Questions හයිවේ ඩ්‍රයිවින් නින්ද ?$#%

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    මයින්ද මාත්තියලගේ ගෙවල් පැත්තේ ගිහින් එද්දි වාහනෙත් කවුරුත් නැත්නම් පට්ට නිදිමතක් එන්නේ. එක දිගට එකම විදියට වාහනේ එද්දි නිදිමත එන එක සාමන්‍යයි. ස්ටියරින් වීල් එකත් එකම තැන වගේනේ. ඒ නිසා නිඳ ගියොත් බඩුම තමයි. ඒවගේ වෙලාවකට සේෆ් විදියට අයිනක නවත්තලා පොඩි නින්දක් දාපන්. පොලිසියෙන් කේස් දාන්නෙ නෑ.
     
    • Love
    Reactions: sajith.xp.pk

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මම නම් එනර්ජි ඩ්‍රින්ක් එකක් ගහනව
    රෙඩ්බිල් වලට වඩ හොද එව තියෙනව
    ටික ටික බිබි එනව මාර ෆොකස් එකක් එනව
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,691
    14,891
    113
    Ou service area eke nidagenath tiyenawa..habai highway hotline ekata inform karanala....nattam exit eke police karaya case danawa inform kare na kiyala machan...maga pare ainenam inne na....
    Service area eke nida ganna kota ai inform karanna ona ?
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,733
    1,863
    113
    Galle
    Na machan magadi nidimatha unama...mannam ehem karanawa machan samahara welawata lane departure wenawa danennema na...unma kiyanawa service area danna monawahari assistant ekak onenam inform karanna kiyala...for everyone's safety
    Service area eke nida ganna kota ai inform karanna ona ?
     
    • Like
    Reactions: planner123

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    එක් තැනැත්තෙක් තමන්ගේ පවුලේ සාමාජිකයින් එක්ක වාහනේ නුවර ඇවිල්ල අයේ යන ගමන්. මොහු ඉදල තියෙන්නේ වම් පැත්තේ. වාහනේ පදවල තියෙන්නේ ඔහුගේ සහෝදරයෙක්. පරණ පේරාදෙණිය පාරේ දංගොල්ල හන්දිය කියන තැන තියෙන පොලිස් චෙක් පොයින්ට් එකෙන් නවත්වල තියෙනවා නිකන් චෙක් කරන්න. ඒක ඉවරවෙලා වාහනේ ආයේ පාරට දාන්න යනකොටම සහෝදරයා කියල තියෙනවා පොඩි නිදිමතක් එනවා කියල. කොහොමහරි එතනදී ඔවුන් දෙන්නම කතා වෙලා තියෙනවා ඉස්සරහට හම්බවෙන ගැටඹේ පන්සල ගාවදී රියදුරන් මාරුවෙන්න. පන්සල ගාවට එතන ඉදන් තිබිල තියෙන්නේ එක බස් හෝල්ට් එකක දුර. කොහොමහරි පන්සල ගාවට එනකොටම රියදුරුට නින්ද ගිහින් වාහනේ පාරේ අනිත් පැත්තට කැපිලා ඒ පැත්තේ තිබ්බ කොස් ගහක වැදිලා. වැදිලා තියෙන්නේ වම් පැත්ත. රියදුරුට කිසිම හානියක් නැහැ. නමුත් වම් පැත්තේ හිටපු තැනැත්තා මියගියා.

    නිදිමත එන්නේ කියල නෙවේ. ක්ෂණිකයකින්. තත්පරේකින්. ඒ හින්දා නිදිමත එනකම් ඉන්න එපා, නිදිමතක් වගේ ආවත් හරි වෙන බයිලා කරන්න එපා. වාහනේ නවත්වල නිදාගන්න.
     
    Last edited: