මාගේ දේව දරුවනි, මෙය මනසින් තාලයට ගායනා කරන්න... ජේසු තුමා ඔබ දෙස අනුකම්පා කර ජීවිත කාලයම ඔබ සමඟ සිටීවි !😍
මා බලවත් කරනා සමිදාණන් තුල සියල්ල කල හැකි වේ...සියල්ල කල හැකි වේ...
නැත මා කෙරේ සැකයක් බියක්.. සමිඳෝ බලවතාණෝ..
රැක ගන්න මා සමිඳේ.. මුදවා සෑම නපුරෙන්..
පිසදා කඳුළු සනසා අපව මුදවා..සැම...