AI hoyagaththeඒක AI නම් පානදුරේ නංගිත් AI
wenna barida?පානදුරේ නංගි
මෝඩ බයි හුට්ටෝ ඕනේ දේකට රැවටෙනවා කියන්න මීට වඩා සාක්ෂි ඕනෙද?මට නම් දැක්ක ගමන් හිතුනෙ AI කියල. ඒත් ෂුවර් නෑ AI නොවෙන්නත් පුලුවන්.
මම මේක AI කියන්න ලොකුම හේතුව ඔය වගේ posture එකකින් හිටගෙන කරන වීඩියෝ එකක් හරිම ලේසියෙන් AI කරන්න පුලුවන්.
ඔයිට ළඟින් යන AI වලින් හදපු Fake videos දෙකක් වගේ මම දැකල තියෙනව. මේක ඉතිං ප්‍රසිද්ද කෙනෙක් නිසා එයිට වඩා හොඳට හදන්න පුලුවන්.
අනේ මංද වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

මට නම් දැක්ක ගමන් හිතුනෙ AI කියල. ඒත් ෂුවර් නෑ AI නොවෙන්නත් පුලුවන්.
මම මේක AI කියන්න ලොකුම හේතුව ඔය වගේ posture එකකින් හිටගෙන කරන වීඩියෝ එකක් හරිම ලේසියෙන් AI කරන්න පුලුවන්.
ඔයිට ළඟින් යන AI වලින් හදපු Fake videos දෙකක් වගේ මම දැකල තියෙනව. මේක ඉතිං ප්‍රසිද්ද කෙනෙක් නිසා එයිට වඩා හොඳට හදන්න පුලුවන්.
අනේ මංද වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

ubata hithenne nadda meka dewiyan wahansege wadak kiyalaමම ඉතරයි එළකිරියේ ඕක බලපු නැති එකෙක්ට ඉන්නෙ. අපේ හිත් වලත් රාග ද්වේශ මෝහ තියෙනවා තමයි. ඒ වුණාට මුළු ලෝකයක් කෙලෙස් වලින් පිරෙනකොට දුක හිතෙනවා.![]()