1. 1

    කැස්බෝ මස් කාල තියද?

    මේ පෝස්ට් එක දැක්කේ අදයි. TFS . ඒ කාලේ "කැස්බෑ කටු" ෆැක්ටරි ත් තිබිලනේ !
  2. 1

    පොසොන් වර්ෂ 1964

    එහෙමම කියන්න එපා. 1964 පොසොන් වෙනකොට මට වයස අවුරුදු දෙකහමාරක්. 67 අවුරුද්දේ මම හෝඩියේ පන්තියේ.
  3. 1

    මා ස්ථිරවම මීලග ජනාධිපතියි.. විශ්වයෙන් ඒ පණිවුඩය දැන්වූවා.. මගේ වත්කම බිලියන හතරයි…

    "විශ්වය පුරා, විහිදී ගියා, පොදු ජන ජය රාවේ" කියාපු එක්කෙනා රටට කෙලවලාම ගියා. ඒක මතක තියන කෙනෙක් නම් ආයේ විශ්වය ගැන කතා කරන්නේ නැහැ.
  4. 1

    පොසොන් වර්ෂ 1964

    TFS.
  5. 1

    මහනුවර රාජදානිය වර්ෂ 1864දී..

    TFS මේ පින්තූරෙත් ඔය කාලෙ එකක්. මට හම්බ උනේ Christie's ලාගේ වෙන්දේසියක වෙබ් සයිට් එකේ තිබිලා. චිත්‍ර ශිල්පියා ගැන නම් සටහනක් නැහැ. DETAILS circa 1850 A panoramic view of Kandy, Ceylon oil on two joined canvases 24 x 60in. (60.9 x 152.4cm.) Lot Essay The panorama ranges from the British...
  6. 1

    හාමුදුරුවො බීලා

    මගේ මාමන්ඩියාට විස්කි බෝතලයක් දුන්නාම, මෑන් කියාපි, "පුතා, මම මේක අපේ පංසලේ හාමුදුරුවන්ට දෙන්නං" කියලා. මමත් ඉතින් හා කියලා පින් අනුමෝදම් කර ගත්තා.
  7. 1

    එළකිරි භූත කොටුව.........

    මේක උනේ 1980 දශකයේ. අපේ ගමේ, මගේ යාළුවෙක් මැරුණා. ඒ යාලුවත්, මමත් පෙනුමෙන්, ශරීර ප්‍රමාණයෙන් ටිකක් එක සමානයි. එයාගේ ඔළුවේ (මොළයේ) ගෙඩියක් හෝ පිළිකාවක් වැනි දෙයකට කරපු ශල්‍යකර්මයක් අසාර්ථක වෙලා තමයි එයා මැරුණේ. ශල්‍යකර්මයේ කැපුම් නිසා, මිනියේ ඔළුව බැන්ඩේජ් කරලා තමයි තිබුනේ. ආදාහනයට කලින් දවසේ...
  8. 1

    කාලයේ වැලිතලාවෙන් වැසීගිය ඇත්ත

    සෝම හාමුදුරුවන් කියන්නේ 1992 දී එයා වැඩ හිටපු, එවකට මුළු ඔස්ට්‍රේලියාවේම තිබුන එකම සිංහල බෞද්ධ පංසල වුන Springvale පංසලෙන් එලවපු කෙනෙක්. ගිහියෙක් හැටියටත් බෞද්ධයෙක් හැටියටත්, ඊට වඩා විස්තර කියන එක උචිත නැහැ කියලයි මම හිතන්නේ.
  9. 1

    #ප පලලා නැලු

    කිසිම ලිංගික අතවරයක් හෝ හිරිහැරයක් සිදු වෙලා නැහැයි කියලා වෛද්‍ය වාර්තාවේ තියනවා කියලා මම තැනක කියෙව්වා.
  10. 1

    ඡාරම Housing Construction Company මොනාද?

