1. 1

    ගේට්ටුව නැති, ලයිට් විතරක් තියන railway crossings

    1989 දී අහුංගල්ලෙදී පාසල් ළමයින් හිටපු බස් එකක් කෝච්චියේ හැපුණා. පාසැල් ළමයි ඇතුළුව හුඟ දෙනෙක් මැරුණා. එවකට ජනාධිපති වෙච්ච ආර් ප්‍රේමදාස ඊට පහුවෙනිදම සෑම දුම්රිය හරස් මාර්ගයකටම පැය විසි හතරටම සේවයේ යොදවපු උණ බම්බු ගේට්ටු හයි කෙරෙව්වා. ඒවා යේ සේවය කරන්න ජනසවි ලාභීන් (අඩු ආදායම් ලබන අය) පත් කළා.
  2. 1

    ජේ.සී. රංගා රෝහල් ඇඳ උඩදී අත්අඩංගුවට..

    ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් හමුවේ තමන් එදා අසරණ වූ බව මෙන්ම නිහඬව සිටින්නට සිදු වූ බවද ප්‍රශ්න කිරීම් හමුවේ සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ නිලධාරීහු කීහ. පොලිස් සේවයේ මේ වන විට කීර්තිමත් නමක් දිනා සිටින එවකට සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක සංජීව අනතුරේ සැබෑ තොරතුරු හෙළි කළේය...
  3. 1

    ජේ.සී. රංගා රෝහල් ඇඳ උඩදී අත්අඩංගුවට..

    මේ තියෙන්නේ ඔය ගැන හොඳ විස්තරයක් නීතිය අතට අරන් වඳුරු නැටුම් නැටූ ශ්‍රී රංගා නීතිය ඉදිරියේම නිරුවත් වන හැටි 19 ඔක්තෝබර්, 2019 දේශපාලන හයියෙන්ද පොලීසියේ සහායෙන්ද මාරක රිය අනතුරක් සැඟවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශ්‍රී රංගා පස්සෙන් වසර 8ක් තිස්සේම රිය සක මෙන් නීතිය හඹා ආවේය...
  4. 1

    විරොධතා දක්වන්න අයිතියක් නැද්ද... ඇයි මෙහෙම ගහන්නේ....

    මේකට තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. විරෝධතා දක්වන අයටත් විරෝධතා දක්වන්න අයිතිය තියනවා. පොලිසියටත් හිටු කියලා නෙලන්න අයිතිය තියනවා. ගුටි කන අයටත් ගුටි කෑමේ නිදහස තියනවා.
  5. 1

    ගේට්ටුව නැති, ලයිට් විතරක් තියන railway crossings

    "මම කොයි වගේද" බ්ලොග් එක ලියාපු දොස්තර සරත් විමලසූරිය හරියටම මේ කියන ආකාරයේ රේල් ගේට්ටුවක් නිර්මාණය කලානේ. එයාගේ රේල් ගේට්ටුව අඩුම තරමින් රේල් පාරක හයි කරන්නවත් ආණ්ඩුව ඉඩ දුන්නේ නැහැ. අන්තිමට එයා ඒක එයාගේ ගෙදර හයි කළා. කෝච්චිය එනකොට, එයාගේ ගෙදර මිදුලේ තියන රේල් ගේට්ටුව වැහෙනවා.
  6. 1

    ජේ.සී. රංගා රෝහල් ඇඳ උඩදී අත්අඩංගුවට..

    ලංකාවේ පොලිසිය අනතුරක් උන හැටි තීන්දු කරන්නේ උන්ට ඕනෑ හැටියටයි. එහෙම නැතුව ඇසු දුටු සාක්කි හෝ forensic evidence මත නොවෙයි නේ. මේ අනතුර උනාම, තුවාල ලබාපු (මියගිය) පොලිස් නිලධාරියාව එලියට ගත්ත රෝහල් සේවකයෙක් (මේක උනේ සෙට්ටිකුලම රෝහල ළඟදී), ඒ තැනැත්තා හිටියේ වම් පැත්තේ සීට් එකේ කියලා පොලිසියට කට...
  7. 1

    දේශබන්දු පොලිස්පති?

