අතට වැඩිපුර මුදලක් ලැබිලා, ඒකෙන් කැපිටල් එක අඩු කලොත් ඒ මුදල අපේ අතින් ඉවත් වෙනවා..
නමුත් MISA (හෝ ඊට සමාන) එකවුන්ට් එකකට ඒ මුදල දැම්මොත්, අපට අවශ්‍ය වෙලාවක ආපහු ගන්න පුළුවන්.
මේ ක්‍රම දෙකේ දීම අපිට පොලිය අඩුවීමෙන් ලැබෙන ප්‍රතිලාභය එක සමානයි. නමුත්, හදිසියකදී ආපසු ගැනීමේ හැකියාව තිබීම අමතර...