හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

Chikas1992

Member
Jan 6, 2011
217
23
0
36
Wena koheda ithin
පුන්චි උදව්වක්

rairapaana.jpg


http://www.fmderana.lk/index.php?route=programs/reeirapana

මේ ත්රෙඩ් එක දිගටම ගෙනා සහෝදරයන්ට බොහොම ස්තූතියි. මේ ඒකට මගෙන් තවත් උදව්වක්....

 
  • Like
Reactions: sasliit

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෝහෙන් මුළා වෙලා ... මානෙන් උදම් වෙලා
    තන්හාව ක්‍රෝධ ද්වේශකාරී ... මිනිහා කොහේද මේ

    රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස් ගුණේ සැමදා බැබලේ
    එය රැකීම අප උරුමේ ... වේ

    කේළම් කීමෙන් ඕපදූපයෙන් රට කොටවන වැඩ අවදානම්
    උඩින් මිතුරු වී යටින් හතුරු වී උගුල් අදින්නා යයි දියවී
    බොරුවෙන් රට යයි පිරිහී ...

    රත්තරන් කෙණ්ඩියේ ................

    මා හරි උගතා ... මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකි
    අනුන් හෙලන්නට වළක් කපන්නා ඒ තුළ වැටිලා මිය යන්නා
    කළදේ පලදේ එළෙසේ

    රත්තරන් කෙණ්ඩියේ ................



     
    Last edited:

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    දෑන්වත් අවදිවන්න..!

    බත කා ඉවරයි බලමින් උන්නොත්
    ටික කලෙකින් සිoහළ හාලේ..
    ඉoග්‍රිසි හරකා උඩරට ඉඩමෙන්
    පන්නන්නට සෑරසෙව් රාළේ..

    ගමේ ගෙදරකට සෙනෙහෙ පපා හිටි
    බලු කුක්කට මොන බදුද අනේ..
    තනේ තියන කිරි ටිකටත් බද්දක්
    ගෙවන්න වේවිද නුදුරු දිනේ..,,,..

    අනේ මගේ ළමයිනේ අඩන විට..
    මොනවාද නුඹලට මම දෙන්නේ..
    බණේ සිටින දෙවියෝ අද ඈත්නම්
    සුද්දව හතරට පලනවනේ..

    අහෑළ මහේ සිට නිදහස ඉල්ලන,
    පිපී වෑනී ගිය මල් පිපුනා..
    කඩුවක කොපුවක ඉන්නට කල් නෑත..
    කන්දේ යුධ ගිණි දෑල් නෑගුණා..

    සප්පායම් වී ජාතික අලෙන්
    කොස් කොටනා කඩු මුව තියලා..
    හප්පන්නේ කවදද පර සුද්දන්..
    සිoහළ පොළොවේ කෑති ගහලා..

    කන්දේ ගෙදර දුප්පත් නෑදෑයින්
    පෙරමුණකට රෑස් වෙන සද්දේ..
    කකුළු ලෙසට සුද්දන් කෙළියාවේ..
    ටිකකට උතුරන තුරු හොද්දේ..

    සිoහළ දරුවන් උඩ විසි කරලා..
    අමුණයි බයිනෙත්තුවේ ඉබ්බේ..
    පුරන් අප්පු කන්දට වෑඩි දෙවියෙකි
    මාර සෙනග මෑද යම යුද්දේ..

    කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
    අට ඉස්බෙග් විසි වී වෑටුණා..
    රණබිම මරණය මියුරුය කියලා..
    පුරන් අප්පු සටනටවෑටුණා...!


