මහරගම අපේක්ෂා ඉස්පිරිතාලෙ(cancer hospital) ඉන්න අපේම අම්මල තාත්තලා, අක්කලා අයියලා, නංගිලා මල්ලිලා සෙත් පතා පිරිතක් කියන්න අපේ ඔෆිස් එකෙන් සංවිධානය කරල තිබුණා. අපි කට්ටිය ඉතා සාර්ථක අයුරින් ඒක අවලංගු කරල ඒ වෙනුවට රෝහලේ යටිතල පහසුකම් හදන්න තීරණය කරා. ඒ කියන්නේ කැඩිච්ච ටැප් අළුතින් දාන්න. ඇස් වලට...