ජීවිතේ වෙච්ච අමිහිරිම මතමයක් අමතක කරගන්න මට දන්න කෙනෙක් උපදෙස් ටිකක් දෙන්නකෝ.
හරිම කනස්සල්ලෙන් ඉන්නේ මම මේ දවස් වල. ලොකෙම නැති වුනා වගේ...මොනව කලත් ඔලුවට එන්නේ ඒදේ. මට ආයිත් ජිවිතේට ඒ දේ ලබාගන්න බෑ කියලා දැනෙනවා.
මම මෙන්ටලි වැටිලා නෑ. ඒත් ඒ ලෙවෙල් එකට ආවම මම පොඩි ශොට් එකක් දාලා ඒක නිවා ගන්නවා....