    :confused:


    මෙක සුනිල් එදිරිසිoහ මහත්තයගෙ හඩින් අහෙනකොට
    ඔනෑම සිoහළයෙක්ගේ මයිල් කෙලින් වෙනවා..
    "මේ රට මගේ..මගේ අම්මා වගේ බොලව්..මයේ අම්මා මx වගේ තව පුත්තු පස් දෙනෙක් හෑදුවා නම් තොපිට මේ රටේ පස් පගන්ට තියන් නෑ..ටොරින්ටන්ට සිoහළයව පරද්දන්න බෑ.. සිoහළයව පරද්දන්න කටවත් බෑ බොලව්.." මෙහෙම කියපු ඒ සිoහලයව අපි කටවත් අමතක නෑ කියන්න මම දන්න්වා...එදා ඒ සටන එදා ඒ වුණ සිදුවීම් අපේ හිත් වල තෑන්පත් වුනේ අපි පුoචි කාලේමයි..අද සුද්දා අපේ රට දාලා ගිහින්......
    ඈත්තටම දාලා ගිහින්ද?
    අපි කවුරුත් දන්න නමක් මතක් වෙනවා මට.. ඒ අනගාරික ධර්මපාල තුමා..
    "උඹලා දෑන ගනිල්ලා.., කවදා හරි සුද්දා මේ රට දාලා යනවා..හෑබෑයි උන් යන්නේ උන් වගේ තවත් කලු සුද්දෝ දෙතුන් සීයක් බිහි කලාට පස්සේ...උන් කියයි සිoහළයත්, දෙමළත්,හම්බයත් එකයි කියලා.. එහෙම කරලා උන් ඉoග්‍රිසි නීතියම රජ කරාවි.. පන්සල් වටේට පල්ලි හදයි...එදාට උඹළා, උබළෑ වෙනුවෙන් දියසේන කුමරයෝ ඉපදෙනකන් බලන් ඉදීවි..මතක තියාගනිල්ලා මේ කළු සුද්දොන්ට පුලුවන් ඒ ඉපදෙන්න ඉන්න දියසෙන කුමර වරු තිඹිරි ගෙයිදිම මරලා දාන්න.. අන්න එදට උඹලට ඉන්න වෙන්නේ, ඈටි කෙහෙල් කාපු රිලව් වගේ..නියෝව නියෝව...."
    අපි කාටත් අද පේනවා එතුමා කිව්ව දේ.. අපි තමත් පරක්කු නෑ..ඒත් අපි හෑමදාමත් හිටියා වගේ,හිටියොත් ඉස්සරටට සිoහළ රටක් හොයා ගන්න බෑරිවේවි..!
    සින්දුවට විචාර ඕන නෑ.. ඒ සින්දුව ලියලා තියෙන්නේත්, කියන්නේත් අපිව අවදි කරන්න පුළුවන් තේරෙන සිoහළෙන්...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔවුන් කෙදිනකවත් අවබෝධ කොට නොගන්නා අපේ ලයාර්ද්‍ර ඉල්ලීම.............

    කඩුව එපා!! - නුඹෙ දෑත දියන් මට................!!!!



    [FONT=&quot]කඩුව එපා, උඹෙ දෑත දියන් මට[/FONT]
    [FONT=&quot]මනමේ කුමාරී..................[/FONT]

    [FONT=&quot]කෝල කොමළ මල් දාම සදිසි[/FONT]
    [FONT=&quot]නුඹේ දෑත දියන් සුකුමාලී[/FONT]
    [FONT=&quot]කෝල කෝමළ මල් දාම සදිසි[/FONT]
    [FONT=&quot]නුඹේ දෑත දියන් සුකුමාලී[/FONT]
    [FONT=&quot]මනමේ කුමාරී.....[/FONT]
    [FONT=&quot]ප්‍රේමිය මනමේ කුමාරී.....................................[/FONT]

    [FONT=&quot]පාට මේ කුළ් හී සැර දුන් මට[/FONT]
    [FONT=&quot]මේ අදහා ගන්නට බැරි හීනෙකි........[/FONT]
    [FONT=&quot]ආල නුරා මල් හී මෙතරම්[/FONT]
    [FONT=&quot]ඇයි නපුරු කියාපන්....[/FONT]
    [FONT=&quot]ප්‍රේමිය මනමේ කුමාරී...................[/FONT]

