මගේ මාමාගේ කකුල කැඩිලා වෙදකම් කලා. හැබැයි ඒ ලොකු වෙදමහත්තයා. දැන් එයා නෑ. ඉන්නේ පුතාලා. එයාලා කරනවා හැබැයි ලොකු වෙදමහත්තයා වගේ හරියටම හරියන්නේ නෑ. ඊට පස්සේ මන් දන්න කෙනෙක් ගේ කකුලක් සනීප කලා එයාගේ පුතාල. හැබැයි ඒ කකුල සනීප උන අයියා කොර ගගහ යන්නේ. මාමාගේ කකුල නම් හොඳටම හොඳයිමම accident වෙලා මගේ කකුල කැඩුනා.
මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
Please help me
Plate dammata mokuth wenne naha. BayawennepaThanx reply karapu hamotama
Hospital giya machanla, hospital ekn kiynne surgery karala plate dnn onalu.
Plate dan ek tikk awadanm.owa aga atulata dala kalayk yddi monawa wewida kiyala bayakuth tiynawa.
Ekai sinhala wedakam krnn kiyla baluwe
------ Post added on Jan 3, 2024 at 12:50 AM
