මස්සිනා උඹ ඉස්සෙල්ලා ම ඔය ත්‍රෙඩ් කියවල බලපං.......
මම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ නෑ......නමුත් ඒක වෛද්‍ය සභාව විසින් දැඩි ව නියාමනය කළයුතුයි කියන මතයේ ඉන්න කෙනෙක්......
අනික මම අධ්‍යාපනය දේශපාලන ගුංඩුවක් (ඕනම පක්ෂයක්) කරගන්නව ට විරුද්ධ කෙනෙක්.....
හයිලයිට් කල කොටස ගැන-මෙඩිකල්...