නින්ද යන්නැත්තෙ ඇඟ මහන්සි නොවන හින්දා. ඒ නිසා ජිම් ගිහින් බලන්න. එක්කො දුවපන් උදේට නැගිටලා. නින්දට පෙර අතේ ගසන්න.
දුර පෙනෙන තැනිතලා..
අනුරාධ පුර දිහා..
පුන් පෝය දා... රැස් වෙලා සාදු කිය කියා..
අඩෝ මට දුර පේනව කියන්නෙ පට්ටම දුර පෙනිල්ලක් පේන්නෙ. කිලෝමීටර් 384500ක් පේනවා. මගේ කාමරේ ඉඳන් මට හඳ...