    [FONT=&quot]කෝල කොමළ මල් දාම සදිසි[/FONT]
    [FONT=&quot]නුඹේ දෑත දියන් සුකුමාලී[/FONT]
    [FONT=&quot]කෝල කෝමළ මල් දාම සදිසි[/FONT]
    [FONT=&quot]නුඹේ දෑත දියන් සුකුමාලී[/FONT]
    [FONT=&quot]මනමේ කුමාරී.....[/FONT]
    [FONT=&quot]ප්‍රේමිය මනමේ කුමාරී.....................................[/FONT]

    [FONT=&quot]සීත සදුන් නාදළු වන් දෙතොල්[/FONT]
    [FONT=&quot]සිත තවර තවරා සෙමෙන් සිනාසී............[/FONT]
    [FONT=&quot]දෑත දියන් නුමේ- කඩුව නොවේ.......[/FONT]
    [FONT=&quot]ලොව දිනන්ට කුමාරී.................[/FONT]
    [FONT=&quot]ප්‍රේමිය මනමේ කුමාරී...................[/FONT]


    kibuwich1.jpg


    ප.ලි
    නිර්මාණ මංකොල්ලයකට විරුද්ධව මෙසේ ග්‍රැෆික් ආකාරයෙන් මේ ඉදිරිපත් කිරීම සිදු කිරීමට වීම මහත් වූ ගෝත කරුමයකි. මේ මා එසේ සෑදූ පළමුවැන්නය. එනිසා යම් අපහසුතාවයන් වෙතොත් කමාව භජනය කරන මෙන් ඉල්ලමි.
    දෙවැන්න මෙයිට වඩා පෙනෙන ලෙස ඉදිරිපත් කරමි.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔවුන් කෙදිනකවත් අවබෝධ කොට නොගන්නා අපේ ලයාර්ද්‍ර ඉල්ලීම.............

    කඩුව එපා!! - නුඹෙ දෑත දියන් මට................!!!!
    Graphic karanaya niyamai....:cool: Thanks kimbula, keep posting....:D
    Heta udeta kiyawannam, es deka iratu gahan inne...
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    ඔවුන් කෙදිනකවත් අවබෝධ කොට නොගන්නා අපේ ලයාර්ද්‍ර ඉල්ලීම.............

    කඩුව එපා!! - නුඹෙ දෑත දියන් මට................!!!!

    ස්තුති සහෝ...:):):):)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නියමයි කිබුල අයියා
    අපි මේ ලගදි ගියපු trip එකකත් මුළු රැයක්ම ඇද්දෙ උබලගෙ නුලට අදාලව
    ලියන ඔක්කොටම බොහොම ස්තුතියි
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    509
    20
    28
    colombo
    ඔවුන් කෙදිනකවත් අවබෝධ කොට නොගන්නා අපේ ලයාර්ද්‍ර ඉල්ලීම.............

    කඩුව එපා!! - නුඹෙ දෑත දියන් මට................!!!!


    niyamai
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කත්‍යූෂා හා බැදුනු අපූර්ව ප්‍රේමය

    යුරාජ් අයියයි මහේශ් දෙන්නම මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න කියලා කීපවරක්ම කිව්වට ත්‍රෙඩ් එක බලලා හැරිලා ගියේ ලියන්න වෙලාවක් නොතිබුනාටත් වඩා හිතක් නොතිබුණ නිසා

    ඒත් මේ ගීතය ගැන ඇතිවුණු භාවාත්මක බැදීම මත එහි සුන්දරත්වය බෙදා ගැනීමට
    හද විල කළඹන පෙම් ජලදහරාවේ දිග හැරීමට වෙලාව සොයා ගැනීම අපහසු වුනේ නැහැ. ( මේ ලිපියම පොඩි පොඩි වෙනස්කම් සහිතව මගේ බ්ලොග් එකේද පළකරා)