    ඔව්, මේක ඇත්ත.
  11. 1

    ඡාරම Housing Construction Company මොනාද?

    වජිර හවුස්. මම දැනට අවුරුදු දහයකට විතර ඉස්සෙල්ලා, ඒගොල්ලන්ගේ plan එකක් වෙනස් කරවලා, මට ඕනෑ විදියට හදන්න සුදානම් කර ගත්තා. ඒ ගොල්ලන්ගේ ප්ලෑන් එකේ මිල සාධාරණ උනත්, මගේ වෙනස්කම් වලට ඉහල මුදලක් ඉල්ලුවා. නමුත් මම ඒකට එකඟ උනේ, කාටවත් කරදරයක් නැතුව ඒ අය සියළුම කටයුතු බලා ගන්නා නිසා යි. මේකට ඒ ගොල්ලෝ...
  12. 1

    Questions උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද

    I don't promote alcohol. Do not force yourself in to drinking. If you enjoy drinking, try different brands and choose one, that give you less spirit taste. Then stick with that. Don't worry about the other's recommendations. And the other thing, try to enjoy that aroma and taste. Long ago...
  13. 1

    Questions උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද

    Try Glenfiddich, that's my first choice.
  14. 1

    Questions උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද

    එක එක්කෙනාගේ ටේස්ට් එක වෙනස් නිසා, තමන්ම රස විඳලා කැමති/අකමැති බව තෝරා ගන්නවා මිසක් ඒක තව කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නොවෙයිනේ. හොඳ ස්මූත් ස්කොච් එකක් සිප් කර කර බොනකොට රසය අඳුනා ගන්න පුළුවන්. ------ Post added on 1684495571
  15. 1

    Questions උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද

    බොන අයගෙන් 99% ක් ම අංක 2 සහ 3 ආකාරයට බොන්න පුරුදු වෙලා, ඊට පස්සේ 1 ක්‍රමයට හුරු වෙච්ච අයයි. ආදායමක් හරියකට නැති, ඉගෙනගන්න කාලේ (පාසැල් කාලේ බොන අය අඩුයිනේ. මේ කියන්නේ යුනි කාලේ) වැඩියෙන්ම වෙරි වෙන, අඩුම මුදලකට ගන්න පුළුවන් ජාතිය බොනවා. මේකට ෂැන්ඩි කරන්නේ මොනවද, රස මොකක්ද කියන දේවල් කොහොමවත්ම...
  16. 1

    Security Guard සුපිරි වැඩර් කෙනෙක්..

    බ්‍රසීලේ වගේ රටවල නම් මිනිස් ජීවිතයකට තියෙන්නේ බොහොම අඩු වටිනාකමක්. ඒ රටේ නම් ප්‍රශ්නයක් නැහැ. කියලා තමයි හිතෙන්නේ.
  17. 1

    Security Guard සුපිරි වැඩර් කෙනෙක්..

    බොහොම සැරට ලේ විදින්නේ, හොරාගේ carotid artery එකටම වෙඩි පාර වැදිලා වගේ. පව් කියලත් හිතෙනවා.
  18. 1

    ඩයිවින් ලයිසන් එකත් දැන් මාෆියාවක් වෙලා නේද සිංහලු

    මේ කියන //ලයිසනුත් අලුත් කරන්න පනත් ගේන්නයි කතාව...// කියන කොටස දැක්කාම මීට ඉස්සරත් ඔහොම ලයිසන් අවලංගු කරන්න ගිහිල්ලා ඒ කාලේ (80 දශකයේ) හිටපු රථ වාහන කොමසාරිස් (සෝමා කොටකදෙනිය) අනා ගත්ත හැටි මතක් උනා. ඒ කාලේ ලයිසන් එක, (මට මතක හැටියට පිටු 64ක් තිබුන) A7 ප්‍රමාණයේ පොතක්. ඒක හැඳින්වුණේ, "රිය...

    No contents