1. Candid-B

    New SL Meme Chathura

    චතුර අල්විස්ගෙ meme එකක් හැදුවා. එර එකෙක් දෙරණෙ වීඩියෝ එකක් දාල තිබ්බා. කම්මැළිකම යන්නත් එක්ක මම ඒකෙ thumbnail එකෙන් චතුරයගේ meme එකක් හැදුවා. කැමති කට්ටිය පහළ දාලා තියෙන meme එක ගන්න පුළුවන්. පහළ sample 3කුත් තියෙනවා. 🙃
  2. Candid-B

    Google adsense check සල්ලි වැටුනෙ නෑ.

    දැන් මාසයක් විතර වෙනවා. මට ගූගල් ඇඩ්සෙන්ස් චෙක් එක ලැබිලා සම්පත් බැංකුවට ගිහින් දුන්නා එකවුන්ට් එකට දාන්න. චෙක් එක භාර ගත්තා කියල චෙක් තැන්පත් පත්‍රිකාවකුත් දුන්නා. දැන් හරියටම මාසයක් විතර වෙනවා. තාම සල්ලි වැටිලා නෑ. ඔයාලටත් මෙහෙම වෙලා තියේද? මොකෝ දන්නෙ නෑ අවුල නේද ? foreign check එකක් නිසාද ?
  3. Candid-B

    රට යන්න කීයක් යනවද බන් ?

    middle east හරි යන්න හරි කීයක් යනවද බන් ? ඔය හොටෙල්ස්, සුපර්මාර්කට් වගේ තැන් වල වැඩ කරන්න වුණත් කමක් නෑ. මම සිරාවට අහන්නෙ.
  4. Candid-B

    USA Presidential Election (Sri Lankan Voters)

    please cast your vote accordingly your likeness to elect the 46th president for America. Joe Biden Donald Trump
  5. Candid-B

    උබල හිතන විදියට මුන් තව කොච්චර කල් curfew දාල තියයිද ?

    උබල හිතන විදිහට තව කොච්චර කල් යනකන් ඇඳරි නීතිය දාල තියෙයිද ? කියන්නෙ නම් 9 වෙනිදා අයින් කරනවා කියල. මට සුවර් නෑ බන්. මාසයක් වත් ඇද්දොත් කෙළ වෙනවා. ලියුම් බෙදන්න තව කොච්චර කල් යයිද බන් ? මගේ චෙක් එකක් එන්න තියෙනවා.
  6. Candid-B

    නහයෙ හොටු කබල්-කොරෝනා

    ඉතාලි භාෂාවෙන් කොරෝනා කියන්නෙ Crown(ඔටුන්න) කියන එකට. ඒකට ඔය විදිහෙ නමක් දීල තියෙන්නෙ මම හිතන්නෙ ඒ අසනීපය විසින් මිනිස්සුන්ව පාලනය කරන නිසා වෙන්න ඇති. ඕකට නම දීල තියෙන්නෙ WHO විසින්. මම හිතන විදිහට ඇමරිකාව විසින් මේ වෛරස් එක නිර්මාණය කරල මුලින්ම චීනයට මුදා හරින්න ඇති. ඒ වෙනකොටත් ඇමෙරිකාව සහ චීනය...
  7. Candid-B

    සින්දුවක් හැදුවා

    ගායකයෙක් සහ තනු නිර්මා පකයෙක් වහාම අවශ්‍යයි. මුල්ම පද දෙක යන්නෙ මේ විදිහට(sample) . මේකට තණුවක් නිර්මාණය කරන්න. ජේවීපාවුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි බයි මිනිසුන් ඇත... ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්...
  8. Candid-B

    ශ්‍රී පාදස්ථානයට Helipad එකක් අවශ්‍යද ? (poll)

    ශ්‍රී පාදස්ථානයට හොලිකොප්ටර් පතිත කරවන්න පුළුවන් ස්ථානයක් සෑදීමට ඔබ විරුද්ධද ? මම නම් කියන්නෙ එහෙම දෙයක් තියේ නම් හොඳයි. යම් කෙනෙක් උඩ මළුවෙදි හෝ කිසියම් අවස්ථාවක අනතුරකට ලක් වුවොත් ආයෙ පඩි බැහැල ගිහින් ප්‍රතිකාර කරන්නද ? හෙලිකොප්ටර් සේවාවක් මළුවෙ ඉඳන් අසළ ඇති රෝහල් භූමියට තිබ්බ නම් වටිනවා...
  9. Candid-B

    මට පේන හීන

    හීන පේන එක මාර සීන් එකක් නේද මචන්ලා. මාරම creative හීන. මම අද උදේ හීනයක් දැක්කා. මම ඉස්කෝලෙ නිල් පාට කලිසම් අඳන කාලෙ. ඇත්තටම ඉස්කෝලෙ ඉවර වෙලා මම ඉස්සර පයින් තමයි ඉස්කෝලෙ යන්නෙ එන්නේ. ඔය යන පාරෙ පන්සලක් තියෙනවා. මේ තමයි මම දැකපු හීනෙ. මම ඉස්කෝලෙ ඇරිල පොත් බෑග් එකත් කරේ දාන් ඔය පාරෙන් ගියා තව...
  10. Candid-B

    Adsense payment method

    Adsense payment method එකට bank wire transfer එකට මගේ නොවන මගේ යාළුවෙක්ගෙ hnb bank account එකක් add කරන්න පුළුවන්ද ? මගේ NSB එකක් තියෙනවා. සම්පත් bank account එක කාලෙකින් පාවිච්චි කරල නැති නිසා එකවුන්ට් එක disable වෙලා. :D ගුඩ් මෝරනින් කිව්වා. සුභම සුභ දවසක් වේවා.
  11. Candid-B

    දබුල්ලට ස්පයිඩර්මෑන් ඇවිල්ලා කියන්නෙ ඇත්තද බන් ?