    රුසියානු ජනගීය හා කාර්මික විප්ලවය සමය හා ඊට පෙර පැරණි සෝවියට් දේශයේ ගැමි සංස්කෘතිය හා ජීවන රටාව පිළිබද මා තුළ වූයේ අපිරිමිත ලෙන්ගතුකමක්. සමහර විට පෙර අත්භවයක වූ බැදීමක් සේ මා සෝවියට් දේශයට හා එහි මිනිසුන්ට ඇළුම් කරා. කුඩා කළ තාත්තා නිරතුරුව ගෙන එන සෝවියට් මිත්‍ර සංසදයෙ පොත් මගේ ප්‍රියතම කෘතීන් වුනා. රුසියානුවන්ගේ ජාතිමාමකත්වය (Patriotic) වරෙක මගේ හද සසළ කරා. අද මා තුළ සිටිනා ඒ මිනිසා ගොඩ නැගුනේ සෝවියට් පොත් නිසා යැයි කිව්වොත් මං හිතන්නෑ මං වැරදි ඇති කියල.

    කත්‍යූෂා..

    කත්‍යූෂා මට මුලින්ම මුණ ගැහෙන්නේ තනුජා ධර්මපාලයන්ගේ ලවාන්දා සංයුක්ත තැටියෙන්. ලවාන්දා මගේ ප්‍රියතම ගීත ගොන්නක් වෙලා දිනකට කීපවතාවක් නැවත නැවත වාදනය වෙන තැනට එන්න වැඩි කාලයක් ගතවන්නේ නෑ.ලවාන්දා හී මියුරුතම ගීත ගොන්නෙන් කත්‍යූෂා විශේෂ ගීතයක්.


    මුලින්ම කියන්න ඕන මේක YOU TUBE එකට දාලා පදවැල් එක්කාසු කරලා තිවුනේ මා මිත්‍ර චාමර දික්මාදුගොඩ සොහොයුරා .

    කත්‍යූෂාව රුසියානුවන් වීර කාන්තාවක් ලෙස ගරු කරනවා. ඇය වීරත්වයට පත්වෙන්නේ අමුතුම ආකාරයකට.ඇය සාමාන්‍ය කෙල්ලක්. රට වෙනුවෙන් යුද්ධයට ගිය තම සැමියා ( හෝ පෙම්වතා ) එනතුරු උපේක්ෂාවෙන් බලා සිටින රූමත් තරුණියක් , ඔවුන්ගේ සුවිෂේශී ආදරය ගැන කියන ගීතයක් විදිහටයි දෙවන ලෝක යුද සමයේදී මිහයිල් ඉසකොවිස්කි අතින් ලියැවෙන මේ ගීය එළිදකින්නේ. එය ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙනව වගේම රුසියනු සමාජයට ලොකු බලපෑමක්,කම්පනයක් ඇති කරවන ගීතයක් වෙනවා. කත්‍යූෂා වීර චරිතයක් වෙන්නේ ඔන්න ඔය ආකාරයට.


    ඔය ගීතය ඇසුරෙන් තනුජා ප්‍රති නිර්මාණය කරන සිංහල ගීතයත් කත්‍යූෂා..පරිසරය ,ප්‍රේමය, දේශමාමකත්වය එකිනෙකට නොපරයන ලෙස කැටිකර සොදුරු පදවැල් තනු හා හඩ මුසුව කත්‍යූෂා සිංහල රසිකයා වෙත පිරිනැමෙනවා..

    අහලා බලන්න ගීතය..




    පද :තනුජා ධර්මපාල
    හඩ:කෞෂල්‍යා ප්‍රනාන්දු
    සර :නවරත්න ගමගේ

    ඇපල් පෙයාර්ස් ගස් පල බරව නැවිලා

    ඒ ගං ඉස්මත්තේ
    ඒ ගං ඉස්මත්තේ මීදුමක් පාව යන්නේ
    කත්‍යූෂා දැන් එහි ආවේ...කත්‍යූෂා..
    කත්‍යූෂා..

    කත්‍යූෂා දැන් එහි ආවේ..

    කඳු බෑවුමෙන් වට

    ගං ඉවුරේ සිට
    රාජාලියෙකු ගැන ගී ගයන්නී..
    පෙම් හසුන් රැකෙන බව ගයන්නී
    පෙම් හසුන් රකින බව ගයන්නී

    ගීතය...ගීතය පියාඹා යනු මැනව

    ඈ වෙතින් සුබ පැතුම්

    ගෙන යනු මැනව
    මේ මිහිරි හඬ ගෙන යනු මැනව
    දේශයක් රකින ඔහු වෙතට යනු මැනව

    යනු මැනව

    මේ සරල කෙල්ල

    ඔහුට සිහි උනාවේ
    මවු බිම ඔහු අතින් සුරැකුනා වේ
    දේශය ඔහු රකිනා අයුරින්ම
    අත්නොහැර රකින්නී
    ප්‍රේමය....කත්යූෂා


    මොහොතකට වෙනත් ලෝකකයකට ගියා වගේ දැනුනා නම් ඒක පුදුමයක් නොවේ නේද?


    ඔය සිංහල ගීතයනෙ. මෙන්න රුසියානු ගීතය. රස විදින්න.




    කත්‍යූෂා රුසියානු සමාජයට කළ බලපෑම ඇය නමින් රොකට් ලෝන්චරයක් නිර්මාණය කිරීමෙන්ම වැටහෙනවා
    ඒ පිළිබදව මේ විකි ලින්කයේ සඳහන්

    http://en.wikipedia.org/wiki/Katyusha_rocket_launcher


    අනෙකුත් ආශ්‍රිත:
    http://russiailove.blogspot.com/2012/04/katyusha.html
    http://www.divaina.com/2010/03/25/sarasavi%206.html

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට


    පද :තනුජා ධර්මපාල
    හඩ:කෞෂල්‍යා ප්‍රනාන්දු
    සර :නවරත්න ගමගේ

    ඇපල් පෙයාර්ස් ගස් පල බරව නැවිලා

    ඒ ගං ඉස්මත්තේ
    ඒ ගං ඉස්මත්තේ මීදුමක් පාව යන්නේ
    කත්‍යූෂා දැන් එහි ආවේ...කත්‍යූෂා..
    කත්‍යූෂා..

    කත්‍යූෂා දැන් එහි ආවේ..

    කඳු බෑවුමෙන් වට

    ගං ඉවුරේ සිට
    රාජාලියෙකු ගැන ගී ගයන්නී..
    පෙම් හසුන් රැකෙන බව ගයන්නී
    පෙම් හසුන් රකින බව ගයන්නී

    ගීතය...ගීතය පියාඹා යනු මැනව

    ඈ වෙතින් සුබ පැතුම්

    ගෙන යනු මැනව
    මේ මිහිරි හඬ ගෙන යනු මැනව
    දේශයක් රකින ඔහු වෙතට යනු මැනව

    යනු මැනව

    මේ සරල කෙල්ල

    ඔහුට සිහි උනාවේ
    මවු බිම ඔහු අතින් සුරැකුනා වේ
    දේශය ඔහු රකිනා අයුරින්ම
    අත්නොහැර රකින්නී
    ප්‍රේමය....කත්යූෂා


    මොහොතකට වෙනත් ලෝකකයකට ගියා වගේ දැනුනා නම් ඒක පුදුමයක් නොවේ නේද?







    හරිම සන්තෝසයි අමිල අයියා නැවතත් මේ වගෙ වැදගත් පෝස්ට් දාන්න පටන් ගත්ත එක මුලු එලෙකිරියෙම වාසනාවක්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අයියයි මහේශ් දෙන්නම මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න කියලා කීපවරක්ම කිව්වට ත්‍රෙඩ් එක බලලා හැරිලා ගියේ ලියන්න වෙලාවක් නොතිබුනාටත් වඩා හිතක් නොතිබුණ නිසා

    ඒත් මේ ගීතය ගැන ඇතිවුණු භාවාත්මක බැදීම මත එහි සුන්දරත්වය බෙදා ගැනීමට
    හද විල කළඹන පෙම් ජලදහරාවේ දිග හැරීමට වෙලාව සොයා ගැනීම අපහසු වුනේ නැහැ. ( මේ ලිපියම පොඩි පොඩි වෙනස්කම් සහිතව මගේ බ්ලොග් එකේද පළකරා)



