දුමින්දට ඇත්තටම අමාරුද?

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අන්තිමේදී හින්දි ෆිල්ම් එකක ශාරුක් කාන් ගින්දර මැද්දෙන් එලියට එනවා වගේ ජපුර හොස්පිටල් එකේ ගේට්ටුවෙන් දුමින්ද මන්ත්‍රී තුමා එලියට යයි තව මාසෙකින් විතර
    එතකොට ඔක්කොමටම භාරත කියල කෙනෙක් හියද කියලත් මතක නැහැ මේක- සිරි ලංකාව එක අපි හැමෝම දන්නවනේ
    :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මටත් හිතෙනව මචං ඔය සීන් එක නම් බොරුවක් කියල.. :frown:
    අනික භාරත නිරායුධව හිටිය නම් ආරක්ෂක නිලිධාරියොත් මැරිල, රියදුරා විතරක් නම් ඉතුරු උනේ කවුද මේ යකාට වෙඩි තිබ්බෙ.. ඕක දුමින්දව බේරගන්න කරපු බොරු මවාපෑමක්!!
    :growl:

    :eek::yes::yes::yes:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මටත් හිතෙනව මචං ඔය සීන් එක නම් බොරුවක් කියල.. :frown:
    අනික භාරත නිරායුධව හිටිය නම් ආරක්ෂක නිලිධාරියොත් මැරිල, රියදුරා විතරක් නම් ඉතුරු උනේ කවුද මේ යකාට වෙඩි තිබ්බෙ.. ඕක දුමින්දව බේරගන්න කරපු බොරු මවාපෑමක්!!
    :growl:

    :yes::yes::yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔය දේ උඹයි මමයි කට කැඩෙනකන් කතා කරත් වැඩක් නෑ. මේ රටේ බහුතරයක් ඉන්නේ මහින්ද රාජපක්ෂගේ රසිකයෝ. රසිකයන්ට අවශ්‍ය සංදර්ශන දිනපතාම ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරනවනේ.

    :yes:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    පායනා හිරු සදිසි.. අදුර ඉරා අහසට නගින...
    P දුමින්ද සීලා..
     
    • Like
    Reactions: madsugath

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    මටත් හිතෙනව මචං ඔය සීන් එක නම් බොරුවක් කියල.. :frown:
    අනික භාරත නිරායුධව හිටිය නම් ආරක්ෂක නිලිධාරියොත් මැරිල, රියදුරා විතරක් නම් ඉතුරු උනේ කවුද මේ යකාට වෙඩි තිබ්බෙ.. ඕක දුමින්දව බේරගන්න කරපු බොරු මවාපෑමක්!!
    :growl:

    you are correct machan
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් හිතෙනව මචං ඔය සීන් එක නම් බොරුවක් කියල.. :frown:
    අනික භාරත නිරායුධව හිටිය නම් ආරක්ෂක නිලිධාරියොත් මැරිල, රියදුරා විතරක් නම් ඉතුරු උනේ කවුද මේ යකාට වෙඩි තිබ්බෙ.. ඕක දුමින්දව බේරගන්න කරපු බොරු මවාපෑමක්!!
    :growl:

    මේක ඇත්ත කියල හිතෙනව මචංලා...හේතුව රජය ඇත්ත වහංගනව කියන එක අපේ ඉවට දැනෙන එක..........:angry:
    හැබැයි එකක්.......දුමින්ද සිල්ව බේරුණත් මරනෙන්, මිනිහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය කරල ඉවරයි..........:yes:මිනිහ දැන් දේශපාලන වශයෙන් මැරිල ඉන්නේ......
    හේතුව දුමින්ද බේරිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් හරි සන්ධානයෙන් හරි ආයෙ ආවොත් අනිවා :yes:දරුණු විදියෙ දෙදරුම් කෑමකට පක්ෂෙ ලක් වෙනවා........විශාල පරිමාණයේ විරුද්ධවීමකට පක්ෂ නායකත්වයට මූන දෙන්න වෙනවා ෂුවර්........
    උඹල හිතනව ද රජා ඒක වෙන්න ඉඩ තියයි කියලා...........????
    මතක තියා ගනිල්ලා මේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දේශපාලන අණ්ඩපාලයෙක්......මූ මේක මැනිපියුලේට් කරන්නේ ප්‍රධාන ඉත්තා කපල දාලා......මතකනේ චන්ද්‍රිකාට වෙච්ච වැඩේ.......!!!???
    :dull:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඝාතකයාට අමාරුයි! රට පුරා බෝධි පූජා පවත්වමු!

    ජුංඩක් කුඩු ගෙනාවට සුදු හොර ගෙඩියා
    කංදක් වගේ දෙපරැන්දේ ලැග සිටියා
    මිනියක් දෙකක් මැරුවට හරි මොළ කැටියා
    ඇඳ උඩ ෆයිට්! මාගම කිඹුලගෙ පැටියා
     
    • Like
    Reactions: yakshaya and ABACUS

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඝාතකයාට අමාරුයි! රට පුරා බෝධි පූජා පවත්වමු!
    ඇඳ උඩ ෆයිට්! මාගම කිඹුලගෙ පැටියා

    මා එක හෙලාම විරුද්ධ වෙමිය........
    කිඹුලන් වනාහි හොද සතුන් යැ.....
    මෙවැනි අ*&**&%$ හු&*^%$* කැ^&*^%$ වේ*&^%$#@ ගේ පුත්‍රයෙකුට මෙම කියමන ඇපිලයි කිරීම ගැන මා ගේ තදබල විරෝධය පළකරමි....!!!!!
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔය දේ උඹයි මමයි කට කැඩෙනකන් කතා කරත් වැඩක් නෑ. මේ රටේ බහුතරයක් ඉන්නේ මහින්ද රාජපක්ෂගේ රසිකයෝ. රසිකයන්ට අවශ්‍ය සංදර්ශන දිනපතාම ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරනවනේ.
    ඩෙෆා බන්,ලකාවේ කියන ආසියාවේ [අ]මුතු අටේ හැටි ඔහොම තම බන්.මොනවා කලත් මහින්ද තම මිනිහ.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: