අනේ පල යන්න එතුමා දෙයි ගින්දර වගෙ.......කවියක්හදහන් බලන්නට අද පනහක් වත් ..පැමිණුනී
ඒවයෙ වැඩ ගොඩ ගැසී අද එකොලහවත් පනී
ඔබෙ ඉල්ලීම පියතුම හට .................දුනී
එයට නිදහසක් ඇද්දැයි දෙයියොම ........දනී
මට නම් එවිට දැනෙයි අඩේ ගින්දර වගෙ........සවියක්
එතුමා පියෙක් නොව දෙව්ලොව ඉදන් වඩපු...දෙයියෙක්
රීෆ්රෙෂ් කරමි නිතරම බලනට එතුමගෙ...........කයියක්
Last edited:




