සිරසට මොකට යනවද මන්ද මුං
මේ fb video එකට චාමර වීරසිංහ, මංජුල පුෂ්පකුමාර මූට විශ් කරල තිබුන.
චාමර වීරසිංහ, මංජුල පුෂ්පකුමාර මූට විශ් කරල තිබුන.
සිරසට මොකට යනවද මන්ද මුං
මේ fb video එකට චාමර වීරසිංහ, මංජුල පුෂ්පකුමාර මූට විශ් කරල තිබුන.
ungema negative marketing seen eka wage penne..මමත් දැක්ක මේ වීඩියෝ එක අද. හැමෝම බැනල තිබ්බ.
සිරසට මොකට යනවද මන්ද මුං
මේ fb video එකට චාමර වීරසිංහ, මංජුල පුෂ්පකුමාර මූට විශ් කරල තිබුන.
Good Question...Umbala thamath reality shows balanawada?
ekangaiමට නම් මේ හැමෝම කියන තරම් ලස්සනක් නෑ මේකෙ.. කටහඬ වෙවුලනවා වගේනෙ බං.. අනික මහ ලොකු කොලිටියකුත් නෑ..
චන්දනගෙ වොයිස් එක ලඟින් යන එක, දිනන්න සුදුසුකමක් නෙමෙයිනෙ.