    :D :) එල අමිලයෝ එලකිරි ආ...... ඔහොම යන් ඔහොම යන්..... :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෑමදාම වගේ නියමයි අයියේ:yes::yes:.පොඩ්ඩ්ක් ලොකුවට pic එක දාන්න++:D:D.
    මේක පළවෙනි උත්සාහය මචං........ඊළග පාර මම ඉමේජ් එක ලොකුවට දාන්නම්.......
    රචන ලියල වගෙ නෙ මෙක
    කියවන්න වෙල යනවනෙ
    එහෙම තමා බං...(මේව හොද දේවල් කියල උම හිතනව නම්) හොද දේවල් ගන්න ටිකක් අමාරුයි තමා:P..............අනිත මේව කොටන්න අපි කන කට්ට උඹ දන්නව ඇති නේ.උඹත් මේකට ටිකක් දිග ලිපි දානවනේ..........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒත් මේ ගීතය ගැන ඇතිවුණු භාවාත්මක බැදීම මත එහි සුන්දරත්වය බෙදා ගැනීමට
    හද විල කළඹන පෙම් ජලදහරාවේ දිග හැරීමට වෙලාව සොයා ගැනීම අපහසු වුනේ නැහැ. ( මේ ලිපියම පොඩි පොඩි වෙනස්කම් සහිතව මගේ බ්ලොග් එකේද පළකරා)
    අමිල සහෝදරයා මේ හුයට සම්ප්‍රාප්තවීම අතිශය ආනන්දයක් විදියටයි මම දකින්නේ. අපිට ඇත්තේ කෙටි ඉතිහාස, නමුත් ඔබට දිග ඉතිහාසයක් තියනවා මේ වර්ගයේ මෙහෙවර වලට එළකිරිය තුළ. බොහොම පින්, මේ හුයට දායකත්වය සපයන්න ගත්ත තීරනය පිලිබදව.


    කුඩා කළ තාත්තා නිරතුරුව ගෙන එන සෝවියට් මිත්‍ර සංසදයෙ පොත් මගේ ප්‍රියතම කෘතීන් වුනා. රුසියානුවන්ගේ ජාතිමාමකත්වය (Patriotic) වරෙක මගේ හද සසළ කරා. අද මා තුළ සිටිනා ඒ මිනිසා ගොඩ නැගුනේ සෝවියට් පොත් නිසා යැයි කිව්වොත් මං හිතන්නෑ මං වැරදි ඇති කියල.

    අමිල මටත් තියෙන්නේ එය අත්දැකීමමයි. මගේ තාත්තා වරක් දේශපාලන හේතු මත රැකියාවෙන් දොට්ට විසිවුණා. ඔහු ඒ කාලේ අපව රක්ෂා කලේ සෝවියට් තානාපති කාර්යාලයෙන් එවකට නිකුත් කරප් සෝවියට් දේශය සගරාවේ සෝදුපත් බලලා. අපි ඒ දවස්වල කෑවේ එක වේලයි. නමුත් ඒ කාලේ මගේ ජීවිතේ මහගුම කාලය. හේතුව තාත්තා අරං ආව සෝවියට් පොත් පත් ගොන්න.
    ඇත්තටම උඹ හරි මචං....අපි මනුස්සයො වුනේ ඒ පොත් නිසා තමයි.............!අපට මනුස්ස ආත්ම, මනුස්ස හදවත් ලැබුණේ ඒ පොත් වලින් තමා !!!!!!
     
    • Like
    Reactions: amila_90210

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඈර කිඹුලෝ ඈරෝ..... කසුන්ගේ ඔය ගීතය මම අහලා නෑ..... හැබැයි අර රෝමැන්ටික් ඔපෙරා එකේ වීඩියෝ කෑල්ලක් සෙට් වෙලා, දවස ගානේ අහනවා ඒක මම..... :yes: