1. Dexter-D

    ගෑනියෙක් ගඟේ පැනලා 😲😲😲

    අනවශ්‍යය ප්‍රශ්න වැඩියි. ඔක්කොම මේ වෙළඳපොල ක්‍රමය එක්ක බන්. මිනිස්සුන්ගේ අධික පරිභෝජනය මිනිස් ජීවිතය දරාගන්න බැරි සංකීර්ණ තැනකට පත් කරලා තියෙන්නේ. පුළුවන් තරම් සරලව ජීවත් වෙන එක තමයි කරන්න ඕනේ.
  2. Dexter-D

    Quality of life - SL

    Bump
  3. Dexter-D

    BREAKING - Wife Of Former PM Of Nepal Charred To Death By Rioters

    මිනිස්සු තිරිසන් වෙනකොට රටක් ජාතියක් අදාළ නෑ බන්. ඒ වෙලාවේ වැඩ කරන සිතුවිලි අනුව තමා වැඩ කරන්නේ.
  4. Dexter-D

    Social media රගන්නෙ නැති උන් වරෙන්

    සිරාවට. Top World's Billionaires ලත් Attention Economy එකේ Company අයිතිකාරයෝනේ :yes:
  5. Dexter-D

    ලංකාවේ ගව සම්පත comment section එකේ බලහන්. 😅😅😅

    ඔව් බන්. මමත් මේ ඊයේ පෙරේදා Brain Rot කියලා තත්ත්වයක් ගැන විස්තර බැලුවා. Social Media වල Scrolling Culture එකට Addict වෙන නිසා ඉස්සරහට සෑහෙන්න ප්‍රශ්න ගොඩකට Gen Z අයට එහෙම මුහුන දෙන්න වෙනවා. උන්ට Complex ප්‍රශ්න එහෙම විසදගන්න බැරිවෙන සීන් එකක් තියෙන්නෙ
  6. Dexter-D

    මූ බලපකෝ අලියෙක්ගෙන් ගේම ඉල්ලන හැටි..😳😳

    ඔය සත්තුන්ගේ හැටි ඔය බන්. උන් ගේම ඉල්ලනවා ඕනේ එකෙක්ගෙන්. ලෝකේ ඉන්න Fearless ම සතා කියලනේ ඕකට කියන්නේ
  7. Dexter-D

    කිරියට ආයුබෝවන් 🫡

    සුභපැතුම් මචං...!
  8. Dexter-D

    JR සෙල්ලන් අස්සයා එක්ක

    හොදම උදාහරණෙ ලෝකෙට කොමියුනිස්ට් වෙන්න උගන්නපු චීනෙ බන්. උන් වෙනස් උනේ 1978 මතක විදියට. අන්තිමට ලෝකෙටම ෆ්‍රී මාර්කෙට් දුවන හැටි කියලා දෙන්න පොලිසීස් හදපු ඇමෙරිකාවටත් අරිනවා දැන් හෝ ගාලා. ටැක්ස් ගහලත් ඇමෙරිකාවට චීනෙව කන්ට්‍රෝල් කරන්න බෑ. ඌරගෙ මාළු ඌරගෙ පිටම තියලා කපනවා කියන්නෙ ඕකට 😂
  9. Dexter-D

    Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

    ගොඩක්ම රැලි වලට උක දෙන උන් තමා කෙලවගන්නෙ. මෙහෙ නැතුව කොහෙ හරි කමක් නෑ කියලා යන උනුත් ඉන්නවනෙ
  10. Dexter-D

    උඹලා හිතනවද අද ලංකාවේ තියන IT, Computer Science Typical Degree එකක් පටන් ගන්න ළමයෙක්ට තව අවුරුදු 3, 4 කින් ප්‍රයෝජනයක් තියේවි කියල?

    ඔව් බන්. අපේ ගමෙත් හරි හමන් බාස් කෙනෙක්, පොල් කඩන එකෙක් හොයාගන්න නෑ. හැබැයි මාර ඉල්ලුමක් තියෙන්නෙ. ඉන්නෙ එකාද ඌට එපා වෙලා හැමතැනම වැඩ කියන නිසා 😀
  11. Dexter-D

    උඹලා හිතනවද අද ලංකාවේ තියන IT, Computer Science Typical Degree එකක් පටන් ගන්න ළමයෙක්ට තව අවුරුදු 3, 4 කින් ප්‍රයෝජනයක් තියේවි කියල?

    USA වලත් GenZ උන් මේ වගේ Fileds වලට දැන් මාරුවෙන Trend එකක් තියෙනවලු Tech පැත්ත Unsure නිසා. හොදට හොයනවා උන්
  12. Dexter-D

    උඹලා හිතනවද අද ලංකාවේ තියන IT, Computer Science Typical Degree එකක් පටන් ගන්න ළමයෙක්ට තව අවුරුදු 3, 4 කින් ප්‍රයෝජනයක් තියේවි කියල?

    මේක නම් සිරාම කථාව බන්. පුළුවන් තරම් ඉගෙන ගන්න ඕනේ. Formal විදියටම නොවුනත් ඉගෙනගන්න එක උපරිම කරන්න ඕනේ. හැමවෙලේම කුතුහලයෙන් ඉන්න ඕනේ දේවල් ගැන. ජීවිත කාලෙම අපිට ඉගෙනගන්න දේවල් තියෙනවා. පොතෙන්ම විතරක් නෙමෙයි. සමාජේ හැසිරෙන, මිනිස්සු එක්ක වැඩ කරන විදිය උනත්. එහෙම Growth Mindset එකක යන උන්ට ලොවෙත්...
  13. Dexter-D

    මළගෙවල් සහ මිනිස්සු

    මල ගෙයක්, මගුල් ගෙයක් වගේ ඔය හැම තැනම මිනිස්සු එකම රටාවකට හැසිරෙන්නේ බන්. සමාජයේ අනිත් උන් හැසිරෙන විදිය බලලා ඒ අනුවනේ අපි හැසිරෙන විදිය හදාගන්නෙත්. වෙන වෙන වීදිවලට හැසිරෙන්න යන්නේ නෑ මිනිස්සු. ඔය රටාවල් මේන්ටේන් කරන එක ලේසිනෙ. ඒ නිසා ඒ විදියටම ඒ අවස්ථාවේ හැසිරෙනවා.
  14. Dexter-D

    ධනපති පාලකයන්ට වෛර කරන

    ඔව් ඔව් මු කියන විදියට Elite Class එක 99%ක් විතර Work Force එකේ සුභසිද්ධිය වෙනුවෙන්ම තමා ඇපකැප වෙලා ඉන්නේ. වැඩිම Tax එකක් ගෙවන්නේ Middle Class එක. Elite එක දන්නේ තමන්ගේ Profit එක වැඩි කරගන්න බදු වංචා කරන්නයි, දේශපාලනය තමන්ගේ වාසියට ඉත්තෝ කරගන්නයි, කම්කරු අයිතිවාසිකම් අඩු කරන්න කියලා වගේ තුප්පැහි...

    No contents