ආව්... ආව්.... මාලිංග බැහැලම වැඩ වගේ.. මහේශි මොකද මාලිංග මොකද... දෙකම එක වගේ නම් දෙකක්නේ...


දැන් මේ ත්‍රේඩ් එකේ වෙන්නෙ නම් බඳින එක ද? අර ඉස්සර කාලෙ කට්ටිය කියුව නම් පටබැඳීම කියන්නෙ ඕකට වෙන්න ඇති
M ekenmai patan ganne

mata sure na maheshi malingata inawak wath kawuwada danne na

ඔහොම කියල දැන් මේ ත්‍රේඩ් එකට ඇවිත් හිටපු මහේෂිත් එන එකක් නැතිවෙයි වගේ


.
ඉනාවල්, මායම් ඕන වෙන්නෙ නෑ ගැහැණු ළමයෙකුට. එයාගෙ ගතිගුණ, හැසිරීම, සිතන පතන විදිය, සමාජය දිහා දකින විදිය ආදිය තමයි පිරිමි කෙනෙකු සැබෑවට ආකර්ෂනය කරගන්න දේවල් වෙන්නෙ. දැන් ඔය සමාජයේ දෑවැද්ද කියල එකක් ගන්නවනෙ සමහර කට්ටිය. ඒක නෙමෙයි හරි දෑවැද්ද. හරි දෑවැද්ද ගැහැණු ළමයෙකුට අර වගේ දේවල් හා එයාට තියන සමාජ දැනුම, මනුෂ්‍යත්වය, යම් දෙයක් ඉගෙනගෙන තියනවනම් ඒ දේවල් ආදිය තමයි.