දැං මුංගෙ වෙබ්සයිට් එකත් වැඩ නෑ

AnuradhaRa

Well-known member
  • ඉස්සෙල්ලම ඇප් එක වැඩ නැතුව ගියා
    දැං වෙබ් සයිට් එක

    බලපල්ල උඹලගෙ එකවුන්ට් ලෝඩ් වෙනවද කියල, බැලන්ස් එක එහෙම පෙන්නනවද කියල

    https://cebcare.ceb.lk/
     

    AnuradhaRa

    Well-known member
  • Billing Summary කියල Detailed Bill පෙන්නනව ද උඹලට? 😀

    ඒකෙත් අලුත් බිල පෙන්නන්නෙ නෑ
    කොහොමත් අලුත් බිල පෙන්නුවෙ නෑ

    අඩේ අපේ පරණ මොකුත් පේන්නෙ නැනෙ
    ආයෙ බලන්න ඕනෙ ලොග් වෙලා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කොහොමත් අලුත් බිල පෙන්නුවෙ නෑ

    අඩේ අපේ පරණ මොකුත් පේන්නෙ නැනෙ
    ආයෙ බලන්න ඕනෙ ලොග් වෙලා
    උබ නෙමෙයිනේ බිල ගෙවන්න සල්ලි හොයන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,267
    1
    101,112
    113
    34
    Kalutara
    ඇප් එකත් වැඩ, අකවුන්ට් එකත් පෙන්නන්වා, ගෙවන්න තියෙන ගානත් පෙන්නනවා. උඹ වෙන මොකක් හරි ඇප් එකක් දාගෙන ඇති CEB කියලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඇප් එකත් වැඩ, අකවුන්ට් එකත් පෙන්නන්වා, ගෙවන්න තියෙන ගානත් පෙන්නනවා. උඹ වෙන මොකක් හරි ඇප් එකක් දාගෙන ඇති CEB කියලා.
    web එක දැං වැඩ
    ඉස්සෙල්ල වැඩ කෙරුවෙ නෑ
    App එක මකාගන්න එපා
    අලුතෙන් දාන්න බෑ ආයෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    බිල ගෙව්ව්වෙ 1 වෙනිදා, තාම අප්ඩේට් වෙලා නම් නැ..
     
    • Like
    Reactions: AnuradhaRa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    Works fine

    rLHzOSm.png
     
    • Love
    Reactions: AnuradhaRa