මෙහෙමයි බන් AI කිව්වට එහා පැත්තෙ කොම්පියුටරේ ඉන්න මනුස්සයා ටක් ගාල උබ අහපුදේට උත්තරේ ටයිප් කරලනෙ එවන්නෙ. උට වැරදෙන්න ඇති.
Arithmetic වලට වෙනම module තියෙනවා බන්. අපි data input කරහම identify කර ගන්නවා mathematical දෙයක්ද කියල algebra symbols වලින්. chat GPT එක එහෙම අවුලක් නෑ. අනිත් data base...