මම හිතුවෙ කසේ හීනි අග්ගිස්ස කසේ මහත කඳ කොටසෙ ගිහින් වැදුණම එතන air displacement එකක් වෙන නිසා සද්දෙ එනවා කියල. කසේ අග 343m/s වලට වඩා වැඩි වේගෙකින් move වෙද්දි තමයි එහෙනම් සද්දෙ එන්නෙ. ඒත් සද්දෙ එන හේතුව ? වායු ගෝලයේ ගැටීම නේ ? ඒකත් හරියට අපි හෙමින් desk එකට ගැහුවොත් පොඩි සද්දයක් සහ හයියෙන් desk...