අපේ අක්කා සල්ලි දාලා onmaxdt ද මොකක් හරි පකකට. රුපියල් 30,000/=ක්. මගෙන් නිකමට මේකි ඇහුවා මොකද්ද මේක කියලා (දන්නවනේ ගෑනුන්ව රවට්ටන්න ගේමක් නෑනේ). මගේ කටට ආවෙ කුණුහබ්බ ටිකක්. මම කියල දැම්මා. පස්සෙ අරූගෙන් සල්ලි ඉල්ලලා සල්ලි ආයෙ withdraw කරන්න බෑ කියල. මම එක පාරක් ඌට කුණුහබ්බෙන් බැන්නා පලු යන්න...