අඩේ මම ගිය ආත්මෙ හීනෙන් දැක්කා. මම ජපනෙක්. කෙට්ටුයි, උසයි, කොණ්ඩෙ බැඳන් හිටියේ. මාෂල් ආට් කරනවා. නමත් මතක තියන් හිටියා. නම් දෙකක් තිබ්බා පළවෙනි නම මතක නෑ. දෙවනි නම KAGA. කුස්සියෙ පිඟන් හෝද හෝද හිටියා පිඟන් උඩ දාල පිඟන් තුනක් ඇඟ වටේ කැරකුවා වැඩ දාල. සුපිරියට ෆයිට් එහෙම පුළුවන්. කඩුවක් අරන් පිඟන්...