    Extract from Lankaenews උදේ මාධ්‍ය නාඩගම අතේ රෝල්..! දේශබන්දු වැරදිකරු කරලා; චෝදනාත් කෙටුම්පත් කරලා; බාරත් දීලා..! මෙන්න සාක්කි..! -චන්ද්‍රප්‍රදීප් හෙළිකරයි (ලංකා ඊ නිව්ස් -2023.මාර්තු.17, ප.ව.7.40) එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට රහසේ කප්පම් මුදල් දුන් බව පිළිගත් රාජද්‍රෝහී ටිරාං අලස් සහ ජනතාවගෙන්...
  8. 1

    ජේ.සී. රංගා රෝහල් ඇඳ උඩදී අත්අඩංගුවට..

    මෙතැනදී මම අදහස් කලේ සිද්ධි දෙකේ දීම, වම් පැත්තේ සීට් එකේ ඉඳන් එලවපු එකේ සමාන කම සහ ට්‍රැෆික් සාජන් කෙනෙකුගේ රාජකාරිය SDIG කෙනෙක් පවරා ගැනීමේ සමාන කම ගැනයි.
  9. 1

    Ausi 600 to work visa

    It was common practice some 25/30 years ago. At that time, visitors can apply for asylum, then wait for visa amnesty (which occurred every 2/3 years) and get permanent residency. My parents had that opportunity, but they refuse to take it. The biggest problem with overstay visitors with...
  10. 1

    ජේ.සී. රංගා රෝහල් ඇඳ උඩදී අත්අඩංගුවට..

    මේක තාජුඩීන් episode two. මේ මිනිහා වාහනේ එලවාගෙන ගිහිල්ලා හප්පලා වම් පැත්තේ සීට් එකේ හිටපු පොලිස් කාරයා මලා. ඊට පස්සේ, ඒ මිනිහා තමයි වාහනය එලවාගෙන ගියේ කියලා කතාව හැදුවා. තාජුඩීන් කේස් එක SDIG අනුර සේනානායක හැන්ඩ්ල් කළා වගේ, මේ කේස් එකත් උතුරේ එවකට හිටපු SDIG තමයි හැන්ඩ්ල් කලේ.
  11. 1

    අලුත් පොලිස් පති බන්දුවාලු

    I saw somewhere that Police Minister going to submit a cabinet paper for an extension for current IG.
  12. 1

    Ausi 600 to work visa

    I don't think there are any 600 visa's without that condition. I know a visitor can ask for an extended stay for medical reasons or some major issues beyond their control (during 9/11 and tsunami times they gave it without a single question, later covid restrictions also an excuse), but that...
  13. 1

    අදෘශ්‍යමානය වැඩසටහනේදී පැන නැගුනු තර්කය

    ආයුර්වේද සභාවේ සිදුරක්.. ආයුර්වේද වෛද්‍ය සභාවේ පාරම්පරික වෙදුන් ලියාපදිංචිය ලබා දීමේ ප්‍රායෝගික ක්‍රියාවලිය එහි තනතුරු දරන්නවුන් ගේ කල් ක්‍රියාව මත වරින් වර වෙනස් වන්නක් බව බොහෝ දෙනා දනිති. එහි දී පාරම්පරික වෛද්‍ය ක්‍රමය නොනැසී පවත්වාගෙන යනු පිණිස එම වෛද්‍ය වරුන් ගේ දරු මුනුපුරන්ට අධ්‍යාපන හෝ...
  14. 1

