1. dath kimbula

    Take Away!!!

    මේක බලපං මචං.........මුළු මෙනූ එකක් ම ඇති...... http://elakiri.com/forum/showthread.php?t=1169150
  2. dath kimbula

    කමු පාන්!!!!! (Cooking Video)

    ඔක්කොම හොදයි...අර පිටි පස්සෙන් "කතී වෙණ මීයන" වගේ ඇහෙන පසුබිම් සංගීතෙ තමා අවුල්.......... මම දැනෙන්නේ නිකං දතක් ඩ්‍රිල් කරන සද්දේ වගේ........!!!!!
  3. dath kimbula

    කමු පාන්!!!!! (Cooking Video)

    ඇයි බං...හදන්නේ කෑම....වැඩ කරන්නේ හොස්පිට්ල් එකක.........
  4. dath kimbula

    කමු පාන්!!!!! (Cooking Video)

    ඔළුව ම නරක් වේ..........නැද්ද????????:P
  5. dath kimbula

    පෘතුවියට ජලය ලැබුනු සැටි.

    ... සහෝදරී මේවගේ ඒව දිගටම දානව නම් කොච්චර හොදද???
  6. dath kimbula

    කමු පාන්!!!!! (Cooking Video)

    මෙන්න වැඩ........මෙන්න වැඩ.....!!!!! හොදින් පිරිසිදු ව හදා ගන්න පුලුවන් නිසා අපේ පොඩි එවුන් ඉන්න සාමාජිකයන් ට මේක හදල දෙන්න පුළුවන් පොඩි එවුන්ට........!!!!! උඹට විශේෂ ස්තූතියක් කරන්න ඕන මචං, මොකද මම දන්නවා පෞද්ගලිකව උඹ කොච්චර අවිවේකී මනුස්සයෙක් ද කියලා.... එහෙම වෙලත් මේ වගේ කරන එක ගැන කියන්න...
  7. dath kimbula

    යාලුවනේ ඔයාලට අද දවස මතකද?

    සම්පූර්ණ ඇත්ත, කළු දල ....... මම මුහුණ දුන්න සිදුවීමක් මේ...... අපේ නැතිවුණ නියෝජ්‍ය විදුහල්පතිතුමා, ගුණපාල සර්, දවසක් මම පන්ති ඉස්සරහ කොරිඩෝවෙ ඇවිදගෙන යද්දී කතා කලා.... ළගට ගියාම උඩ පැනලා(සර් ටිකක් මිටියි) ඇන්න මට තරු විසිවෙන ටොක්කක්...!!!මම අඤ්ඤකොරොස්...!!! "දන්නවද මොකද ටොක්ක ඇන්නේ කියලා?"...
  8. dath kimbula

    යාලුවනේ ඔයාලට අද දවස මතකද?

    තාමත් පාරක තොටක් හමුවුණත් දණ ගහල වදිනව අපේ ගුරු උතුමන්ට...... ඒ වගේ උත්තම, දේවත්වයට ආසන්න මිනිසුන් නිසා තමා අපි අද මෙතන ඉන්නේ.....!!!!!!:love:
  9. dath kimbula

    Steve Jobs has passed away.

    He is a genius guys......!!!:yes::yes: The biggest lost ever IT field faced I think......:( PS (යකෝ මම එළියටත් බැහැල බැලුව අද ඉර පායල තියෙන්නේ උතුරු පැත්තෙන් ද කියල....!!!:shocked: නිගාට මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ.....:lol::lol:)
  10. dath kimbula

    මෙව්වට අහු වෙන්ඩ එපා..

    පින්........සියළු දෙනා දැනුවත් කිරීම සම්බන්ධව........!!!!!!
  11. dath kimbula

    යාලුවනේ ඔයාලට අද දවස මතකද?

    දත් කිඹුළත් අද මෙතන නෑ....!! පළවෙනි වසරේ පංති බාර ව හිටි තිලකා සමරසිංහ ගුරු මෑණියන් ගේ ඉදන්, අපේ අලස් සර් දක්වා ගුරුමෑණිවරු පියවරු නැත්නම්.........!!! විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර ගේ ඉදන් අන්තිම ලෙක්චර් එක කරපු මහාචාර්ය අනුරාධ වෙත්තසිංහ වෙනකං ගුරුවරු නැත්තං........!!!!!!!
  12. dath kimbula

    එලකිරියේ ආගම් පිලිබද සාධාරණත්වය ගැන මට හ&#3536

    මචං ජීටී, මේ කරල තියන ප්‍රකාශය මම ඉතාම ඉහලින් අගය කරනව. ඇත්ත, ෆේක් වලින් ඇවිල්ලා ප්‍රශ්න ඇති කරන්න ඉඩ දෙන්න බෑ. නමුත් මේ බෑන් කළ කෙනා යම් ස්ථාවර තර්කයක් තවත් ෆේක් අයිඩී එකකින් ඇවිත් ප්‍රශ්නයක් ඇති කරන්න හදපු කෙනෙකුට රැහැණිව සාර්ථක ව ගොඩ නගනවා. නමුත් මම ඔහු ගේ ඒ ක්‍රියාව නම් (ඒ කියන්නේ ෆේක් අයි...
  13. dath kimbula

    අවිස්‌සාවේල්ලේ දැරියකට 35 දෙනෙක්‌ අතවර කර&#351

    ඉස්සෙල්ලා ම හතරමං හන්දිවල එල්ලලා මරන්න ඕන මේන්න මේ පාහරයන්ව............:angry::angry::angry::angry: විශේෂයෙන්ම මේ කියන හු*^&^%$#@^&%@$# මිත්තනියව..........:angry::angry::angry::angry:
  14. dath kimbula

    Dental Surgery Assistant WANTED!!

    නෑ වගේ..........!!!!!:no::no::(:( දැන් සිටින සහායිකාව ගිය පසුව දත් කිඹුළා සිය සායනය වසා දමා වන ගත වෙයි.....!!!!:(:(:dull:
  15. dath kimbula

    haber job

    ලංකාදිප ලහිපිටේ නම් තියනව අම්බානක් වේකන්සි හාබර් එකේ........... මම පොඩ්ඩක් ඇතුලෙන් ම චෙක් කරල කියන්නම්.......
  16. dath kimbula

    කල්පය කියන්නේ මොකක්ද

    මම හරිය......... තොප්පිය දමා ගෙන ඇත............ තවත් කුමන කතා ද?????????? :shocked::shocked::shocked: තොප්පිය දමා ගත් පෝස්ට් එක ඉක්මනින් ම ඉවත් කොට ගෙන ඇත්තේ ඇනගත් බව දැන ගෙන ද????
  17. dath kimbula

    බැන්ඳට පස්සේද?බඳින්න කලින්ද?

    ඔබ කියන දේ හරි.....අපි සියළු දෙනාම මේ කාරණයේ දි අඩු වැඩි වශයෙන් රගපානවා...... මම කියන්නම් මහා කවි ජෝන් මිල්ටන් කිව්ව දෙයක්......එකග ද නැද්ද මම දන්නේ නෑ.....!! "විවාහයට පෙර කාන්තාව සිතන්නේ "මේ පිරිමියා මා සමග විවාහ වූ පසුව වත් වෙනස් වේ" යයි කියාය. නමුත් පිරිමි වෙනස් නොවෙති. විවාහයට පෙර පිරිමියා...

    No contents