1. Candid-B

    මාකටින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්නෙ කොහොමද

    :love2: මාත් xiaomi Redmi 12 එකක් ගත්තා බන්. පට්ට
  2. Candid-B

    ගෙෂී'ස් ඩයරි 1.0

    Angela Yu මරු නේද? මම ආසයි එයාගේ හිනාවටයි ඇස් පිල්ලන් ගහනවා බලන් ඉන්නයි.
  3. Candid-B

    හම්මට මේ අරූ නේද

    මුගේ හිනාව මරු බන් 😄
  4. Candid-B

    තොපිට කොයින්ද මෙව්වා

    Default සොඋන්ඩ්ස් වලට custom sounds දාලනේ.
  5. Candid-B

    ගෙෂී'ස් ඩයරි 1.0

    බීලද ඉන්නෙ? මොනාද බිව්වේ කසිප්පුද?
  6. Candid-B

    Ada paare tattayo pirila ban

    උබට තට්ටේ තියෙන හාමුදුරුවෝ දකිද්දී මොකද හිතෙන්නේ?🙂
  7. Candid-B

    මාකටින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්නෙ කොහොමද

    Digital Marketing ගැන පොඩ්ඩක් හොයල බලන්න මචන්. හොද opportunities තියෙන්නෙ මොන side එකේද කියලා මුලින්ම හොයල බලන්න. Marketing කරන්න පාවිච්චි කරන key component එක advertising නෙ. ඒ සයිඩ් එකත් හොයල බලන්න. උබ digital marketing වලට ආසයි නම් @Kolama දාල තිබ්බ thread එක බලපන්...
  8. Candid-B

    Cloe Grace ව ඇන්දා..

    උබ කියන්නේ outline නැතුව අඳින්න කියලද? එහෙමත් මරු. හැබැයි skill එක ටිකක් ඕනෙ. එතකොට shading වලින්ම තමයි details ගන්න වෙන්නේ. ❤️
  9. Candid-B

    Cloe Grace ව ඇන්දා..

    Brush tool eken bn Hari bn cori cori😬 ------ Post added on 1705855808
  10. Candid-B

    Cloe Grace ව ඇන්දා..

    අඩේ මේ කෙල්ල මාරම ලස්සනයි බන් මට නම්. මාර gorgeous look එකක් තියෙන්නෙ. Kick Ass movie එකෙයි Equalizer 1 movie එකෙයි මේ කෙල්ල ඉන්නවනේ. මාරම ලස්සනයි. :P
  11. Candid-B

    තරහ යනවනං අනිවාර්යෙන්ම කියවන්න

    ඇයි බන් ඇස්ලියනගේ SLK_sri ට දෙමළා කියල බැන්නෙ. මූ කියන බණ මූ වත් පිළිපදින්නෙ නෑ. :lol:
  12. Candid-B

    මචං it help

    ඉතින් Excel එකේ ටයිප් කරපන්කො.
  13. Candid-B

    Cloe Grace ව ඇන්දා..

    na bn boru kiwwe. xp-pen drawing pad ekakin. 😁
  14. Candid-B

    Cloe Grace ව ඇන්දා..

    apple ipad eken
  15. Candid-B

    Cloe Grace ව ඇන්දා..

    ගොඩක් අඩු පාඩු තියෙනවා. හෙන ගේමක් දීල මේ තත්වෙට හරි ගෙනාවෙ. මට ටිකක් ෂේඩින් අමාරුයි. සමහර විට වැඩිය පුරුදු නැති නිසා වෙන්න ඇති. ඔයාලා දකින අඩු පාඩු කියන් යන්න. එතකොට මට ඒවා හදා ගන්න පුළුවන්නේ. @pathaleiretta ගෙ වීඩියෝ බලල තමයි මම ඉගෙන ගන්නෙ. කැතයි, අළු හම් හැදිල වගේ, මහමාරිය හැදිල වගේ කියල...
  16. Candid-B

    සුබ උපන්දිනයක් වේවා phbagya සහෝ.

    කේක් නැතුව හැපි බර්ත්ඩේ කියන්නෑ. :frown:
  17. Candid-B

    English ප්‍රනවුන්ස් එකෙන් කුලය හොයන සිංහල වහල්ලු

    සමහර ඔෆිස් වල උන් ඉන්නවා Windows 11 වලට "ජනේල 11" කියන. ඇහුවම කියන්නේ "අහ් මේ මම ජනේල 11 ස්ථාපනය කරන ගමන්" කියලා.

    No contents