    දබුල්ලට ස්පයිඩර්මෑන් කෙනෙක් ඇව්ල්ලලු බන්. හැම තැනම මකුණු දැල් දාලලු. මිනිහෙක් පැටලිලා. ගස් වලත් මකුණු දැල්ලු. මිනිස්සු ඌව හොයන්න ගම වටේ දුවනවලු. හාමුදුරුවරු එහෙමත් කලබල වෙලා. සිද්ධිය දන්න කෙනෙක් කියන්න. :unsure:
  12. Candid-B

    AdSense වල wire-transfer දාල තියෙන කට්ටිය ඉන්නවද ?

    මට පොඩි දෙයක් කියල දෙන්න. මම අළුතින් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදල ඒකට මගේ සම්පත් බැංකුවෙ savings එකවුන්ට් එක add කරා. දැන් payment threshold එකට ළඟයි. ඒත් මෙහෙම දෙයක් වැටිල තියෙනවා payment method ගියහම. "To receive payouts by wire transfer, contact your bank for exchange rates and fees. Bank...
  13. Candid-B

    තාමත් පුරාවිද්‍යා සොයාගැනීම් වෙනවා.

    මේ බලපන්කො. පුරාවිද්‍යා කරන රාජ් සෝමදේව මහතා. අනේ මන්දා ඌ කලින් නිධන් ටික අරන් දැනුයි මේක හොයා ගත්තෙ වගේ ලයින් එකක් මගේ ඔළුවට ආව. 🥵
  14. Candid-B

    ගෝඨාභය මහත්තයා අපේ ගමේ පාර හදනවා බලන්න ආවා

    අපේ ගමේ පාර හදනව බලන්න ගෝඨාභය මහත්තයා ආවා. අපි එයාව සාදරයෙන් පිළිගත්තා.
  15. Candid-B

    උබලට හීනෙන් හිනා යනවද ?

    මට දරුණුවටම තියෙනවා බන්. මට හීනෙන් හිනා යනවා. බක බක ගාල හයියෙන් හිනා යනව බන්. මට මේ සීන් එක පොඩි කාලෙ ඉඳලම තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ඒ දැකපු හීනෙ උදේට මතක නෑ. පට්ට තාත්වික විදිහට සුපිරියටම පේනවා. පාන්දරට තමයි පේන්නෙ. අද දැක්ක හීනෙ මම මතක තියා ගත්තා. අපි යාළුවො කට්ටිය හිටියෙ computer lab එකේ මට...
  16. Candid-B

    කක්කා දාන්න යන්න කම්මැළියි.

    මම ඉස්සර කක්කා බර හැදුණම කක්කා දාන්න යන්න පට්ට කම්මැළියි. හිර කරන් ඉන්නවා. සමහර වෙලාවට බිම ඇණ තියන් වාඩි වෙනවා anus එක block වෙන විදිහට. මේ වගේ කරන උන් කරපු උන් තවත් ඉන්නවද බන් ? 🥴
  17. Candid-B

    Dark (Netflix) Series එක බලන උන් බැලුව උන් මේකට සෙට් වෙන්න.

    ***you have been warned this thread may contain SPOILERS*** Dark (Netflix series) බලලා තියෙන කට්ටිය කතාවෙ හොඳ නරක ගැන මේකෙ කතා වෙමු. තවම බලපු නැති අය සහ බලන්න ඉන්න අය මේ ත්‍රෙඩ් එක ගැබුරට කියවන් යන්න එපා. කතාව spoil වෙයි. එහෙම වුණාම කතාවෙ තියෙන කුතුහලය, ආතල් එක නැති වෙනවනේ. දැනට පළවෙනි සීසන් එක...
  18. Candid-B

    මේකෙ ඉන්න කෙනා අඳුරනවද ? කවුද කියල කියන්න බලන්න

    මේක මම ඇන්දෙ. මේකෙ ඉන්න කෙනා ඔයාල අඳුරනවද ? ලස්සනද කැතයිද අඩුපාඩු කියන්නත් අමතක කරන්න එපා. 🥰 අනේ මොනා හරි කියන් යන්න. මම මේවා අඳින්නෙ ඩිප්‍රෙෂන් නැති කර ගන්න.
  19. Candid-B

    මේ මොකාද බන් මේ ?

    මේ මොකාද කියල ඔයාලට පේන විදිහට අඳුරගෙන කවුද කියල කියන්න. චිත්‍රයක් ඇන්දා. ඒක කැත වුණා. නිකන් පොන්නයෙක් වගේ කට උල් කරන් කටට ගන්න ඉන්නවා වගේ. :baffled: කමක් නෑ සැලෙන්නෙ නෑ. තව අඳිනවා. (ඉරාජ් මහතා කළ ඉල්ලීමක් පරිදි පෙර පැවති චිත්‍රණය ඉවත් කරන ලදී) (the previous image has been removed due to a...
  20. Candid-B

    මං ඇඳපු චිත්‍රෙ

    හුත්තෙ කරන්ට් එක හරියටම අද උදේ 11ට ගියා. පස්සෙ ආවෙ හවස 5ට. කොහොම හරි ඉවර කර ගන්න පුළුවන් වුණා සම්පූර්ණ ච්ත්‍රෙ. ලස්සනද කැතයිද කියල අවංකව කියන් යන්න. කැතයි නම් කැතයි කියන්න මචන්. පහල තියෙන්නෙ ඇඳල ඉවර කරපු එක.

    No contents