1. 1

    ජැක්සන් ගේ වත්මන් තත්වයට වගකිවයුත්තෝ ගැන හෙළිදරව්වක්

    ඔව්, එයාගේ ශල්‍යකර්මයෙන් පසුව, එයාගේ තත්ත්වය හොඳ අතට හැරෙමින් පැවතෙද්දී, රෝහලේ එතෙක් ප්‍රතිකාර කල දොස්තරලාට ඉහලින් කෙනෙක් රඟ පාන්න යාම තමයි හේතුව.
  2. 1

    ජැක්සන් ගේ වත්මන් තත්වයට වගකිවයුත්තෝ ගැන හෙළිදරව්වක්

    මගේ මල්ලි ඔතන ඩොකෙක්. එයා මට කියාපු දෙයින්, ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් කොටස තමයි මම 10/11/2022, 29/01/2023 මේ ලියලා තියෙන්නේ.
  3. 1

    ඕසී ඉන්න ගුපියො වරෙල්ල

    තඩි මකුළුවෝ :yes: New Giant Tarantula Discovered in Sri Lanka A NEW TYPE of tarantula about the size of your face has been found in northern Sri Lanka. Scientists found the spiders -- with a leg span up to 8 inches across -- living in trees and the old doctor's quarters of a hospital in...
  4. 1

    ඕසී ඉන්න ගුපියො වරෙල්ල

    වනේ ගිජිඳාය දුටුවොත් වනසාය. ලිඳේ පණිඳාය වැටුනොත් ඌ කාය. අතකින් කරවැලකි, අතකින් දඬු බෑය. මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
  5. 1

    උබලා අද කන්නේ නැකතට ද ?

    එතකොට මේක ඇත්තද? බොරුද? නක්ඛත්තං පටිමා නෙත්තං අ‍ෙත්‍ථාබාලං උපච්ඡගා අ‍ත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සති තාරකා නක්ඛත්තං පටිමා නෙත්තං = නැකත් බලමින් කටයුතු පසුකරන, අ‍ෙත්‍ථා බාලං උපච්ඡගා = බාලයා හෙවත් මෝඩයා තම දියුණුව ඇතිකර නොගනියි. අ‍ෙත්‍ථා අත්ථස්ස නක්ඛත්තං = තමාගේ යහපත සාදාගන්නාට නැකත එයම වේ...
  6. 1

    👨‍🍳🍲🌳 සොබාදහමේ සුන්දරත්වය අත්විදින ගමන් කෑම උයමු: "Men With The Pot" 🌳🍲👨‍🍳

    TFS. මේක දැක්කාම මතක් උනේ My Sri Lanka with Peter Kuruvita කියන ඉවුම් පිහුම් වැඩ සටහන් මාලාව. මේක ටී වී එකේ පෙන්නපු කාලේ මම ඒ හැම කොටසක්ම වගේ බැලුවා. ලංකාවේ සංචාරය කරන ගමන් තමයි වැඩ සටහන කලේ. රසයි/ලස්සනයි. ලංකාවේ පෙන්නුවාද කියන එක නම් දන්නේ නැහැ. දැන් ඒ කොටස් දහයම මේකේ තියනවා...
  7. 1

    ජීවිත සියගණනක් බේරාගත් වීරයෙක්

    පැට්‍රෝල්මෙන්
  8. 1

    Muge size..

    Stay away from Bats. They may carry RABIES.
  9. 1

    ජීවිත සියගණනක් බේරාගත් වීරයෙක්

    මම දන්නා හැටියට ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත්, නාවලපිටියේ සිට ඉහළටත් දුම්රිය මාර්ගය පරීක්ෂා කරන මුර කරුවන් ඉන්නවා. ඔවුන් රාත්‍රියේ පා ගමනින් ඔවුනට අදාළ කොටසේ මාර්ගය පරීක්ෂා කලයුතු වෙනවා. කඳුකර කොටි ගැවසෙන ප්‍රදේශ වල මේ මුරකරුවන් දෙදෙනෙකු බැගින් සේවයේ යොදවන බවත් මම කියවා තියනවා.
  10. 1

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    නොදන්නා බොරු ලිව්වාට මිනිස්සුන්ට උදව්වක් වෙන්නේ නැහැ.
  11. 1

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    මම ඔයාගෙන් අහලා තියන දේ ට උත්තර දෙනවාද? එහෙම නැතිනම් මම කියාපු දෙයක වැරද්දක් පෙන්වනවාද? ඒ දෙකටම අදාළ නැති පිළිතුරක් දුන්නාට ඔයා කියාපු බොරු වහගන්න බැහැ.
  12. 1

    Non-invasive Fecal DNA Test for Colorectal Cancer

    TFS. I did that test at the age of 50, which end up in a disastrous situation. I believe you are a Doc, and should know my story as a case study. As everyone in Australia I received the test kit at my 50th, and did the test and got the results. The report says "Blood present in stool, Further...
  13. 1

    〰️➰ සිංහලෙන් ඉලක්කම් දැකල තියනවද? ➰〰️

    70 දශකයේ ප්‍රාථමික පන්ති වල (7/8 වගේ ශ්‍රේණියක වගේ ) ගණිත පොතේ අන්තිම පිටුවේ සිංහල ගණන් ක්‍රමය පිලිබඳ වගුවක් තිබුනා. එහි 1 සිට 10^144 දක්වා සිංහල වචන තිබුනා. අවසාන එක 10^144 අසංඛේය (මේ අකුරු වැරදියි. මට නිවැරදි අකුරු ටයිප් කරන්න බැහැ) නමින් හැඳින්වුනා. එහි නහුතය, නින්නහුතය, හුතනහුතය වැනි වචන...
  14. 1

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    මට ඔයා එක්ක තර්ක කරන්නවත් හෑලි ලියන්නවත් උවමනාවක් නැහැ. මම මේ වතාවෙත්, ඊට කලින් වතාවකදීත් පෙන්නුම් කලේ ඔයා ලියන අමූලික බොරු ගැනයි. මම ලියලා තියන දේවල් වැරදි නම් වැරැද්ද පෙන්නනවා මිසක්, හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන කතා කියලා වැඩක් නැහැ. ඔයා ඕස්ට්‍රේලියාවේ PR ගැන හෝ සිටිසන් ගැන හෝ ද්විත්ව පුරවැසි කම...
  15. 1

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    ඕස්ට්‍රේලියන් (හෝ වෙන රටක) සිටිසන් ගත්තට පස්සේ ලංකාවට ගිහිල්ලා ඕනෑ කාලයක් ඉන්න හැකියාවක් නැහැ. පළමුව දින 30 කට වීසා ලැබෙනවා. ඉන්පසුව තව දින 60 කටත්, නැවත දින 90 කටත්, නැවත තවත් දින 90 කටත් වීසා දික් කල හැකියි. ඉන්පසුව තවදුරටත් ලංකාවේ රැඳී සිටීම වරදක්. කවදා හෝ රටෙන් පිට වෙන දිනක ගුවන් තොටුපොලේදී...
  16. 1

    ගඩොල් කපනව කියල නෙද හිතුවේ

    උඩු වියන් බැඳලා, වට තිර ඇදලා, පාවඩ එලලා, රජ්ජුරුවන්ට හකුරු හැදුවෙත් මෙහෙමම තමයි.
  17. 1

    උබර්ලට තියන මානසික රෝග මෙතන දාපල්ලා

    ඌබර් ඩ්‍රයිවර් ලාගේ ලෙඩ ගැන බලන්න ආපු මම

    No contents