මචං දැන් කොහොමද පුතාට :)
bambuwathamai Well-known member Sep 5, 2015 2,735 3,906 113 Dec 30, 2020 #342 Neuroblastoma is treatable, especially for young children. Hope the cancer was detected at an early stage. Wishing your son the very best of luck.
Neuroblastoma is treatable, especially for young children. Hope the cancer was detected at an early stage. Wishing your son the very best of luck.
rgamsp Well-known member Jun 24, 2008 1,625 616 113 Colombo, Sri lanka Dec 30, 2020 #343 ඉක්මන් සුවය ලැබේවා ! සුවපත් වෙත්වා !!!
C chami7620 Active member Sep 7, 2012 329 65 28 Dec 30, 2020 #344 Machanla,Ara photo eke inna Kirindiketiya weda mahattaya lagata giya katiiya innawada ?
C ctpgamage Well-known member Jul 13, 2009 2,494 207 63 Dec 30, 2020 #346 mama karapu pin balayen obata obe paulata sathuta gena ena karanawak sidda wewa..
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,264 29,967 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Dec 30, 2020 #347 Ship Captain Well-known member Last seen Oct 21, 2020 කොහොමද බං දරුවට?? Reactions: SK29
MARADANA1 Well-known member Sep 15, 2008 2,831 1 3,822 113 JAPAN Dec 30, 2020 #348 බුදු සරනින් දරුවට අවුලක් වෙන්නේ නැහැ මචන්.
M Micro CCTV Junior member Aug 23, 2020 36 33 18 Dec 30, 2020 #349 Kollata ikmanata honda Wei. Budu saranai
Sword_Fish Well-known member Dec 28, 2015 787 562 113 Jan 2, 2021 #350 Kohomada Machan Daruwata? daruwawa ikmanata saneepa wei machan
jsandun Well-known member May 27, 2010 6,727 1,850 113 ශ්රී ලංකාව Jan 2, 2021 #351 Kisima prashnayak nathi wewa !
Candid-B Well-known member Apr 25, 2019 34,867 1 60,760 113 Mother Earth Jan 2, 2021 #352 උබේ යාළුවො ඉන්නව නම් මේ ගැන දැනුවත් කරන්න. එයාලා අනිවා උබට උදව් කරයි.
modara Well-known member Jul 29, 2016 456 238 63 Jan 2, 2021 #353 කිසිම අසුබ දෙයක් වෙන්නේ නැහැ .. හිත ශක්තිමත් උන් හැමදේම පරදලා නැගිටිනවා .. හිත හදාගනින් මනසින් වැටෙන්න එපා .. එහෙම උනොත් හෙම්බිරිස්සාවත් විශාල රෝගයක්... Reactions: Candid-B
කිසිම අසුබ දෙයක් වෙන්නේ නැහැ .. හිත ශක්තිමත් උන් හැමදේම පරදලා නැගිටිනවා .. හිත හදාගනින් මනසින් වැටෙන්න එපා .. එහෙම උනොත් හෙම්බිරිස්සාවත් විශාල රෝගයක්...
chami2015 Well-known member Jul 14, 2015 7,055 8,332 113 Sep 24, 2022 #354 මේ මෙම්බර් 2020න් පස්සෙ ඔන්ලයින් ඇවිල්ල නෑ නේ. මුකුත් අප්ඩේට් එකක් දන්නෙ නැද්ද මේ ගැන? Reactions: senewimala1988, SK29, avjayarathne and 6 others
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Sep 24, 2022 #356 මෙයාව දන්න කෙනෙක් හොයලා බැලුවේ නැද්ද?? දරුපැටියට කොහොමද කියලා දැන් Reactions: shenat, siri_ayya and Candid-B
Candid-B Well-known member Apr 25, 2019 34,867 1 60,760 113 Mother Earth Sep 24, 2022 #357 Shanon පුතාට දැන් කොහොමද? Reactions: Johnnie_Walker, ජොසී and siri_ayya
usa_nihaal Well-known member Aug 24, 2021 4,718 9,001 113 උස්සන්ගොඩ Sep 24, 2022 #358 mchn khomda dan babata ? Reactions: Johnnie_Walker
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Sep 24, 2022 #360 Daru duka kochcharada kiyala therune baba hambunata passe. hemadema hodi kiyala hitanawa.. Reactions: shenat, Johnnie_Walker, 1987amare and 3 others