1. Candid-B

    සිංහලු කවි ගී ලිව්ව බංගලින්ටත් කෙල වෙලා. ඊයේ විතරක් 90 මැරිලා ලු

    උබලා ගිණි තියනවනේ. කොහොමද ඉවර වෙන්නෙ. ජෙප්පො නම් කොහෙත් එකයි. 🤮 මෙහෙන් කට්ටිය යවලා මාස් එක ගිණි තිබ්බ නම් හරි. :love2: ------ Post added on 1722860071
  2. Candid-B

    බැදපු අක්කලගේ තමා විසේ වැඩිම

    ado ada mama bike eke yanakota pare giyap ganiyek amuthu widihata hina wuna. math muna diha balan hitiya. mata ahannath hithuna gahamuda kiyala :nerd:
  3. Candid-B

    බැදපු අක්කලගේ තමා විසේ වැඩිම

    උඹ ඉතින් පයියේ photo ගහල යවනවද 🤷🏻‍♂️
  4. Candid-B

    ටිකක් බීවා

    ඒ ඇයි බන් සමහරු බිව්වම මෙහෙම? 🤷🏻‍♂️
  5. Candid-B

    හිතෙන්නේ නැත්ද බංගලියෝ සුපිරිම ලණුවක් ගිල්ලේ කියලා

    ගොටබය මහත්තය දැන ගත්තා වැඩේ. එතුමාට මල් තියලා වඳින්න ඕන. 😍
  6. Candid-B

    ගහලා හදපු ලමයි

    පව් බන් මේ වගේ මිනිස්සුන්ට මයික් අල්ලලා එයාලව ජෝක් එකට ගන්න එක. 🙁
  7. Candid-B

    ඩෝන් ගෑස් කෑන්ගෙ බුද්ධි මට්ටම

    ඉතින් ඇයි බන් ඕවා serious ගන්නෙ 🤷🏻‍♂️
  8. Candid-B

    පය්යක් නිසා බොඳ වුනු පදක්කම් සිහිනය. වගකිවයුතු බලදාරී නිදි?

    OFFICIAL NOTICE Dear respected members, #9InchClub is looking forward to making an official request to remove this pole vaulting sport from the International Olympic Committee. We will let you know their reaction in the future. Thank You, The President of the #9InchClub, @Walter White
  9. Candid-B

    රනිල් පැරදුනොත් පෙට‍්‍රල් පන්දාහට… පොහොර පනස්දාහට..

    ලපාකොටා ඇවිල්ලා රට කෑවොත් නම් අනිවා මිනිස්සු එකතු වෙලා ඌව මරනවා. 🙁
  10. Candid-B

    Mr Beast is a fraud

    ඔය චැනල් එකත් උගේම තමයි. උට විරුද්ද උන්ට ආතල් එකක් දීලා උන්ගෙනුත් කීයක් හරි හොයාගන්නේ ඔහොමයි. Aggressive 🙂
  11. Candid-B

    Damro රෙදි සෝදන යන්ත්‍ර ගන්නවනම් මේ ටිකත් දැනගන්න

    ආපෝ හෙලකුරු මහ ජරාවක්. 🤷🏻‍♂️
  12. Candid-B

    මේ වගේ වීඩියෝ බලද්දී උඹලටත් අවුල් ද?

    බැසිල් ගෙ මොළේ operation කරන්න අමාරුයි මොළ 7ක්‌ තියෙන නිසා. උඹ ඒක දැක්කනම් කලන්තේ දාලා වැටෙයි. උඹට ලේ දකිද්දී කලන්තේ දානවද? සමහරු ඉන්නවා එහෙම අය. 🙁
  13. Candid-B

    Just imagine the memories that were once stored there

    වෙන්න පුළුවන් බන්. උබ දැකලා තියේද brain surgery එකකදි patient ට සිහි නැති කරන්නෙ නෑනේ. මොකද මොළේ කැපුවත් අපිට දැනෙන්නෙවත් නෑලු. එහෙම surgery එක කරන් යද්දි සමහරුන්ට සමහර දේවල් මතක නැති වෙනවලු. ඉතින් store වෙන්නෙ මොළේ වෙන්න පුළුවන් නේද ? :unsure:
  14. Candid-B

    Just imagine the memories that were once stored there

    කොහොමද ඔහොම මොළේක store වෙලා තියෙන දේවල් ගන්න පුළුවන් ක්‍රමයක් ආවොත්. :love2:

    No contents