AI වලින් දැනෙන Impact එකක් වෙනවා බන් ලෝකෙටම. ලෝකෙම අලුතින් restructure වෙනවා AI නිසා. හැබැයි ඉතින් Capitalism වල Perspective එකෙන් බැලුවොත් මේ AI Tools වලට එහෙම ලොකු hype එකක් create කරනවා Investors ලගේ return එක ඉක්මනට ගන්න. මොකද මේ වෙලාවේම profit කරොත් තමා. කල් යන්න කල් යන්න අමාරුයිනේ. මොකද...