දමිත් අයියේ ඔයා තාමත් ණයයිද ? ණය ගෙවන්න එපා. ඔයාගෙ රැවුල කොණ්ඩෙ කපලා මහණ වෙන්න. කොහෙ හරි දුරකට ගිහින් ආරාමයක් හදන් සිවුරක් පෙරවගන්න. එතකොට කවුරුත් ඔයාට අත තියන්න එන්නෙ නෑ. දමිත් අයියේ මේක තමයි ඔයාට මම දෙන ට්‍රික් එක. ඔයා හොරෙක් වංචා කාරයෙක් නෙමෙයි. ඔයාගෙ හිතම ඒක දන්නව නම් වුණ දේ වුණා. කියල දැන්...