබතුමිය රත්නේ මහතා ස්පර්ශ කිරීමෙන්, ලඟට යෑමෙන් වලකින්න...... මන්ද යත් අද දින රත්නේ මහතා දළඹුවෙක් සිපගැනීමට සුදානමින් සිටි..... දවස් තුනකට පසුව රත්නේ මහතා ස්පර්ශ කරන විට කැසීමක් ඇතිවන්නේ නම් ඔහු නිසැකවම "ද දළඹු මෑන්" බවට පත් වී ඇත.....
    බ.ල. ලි. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ අම්මෝ ලිඳේ ගැඹුර........... :lol::lol::lol::lol:

    අහෝ...................!!!!
    images

    කිඹුලයියේ මේ අපේ කළුකුමාද......? මම ඌව දැකලම නෑ මිට කලින්....... අනේ හරි අහිංසක මුනුපොඩ්ඩ.........

    මිස් ව හරියට යුස් නොකරපු හින්දා තමා මුන්ට ඉරිසියාව බන් :dull:

    :rofl: කුමාරයා අද නම් දවසම ලිදේ වගේ....... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සැමියා බිරිඳගේ කිඹුලාය :oo: මායියාට ඇහුනොත් කලන්තේ දායි........
    උඹට කලන්තෙ දායි කොහු මිටෙන් ඔලුවටම දුන්නාට පස්සෙ :D
     
    Status
    Not open for further replies.