බුදු හාමුදුරුවෝ ලංකාවට ආවෙ නෑ වැඩම කලා ... 😌🙏🌸

fernando93

Well-known member
  • Feb 7, 2019
    993
    842
    93
    ආවේ නැ කිව්වම මුළු බුද්ධ ඉතිහාසේම ඉන්දියාවට ලියල දෙන්න පුලුවන් නෙ
    තව කාලයක් යද්දී සොලොස්මස්ථාන බොරු වෙයි. ඒවත් ඉන්දිඅවෙන්ම හොයා ගත්ත කියයි
    නඩ කාරයන්ට මරු
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ආවේ නැ කිව්වම මුළු බුද්ධ ඉතිහාසේම ඉන්දියාවට ලියල දෙන්න පුලුවන් නෙ
    තව කාලයක් යද්දී සොලොස්මස්ථාන බොරු වෙයි. ඒවත් ඉන්දිඅවෙන්ම හොයා ගත්ත කියයි
    නඩ කාරයන්ට මරු

    මේක ප්‍රසිද්ධ උනොත් රටේ හදුන්කුරු වෙලදාමට තමයි කෙලවෙන්නේ ☹️

    නිවන් දකින්න හැමෝම ඉන්දියාවේ යයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ තට්ටයා කියන විදියට මිනිස්සුන්ට කැළණිය, සිරීපාදය, මයියංගනය වගේ තැන් ගැන තියෙන විශ්වාසය නැතිවෙනවනෙ.

    සමහරක් කියනව බුදුන් ඉපදුනේ ලංකාවෙ කියල

    මේ තට්ටයා කියන විදියට ෆුල් ඉන්දියන් ලංකාව පලාතෙ ඇවිල්ල නෑ

    කැඳ හැලියක් වගේ! :dull:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේ තට්ටයා කියන විදියට මිනිස්සුන්ට කැළණිය, සිරීපාදය, මයියංගනය වගේ තැන් ගැන තියෙන විශ්වාසය නැතිවෙනවනෙ.

    සමහරක් කියනව බුදුන් ඉපදුනේ ලංකාවෙ කියල

    මේ තට්ටයා කියන විදියට ෆුල් ඉන්දියන් ලංකාව පලාතෙ ඇවිල්ල නෑ

    කැඳ හැලියක් වගේ! :dull:
    බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහෙද ආවෙ ගියේ කොහේද කියන එක වැදගත් දේවල් නෙමෙයි. අඩුම ගානේ පන්සල් , පිළිම කියන්නෙත් වැදගත් දේවල් නෙමෙයි.

    වැදගත්ම දේ බුදුන් වදාළ ධර්මය හා එයට අනුකූලව ජීවිතය හැඩගස්වා ගන්න එක.

    අපේ බොහොමයක් එවුන් නොකරන්නෙත් ඔය ටික තමයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113

    හැබැයි මහාචාර්ය රාජ් සෝමදේවත් බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ නෑ වගේ කතාවක් කියලා තිබුනා වගේ මතකයි බන් අර නෙත් FM එකේ යන වැඩසටහනේ​

    @greenthunder ඔයාගේ අදහස මොකක්ද මේ ගැන​

    • Like
    Reactions: Spiderman.Ayya

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහෙද ආවෙ ගියේ කොහේද කියන එක වැදගත් දේවල් නෙමෙයි. අඩුම ගානේ පන්සල් , පිළිම කියන්නෙත් වැදගත් දේවල් නෙමෙයි.

    වැදගත්ම දේ බුදුන් වදාළ ධර්මය හා එයට අනුකූලව ජීවිතය හැඩගස්වා ගන්න එක.

    අපේ බොහොමයක් එවුන් නොකරන්නෙත් ඔය ටික තමයි.
    බුදුන්ට සම්බන්ධ ප්‍රධාණ ස්ථාන 4ර සහ ලංකාවට ආව කියන තැන් දැක බලාගන්න එක වැදගත්.

    නිවැරදිව මාර්ගය වඩන අයට ඒකෙන් ලැබෙන ශ්‍රද්ධාව ඉක්මනින් සසර ගමන කෙලවර කර ගැනීමට හේතු වෙන්ඩ පුලුවන් (ඕවට වැඳල දිව්‍ය, මිනිස් සැප බලාපොරොත්තු වෙන්නෙ නැතුව)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක

    ශ්‍රද්ධාව කියලා ආගමේ තියන ඕන දෙයක් ඇත්ත කියලා හිතන එක / අන්ධ භක්තිය , සසර ගමන කෙලවර කරගන්න බාධාවක් වෙන්න බැරිද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,603
    100,835
    113
    ශ්‍රද්ධාව කියලා ආගමේ තියන ඕන දෙයක් ඇත්ත කියලා හිතන එක / අන්ධ භක්තිය , සසර ගමන කෙලවර කරගන්න බාධාවක් වෙන්න බැරිද ?
    පදපරම කොටස වෙනුවෙන් තමා ශ්‍රද්ධාව වැදගත් වෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    පදපරම කොටස වෙනුවෙන් තමා ශ්‍රද්ධාව වැදගත් වෙන්නේ.
    ශ්‍රද්ධාව කියලා ලියලා තියන, කවුරු හරි කෙනක් කව්වා කියලා කියන කියන දේ හොයල බලන්නේ නැතුව විශ්වාස කරගෙන ඉන්න එක අන්ධ භක්තියක් . එහෙමෙ කෙනෙක් ට කවදාකවත් හරි අවබෝදයක් ලැබෙන්න විදියක් නෑ .

    මේ වෙසක් දවස් ටිකේ මට ඇහුන බණ ගොඩක් වල හාමුදුරුවෝ කයන්නේ ඒකම ඇත්ත කයලා විශ්වාස කරන්න කරන්න කිසිම සැකයක් ඇති කරගන්න එපා කියලා.. චැනල් එකේ අවුලක් ද මන්ද. පට්ටම අන්ධ භාක්තියකයෝ සෙට් එකක් හදනවා. කියන්නේ ශ්‍රද්ධාව කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,603
    100,835
    113
    ශ්‍රද්ධාව කියලා ලියලා තියන, කවුරු හරි කෙනක් කව්වා කියලා කියන කියන දේ හොයල බලන්නේ නැතුව විශ්වාස කරගෙන ඉන්න එක අන්ධ භක්තියක් . එහෙමෙ කෙනෙක් ට කවදාකවත් හරි අවබෝදයක් ලැබෙන්න විදියක් නෑ .
    එහෙම අවබෝධ කරගන්න බැරි කොටසක් ඉන්නවා. ඒ කොටස වෙනුවෙන් තමා ශ්‍රද්ධාව.

    අන්ධ භක්තියක් කියන්න පුළුවන් අවබෝධයෙන් නොවන නිසා.

    කවදාවත් අවබෝධයක් ලබන්න බෑ කියන එක නන් පිළිගන්න බෑ.
     
    • Like
    Reactions: Tz4400