    අදෘශ්‍යමානය වැඩසටහනේදී පැන නැගුනු තර්කය

    මේ තියෙන්නේ ඔය කියන විද්‍යාකුලපති කියන තැනැත්තාගේ විස්තර. (උපුටා ගැනීම ලංකා ඊ නිව්ස්) මනෝ වෛද්‍යවරුන්ටත් "පිස්සු වැට්ට වූ" අපේ කාලයේ 'ඇම්ඩන් වෙදා' විද්‍යාකුලපති..! -LeN අනුරාධපුර වාර්තාකරු ලියයි (ලංකා ඊ නිව්ස් -2022.අගෝ.21, ප.ව.7.20) “මනෝ වෛද්‍යවරුන්ටත් පිස්සු හැදෙනවාද?” යන පැනය පසුගිය 11...
  15. 1

    නානලාට වෙනම සැලකිලි.... හුකා මදැ කොරා...

    ඉස්සර නම් අපිටත් (බුද්ධාගමේ අයටත්, ඒ විතරක් නොවෙයි, ඕනෑම ආගමක අයට) මුස්ලිම් මිනිසුන්ගේ වරප්‍රසාදයක් ලෙස ලබා දී තිබුන යාඥා කිරීමේ (ආගමික පැය) කියලා පැයක කෙටි නිවාඩුවක් රාජ්‍ය සේවයේ තිබුනා. ඒ කාලේ මම නම් ඕක පාවිච්චි කලේ 3.30 ෂෝ එක එක බලන්නයි. මේ ෂෝට් ලීව් එක දාලා, 3.30න් ඉස්සෙල්ලා එලියට පැන...
  16. 1

    😍👩‍👧 අම්මට උදව් කරන්න පොඩි දුවට තියෙන උනන්දුව 👩‍👧😍

    මේවා කටකතාවෙන් පැවත එන හාස්‍යජනක කතාවන් මිසක් ඇත්තටම සිදුවුන දේවල්ද කියලා විශ්වාස නැහැ. මේ කතාවෙන්, රාහුල පොඩි හාමුදුරුවෝ, ගුරු හාමුදුරුවන්ව මඩවන බව මිසක්, වතුර ටිකක් ගේන්න කියන එක වත් නොතේරෙන මෝඩ කෙනෙක් කියන හැඟීම එන්නේ නැහැ.
  17. 1

    අපි යක්කු බොලව් - කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් එසේ මර හඩ දෙයි

    ඔව්, එතන වැරදීමක්. ලංකාවේ කස්ටම් කියාපු නිසා එහෙමම ලියැවිලා.
  18. 1

    😍👩‍👧 අම්මට උදව් කරන්න පොඩි දුවට තියෙන උනන්දුව 👩‍👧😍

    තුවායේ පාට අහනකොට මට මතක් උනේ වීදාගම හාමුදුරුවෝ, රාහුල පොඩි හාමුදුරුවන්ට "පොඩි නම, වතුර ටිකක් අරන් වරෙන්" කිව්වාම වෙච්ච දේ. උණු වතුරද ඇල් වතුරද ලොකු හාමුදුරුවනේ? ඇල් වතුර!. මැටි කලයෙන්ද පිත්තල කලයෙන්ද හාමුදුරුවනේ? මැටි කලයෙන්!. කෝප්පෙකටද කොතලෙකටද හාමුදුරුවනේ? කෝප්පෙකට! දැන්ද තව ටිකකින්ද...
  19. 1

    ලංකාවේ බහුතරයක් නූගත් හැත්ත

    That's the difference between first world and third(I am not sure we still in third or gone down to fourth:shocked:) world . Those kids had the opportunity to create that work of art. They enjoyed creating it. It's theirs. Our kids (not only kids, adults too) not so fortunate to have that sort...
  20. 1

    ලංකාවේ බහුතරයක් නූගත් හැත්ත

    I don't think we should judge someone's IQ by their fantasies. Pupils and teachers from six schools in Birmingham teamed up to create a jingle truck reminiscent of the colourful vehicles seen across Pakistan as part of a commonwealth games project.

    No contents