~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    නෑ මං කියන්නෙ ඒකෙ ඩිග්රි ‍වැඩසටහන් දෙකක් හෝ තුනක් තියනව නේද? ඒ හැම එකම පිටරට යුනිවසිටි එක්ක සම්බන්ධ වෙලානෙ ඒ ඩිග්රි එක දෙන්නෙ. Curtin යුනිවසිටි එකෙන් දෙන එකයි තව යුනි එකකින් දෙන එකකුයි කියල දෙකක් තියනව නේද?

    ඔව් ඔව් එහෙම එවත් තියනවා නම් තමයි...මම නම් ඉතින් අවුරුදු 4ම මේහේ ඉදන් තමයි කරන්න හැදුවේ...ඒක කොකටත් හොදයිනේ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් එහෙම එවත් තියනවා නම් තමයි...මම නම් ඉතින් අවුරුදු 4ම මේහේ ඉදන් තමයි කරන්න හැදුවේ...ඒක කොකටත් හොදයිනේ...

    ඔව් ඒක කොහොමත් හොඳයි. ගොඩක් වෙලාවට එහෙ ගිහින් කරන්නෙ ලංකාවෙ ඉන්න බලාපොරොත්තු නොවෙන අය හෝ පිටරට රැකියාවක් කරන්න ඉන්න අය. කොහොමත් මං හිතන්නෙ ලංකාවෙ ඉදල කරද්දි වියදම් වෙන ගානත් අඩුයි.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔව් ඒක කොහොමත් හොඳයි. ගොඩක් වෙලාවට එහෙ ගිහින් කරන්නෙ ලංකාවෙ ඉන්න බලාපොරොත්තු නොවෙන අය හෝ පිටරට රැකියාවක් කරන්න ඉන්න අය. කොහොමත් මං හිතන්නෙ ලංකාවෙ ඉදල කරද්දි වියදම් වෙන ගානත් අඩුයි.

    ඔව් එක නම් ඇත්ත....කොහොමත් නොදන්නා රටක ඉන්නවට වඩා දන්න රටේ ඉදන් කරන එක කොකටත් හොදයිනේ.....අනික වියදමත් අඩුයි...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් එක නම් ඇත්ත....කොහොමත් නොදන්නා රටක ඉන්නවට වඩා දන්න රටේ ඉදන් කරන එක කොකටත් හොදයිනේ.....අනික වියදමත් අඩුයි...

    ඔව් ඒකනම් ඇත්ත. වියදමත් අඩුයි, ආරක්ෂාවත් වැඩියි. ඊට වඩා තමන්ගෙ අය ළඟ ඉන්නකොට ලේසිත් එක්කනෙ. දන්න තැන ඉන්න එක තමයි ගොඩක් හොඳ. :)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දැන් මෙතන යන විදියට මට පේන්නෙ මහේශී මාලිංග අයියගෙයි
    මගුල් ගෙදර කරන්න වෙනවා අපිට

    හි හි ජොලියට කිව්වෙ සීරියොස් ගනු එෆා
    7.gif
    :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මෙතන යන විදියට මට පේන්නෙ මහේශී මාලිංග අයියගෙයි
    මගුල් ගෙදර කරන්න වෙනවා අපිට

    හි හි ජොලියට කිව්වෙ සීරියොස් ගනු එෆා
    7.gif

    :lol::lol: කට්ටිය සෑහෙන්න ආසයි වගේ වෙඩින් කේක් කන්න. :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආව්... ආව්.... මාලිංග බැහැලම වැඩ වගේ.. මහේශි මොකද මාලිංග මොකද... දෙකම එක වගේ නම් දෙකක්නේ... :P
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    M ekenmai patan ganne :P
    mata sure na maheshi malingata inawak wath kawuwada danne na :rofl:

    ඒ මොකටද මම ඉනාවක් දෙන්නේ!!!!:frown::frown::frown: ඔන්න ඉතින් අහිංසක අපිට මඩ ගහනවා!!! :(:(:(:( එහෙම නම් මම මේ මංගල සේවයෙන් අයින් වෙනවා.... :(
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඒ මොකටද මම ඉනාවක් දෙන්නේ!!!!:frown::frown::frown: ඔන්න ඉතින් අහිංසක අපිට මඩ ගහනවා!!! :(:(:(:( එහෙම නම් මම මේ මංගල සේවයෙන් අයින් වෙනවා.... :(

    apoi maheshi
    cool down :no:
    waraduna waraduna :rofl:
    malingaya inawak dunnada danne na :dull:

    me yanna epa halo..just a joke :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    M ekenmai patan ganne :P
    mata sure na maheshi malingata inawak wath kawuwada danne na :rofl:

    :lol::lol:
    හැබැයි මමත් මේ මාලිංග ගෑනු ලමයෙක් එක්ක එලකිරි එකේ ම්එච්චර ත්‍රෙඩ් වල චැට් කරනවා දැක්කමයි...:oo::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආව්... ආව්.... මාලිංග බැහැලම වැඩ වගේ.. මහේශි මොකද මාලිංග මොකද... දෙකම එක වගේ නම් දෙකක්නේ... :P

    :shocked::shocked: දැන් මේ ත්‍රේඩ් එකේ වෙන්නෙ නම් බඳින එක ද? අර ඉස්සර කාලෙ කට්ටිය කියුව නම් පටබැඳීම කියන්නෙ ඕකට වෙන්න ඇති :eek:

    M ekenmai patan ganne :P
    mata sure na maheshi malingata inawak wath kawuwada danne na :rofl:

    :shocked: ඔහොම කියල දැන් මේ ත්‍රේඩ් එකට ඇවිත් හිටපු මහේෂිත් එන එකක් නැතිවෙයි වගේ :lol::lol:.

    ඉනාවල්, මායම් ඕන වෙන්නෙ නෑ ගැහැණු ළමයෙකුට. එයාගෙ ගතිගුණ, හැසිරීම, සිතන පතන විදිය, සමාජය දිහා දකින විදිය ආදිය තමයි පිරිමි කෙනෙකු සැබෑවට ආකර්ෂනය කරගන්න දේවල් වෙන්නෙ. දැන් ඔය සමාජයේ දෑවැද්ද කියල එකක් ගන්නවනෙ සමහර කට්ටිය. ඒක නෙමෙයි හරි දෑවැද්ද. හරි දෑවැද්ද ගැහැණු ළමයෙකුට අර වගේ දේවල් හා එයාට තියන සමාජ දැනුම, මනුෂ්‍යත්වය, යම් දෙයක් ඉගෙනගෙන තියනවනම් ඒ දේවල් ආදිය තමයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මේ මාලිංග මල්ලි මේකේ පදිංචි වෙලා වගේ ? හොඳා ...හොඳා :D