මේකෙන් මොකක්ද ඇත්තටම වෙන්නෙ ? covid වගේ උන්ට බෝ වෙනවද ? දවසක් හැබැයි මම මෙහෙම දෙයක් කරා. කූබි ටිකක් දම්මල එක කූබියෙක්ට ගැස්සුවා. බිස්කට් කෑල්ලක් මේසෙ උඩ දැම්මා. එක කළු කූබියෙක් ඇවිත් ඒක ඉව කරල උගෙ කට්ටියට එක්කන් එන්න ගියා. මූ ආයෙ එනකොට මම අර බිස්කට් කෑල්ල මම කෑවා. අර එක්කන් ආපු සෙට් එක අරූ බොරු...