නිෂ්පාදන වල නම් දැම්මොත් ඒක එළකිරියෙ නීති රීති උල්ලංඝණය වීමක් වෙයි කියල හිතලයි ඒක කලේ......මෙන්න නිෂ්පාදයන්.......
සෝස් වර්ග-ලකාවේ ලොකුම එක්කෙනා "එඩින්බරෝ" එයා ගේ සෝස් හුගක් තියනවා-ඔයිසිටර්, වූස්ටර්ෂයර් සෝස් එහෙම.
ටෙරායාකි නම් " ඩැඩ්ස් ගාර්ඩන්" තමා
තක්කාලි සෝස් ඉකොනොමි පැක් එකක් කරනවා "හාවස්ට්"- කිලෝ එකක් 125/=
මොසරුල්ලා චීස් බ්‍රෑන්ඩ් 2ක් තියනවා...."අමුල්" සහ "කොත්මලේ"-ඕකෙ තියෙන්නේ කොත්මලේ......අමුල් පට්ට ගනන්
තෛයිම්, ඔරිගානෝ, බැසිල් කොළ පැකට් ලංකාවේ බෙදා හරින්නේ නවීන් කියල සමාගමක්.....පොඩි පැකට් තියෙන්නේ.......
ඔය තියෙන්නෙ නිකන් වෙඩි වගේ..



ගනන් ගන්න එපා ලොක්කා... මේකෙ සමහර ත්‍රෙඩ් වල තියන දේවල් වල හැටියට ඕව මොනවද...
Thanx again කිව්වා...



පිරිසිදුවට හදපන්.....!! 
එළ ඩොකා අයියෙ! වෙලාවක ට්‍රයි කරල බලන්නම්.
වැඩේ මෙහෙ තියෙන්නෙ මයික්‍රොවේව් එකක් විතරයි.
සිංහලෙන්ම තේරුම් කරල නිසා වැඩේ තවත් ලේසියි. 
